SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    මට නම් දැන් නිදිමරගාතේ පාන් කියන්නත් බෑ
    හැමදාමත් හරි ජන්ජාලේ බේරිල ඉන්නත් නෑ
    හැම රෑකම දොරට ගහනවා මගෙ නින්දට බාද කරනවා
    උඹ දන්නෙ නැද්ද මම නිදිමතයා

    මම නම් තුන්කාලක් ගහලයි ආවේ
    වෙරිමත මදි හින්දයි බොට අඩගෑවේ
    ටවුමට යමුද බොලං බොන්නට හොර පොලකින්
    තමුසේ දන්නවාද මම වෙරිමතයා

    Nidimathaya & Werimathaya - Freddi Silva & Nihal Nelson

    PW PLEASE!!:shocked:
     
    neth445

    Member
    Feb 8, 2007
    41
    0
    0
    මට නම් දැන් නිදිමරගාතේ පාන් කියන්නත් බෑ
    හැමදාමත් හරි ජන්ජාලේ බේරිල ඉන්නත් නෑ
    හැම රෑකම දොරට ගහනවා මගෙ නින්දට බාද කරනවා
    උඹ දන්නෙ නැද්ද මම නිදිමතයා

    මම නම් තුන්කාලක් ගහලයි ආවේ
    වෙරිමත මදි හින්දයි බොට අඩගෑවේ
    ටවුමට යමුද බොලං බොන්නට හොර පොලකින්
    තමුසේ දන්නවාද මම වෙරිමතයා

    Nidimathaya & Werimathaya - Freddi Silva & Nihal Nelson

    Ela Ela Machan
     
    Api hondin innawa shammee ,oyaata kohomada
    හදිසි ගමනක් ගියා.ඒ අතර අපේ පංසලේ කඨින පිංකම.හප්පා හරිම වෙහෙසයි.
    තාම පහුගිය පිටු ටික කියවන්න වත් වෙලාවක් ලැබුනෙ නෑ.ආව ගමන්ම හදිසියේ හිතට ආව නිසැදැස් පොඩියක් දැම්මා.
     
    Jan 15, 2009
    9,238
    368
    0
    විදුලි වේගයෙන් ලැබුනා. ස්තුතියි ඔබට ගොඩක්!!

    අද ලංකාවෙ ජන්දේ කොහොමද?

    thankz karanna oni mata nemey bro ,shiwata :)
    man chanda gena unanduwak ne :no: Manchester nemey loke kohe hitiyath internet thiyenawanam resultz balanna puluwanne ithin ;)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    නුවර බියුටි කෙල්ලො ඉන්නවා
    එයාලට කුමාරිහාමිලා කියනවා
    පාට පාට (ඔසරි) අඳිනවා (Jeans)
    එයාල සුර කෙල්ලෝ වගේ පේනවා
    ආදරේට අපිත් බලනවා
    අනේ නුවර කෙල්ලො අහක බලනවා

    NB:
    අපේ කූලා නුවර ගිය වෙලාවෙ මුමුනපු ගීතයක්

    Kandy Beauty Girls - Nihal Nelson
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    හදිසි ගමනක් ගියා.ඒ අතර අපේ පංසලේ කඨින පිංකම.හප්පා හරිම වෙහෙසයි.
    තාම පහුගිය පිටු ටික කියවන්න වත් වෙලාවක් ලැබුනෙ නෑ.ආව ගමන්ම හදිසියේ හිතට ආව නිසැදැස් පොඩියක් දැම්මා.

    අලියව ගහේ බැඳලා කිතුල් බොඩ ටික ලඟට කරල නේද ආවෙ?
    :rofl::rofl::rofl::oo:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    හදිසි ගමනක් ගියා.ඒ අතර අපේ පංසලේ කඨින පිංකම.හප්පා හරිම වෙහෙසයි.
    තාම පහුගිය පිටු ටික කියවන්න වත් වෙලාවක් ලැබුනෙ නෑ.ආව ගමන්ම හදිසියේ හිතට ආව නිසැදැස් පොඩියක් දැම්මා.

    hondai hondai oya wayasata pinak dahamak kara ganna eka
    ok man balannam poem eka

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    හම්ම්ම් ඇත්ත!!!!

    කදිමයි.... ඒත් නිකමට වගේ ඇහුවෙ!

    thankz karanna oni mata nemey bro ,shiwata :)
    man chanda gena unanduwak ne :no: Manchester nemey loke kohe hitiyath internet thiyenawanam resultz balanna puluwanne ithin ;)
     
    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    අපේ පංසලේ කඨින ලබන සතියේ
    මේක අපේ පන්සලේ වෙබ් අඩවිය. තාම සම්පුර්ණ කරල ඉවර නෑ!
    http://www.ketumati.org/frame1/index.php
    හදිසි ගමනක් ගියා.ඒ අතර අපේ පංසලේ කඨින පිංකම.හප්පා හරිම වෙහෙසයි.
    තාම පහුගිය පිටු ටික කියවන්න වත් වෙලාවක් ලැබුනෙ නෑ.ආව ගමන්ම හදිසියේ හිතට ආව නිසැදැස් පොඩියක් දැම්මා.
     
    අපේ පංසලේ කඨින ලබන සතියේ
    මේක අපේ පන්සලේ වෙබ් අඩවිය. තාම සම්පුර්ණ කරල ඉවර නෑ!
    http://www.ketumati.org/frame1/index.php
    සංතොෂයි වෙබ් අඩවිය හදුන්වා දීම ගැන.
    ලස්සන නමක්නේ දාලා තියෙන්නේ:)
     
    Status
    Not open for further replies.