~ Appachchi ~

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ----------------------------------------------------------------------------------------------------------------------------------පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි
    පිය සහ මව් සෙනෙ‍හස අපිට ජලය සහා ඔක්සිජන් වගේ ජිවත් වීමට දෙකම අවශ්‍යයි.
    ස්තුතියි නංගි ලස්සන නිර්මාණයක්, අනාගතයට සුබ පතනවා.
     
    piya senehasa gena liyeunu ethama hoda nirmanayak nangigen....:D:yes:

    aththatama piya senehasa diha godak aya dakinne wenas widiyakata .eheth nopenena senehasak thamange daruwan wenuwen ohu thamange sith thula thabagena thamai apage ediri weda sadaha yomu karanne.........
    e nopenena senehasa nangi kiwwa wagema kisiwitakath kisiwakata sama karana nea............mila karannath bea.....
     
    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    Nice sis..Aththatama lassana nirmanayak...E wagema Godak welawata boho aya liyanne amma gana witharai...
    Eth piyek thamange daruwo hadanna kochchara mahansi wenawada....
    Sis ge me nirmanaya siyaluma piyawarunta daruwangen labena upaharayak...Congratz...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අ‍ප්‍පච්‍චි‍ලා‍ ම‍තු‍ බු‍දු‍ වෙ‍න්න නි‍ය‍ත‍ වි‍ව‍ර‍න‍ ලබ‍න්නෙ‍ ගො‍ඩා‍ක්‍ දු‍ර‍ට අ‍ම්‍මලා‍ගෙ‍න්‍.....

    අ‍ප්‍පච්‍චි‍ලාට ලො‍කු‍ සා‍ධා‍රණය‍ක්‍ ඉ‍ටු‍ ක‍ල නි‍ර්‍මා‍නය‍ක්‍....

    නං‍ඟි‍ ඔ‍යා‍ ඔ‍යා‍ගෙ‍ දෙ‍ම‍ව්‍පි‍ය‍න්‍ හා‍ ති‍යෙ‍න‍ දැ‍ඩි‍ බැ‍ඳී‍ම මේ‍ නි‍ර්‍මා‍න‍ය‍ තු‍ල‍ ඔ‍බ්‍බ‍වා‍ ඇ‍ති‍ ප‍ද‍ පේ‍ලි‍ව‍ලි‍න්‍ තේ‍රු‍ම්‍ ගන්නට කි‍සි‍ කෙ‍නෙ‍කු‍ට‍ වැ‍ඩි‍ වෙ‍ලා‍ව‍ක්‍ ය‍න‍ එ‍ක‍ක්‍ නැ‍හැ‍.

    ඔ‍බේ‍ නි‍ර්‍මා‍න‍ව‍ල‍ ති‍යෙ‍න‍ වි‍වු‍ර්ත‍ භා‍ව‍ය‍ හා‍ කි‍යන්න ති‍යෙ‍න‍ දේ‍ එ‍ලෙ‍සි‍න්‍ම‍ නො‍ස‍ඟවා‍ ප්‍රකා‍ශ කි‍රී‍ම‍ ත‍ම‍යි‍ ජ‍න‍තා‍ව‍ එ‍ය‍ ව‍හා‍ වැ‍ල‍ඳග‍න්නට ඇ‍ති‍ ප්‍ර‍බ‍ල‍ම සා‍ධක‍ය‍...

    නං‍ගි‍ගෙ‍ අ‍පු‍රු‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍..දෙ‍ම‍ව්‍පි‍ය‍න්‍ ගැ‍න හි‍ත‍න‍ දූ‍ ද‍රු‍ව‍න්‍ට‍ ක‍ව‍දා‍ව‍ත්‍ ව‍ර‍දි‍න්නෙ‍ නැ‍හැ‍ නං‍ගි‍යා‍...

    නං‍ගි‍ට‍ ද‍ළදා‍ ස‍මි‍ඳූ‍ පි‍හි‍ට‍ ආරක්‍ෂා‍ව ලැ‍බේ‍වා‍.....
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ----------------------------------------------------------------------------------------------------------------------------------පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි

    පිය සහ මව් සෙනෙ‍හස අපිට ජලය සහා ඔක්සිජන් වගේ ජිවත් වීමට දෙකම අවශ්‍යයි.
    ස්තුතියි නංගි ලස්සන නිර්මාණයක්, අනාගතයට සුබ පතනවා.​

    Aththatama ow..
    Bohomathma sthuthi oyage adahasata :)
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    piya senehasa gena liyeunu ethama hoda nirmanayak nangigen....:D:yes:

    aththatama piya senehasa diha godak aya dakinne wenas widiyakata .eheth nopenena senehasak thamange daruwan wenuwen ohu thamange sith thula thabagena thamai apage ediri weda sadaha yomu karanne.........
    e nopenena senehasa nangi kiwwa wagema kisiwitakath kisiwakata sama karana nea............mila karannath bea.....

    Mai appachchi athara thiyenne pudumakara badeemak...a badeema wachnawalin kiyanna ba Aiye..
    mehema liyalawath appachchige guna warnana karanna ba Aiye:)

    bohoma sthuthi oyage adahasata
     
    nwnbs

    Member
    ගොඩක් හොඳ නිර්මාණයක් නංගි...
    අපිට කවදාවත් කියල,ලියල ඉවරකරන්න බැරි ආදරයක් දරාගෙන ඉන්න...අපේ අම්ම...අපේ තාත්තා...
    ඔයා ලස්සනට සංවේදීව ලියල තියෙනව...ඔයාල හැමෝටම තෙරුවන් සරණයි...!!!
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Nice sis..Aththatama lassana nirmanayak...E wagema Godak welawata boho aya liyanne amma gana witharai...
    Eth piyek thamange daruwo hadanna kochchara mahansi wenawada....
    Sis ge me nirmanaya siyaluma piyawarunta daruwangen labena upaharayak...Congratz...

    Attatama......mama me mage appachchita liyapu 3ni nirmanaya.
    Thanks alot oyage adahaswalata :)