SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
Thank you. Mamath me sinduwa gaththa.

Shammee 1000 Posts ikmawa yaema gena mamath suba pathanawa. ELAKIRI ekata join vunaata passe mulinma illapu geethaya lebune mata Shammee gen. Eka mata amathaka wenne nehe. :-)

Obata thawa digu kalak mema sewaya idiriyatath karagena yaamata Shakthiya, Dhairyaya lebewa kiyala mama prarthana karanawa...

Obata Jaya!
ඔබේ සුබ පැතුම ඇතුලේ සතුටට කරුණු දෙකක්ම තියනවා:)
බෙහෙවින්ම ස්තුතියි !
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    Thankz..............

    බිංදු බිංදු කඳුළු බිංදු-කිත්සිරි ජයසේකර
    bindu bindu kandulu- k. jayasekara
    320kbps-8.20MB





    Mamath gaththa
    Thanks...........


    whiter.jpg
     

    jana0525

    Member
    Apr 25, 2008
    373
    5
    0
    Colombo
    ane ja...kee. oya wage wedawalata mamath harima unandui. namuth me dawasawala wedawagayakata hirawela inne.idiriyedee karana wedawalata mamath enawa.:)

    Kamak naha Shammee.. Api wena dawasaka meet wemu.. Ape me thread eken api blood donation ekak organise karamu.. Eka godak hoda deyakne..
     

    jana0525

    Member
    Apr 25, 2008
    373
    5
    0
    Colombo
    එළකිරි හා සහසම්බන්‍ධ වී මාස 3ක් අතුළත එයිනුත් මාස 2කටත් අඩු කාලයකදී ෆෝස්ට් 1000ක් දක්වා එන්න ලැබීම, මෙන්ම හරවත් යමක් බෙදා හදාගන්න ලැබීමත් සතුටට කරුණක්:)

    ඉදිරි කාලයේ ‍වැඩිපුර මෙහි ගැවසීමට ඉසිඹුවක් නොමැති වුවද, මා මෙතුවකට පිවිස ඇති එකම හා අවසාන සමාජ ජාලය වන එළකිරි නිවස අමතක කරන්නේ නෑ.
    මෙහි හය හතර කියා දුන් ශෂීට ස්තුතියි.

    Shamee mage unusum suba pathum oya 1000 post pasu karata.. Samawenna parkku wela wish karata.. All the very best..
     
    Kamak naha Shammee.. Api wena dawasaka meet wemu.. Ape me thread eken api blood donation ekak organise karamu.. Eka godak hoda deyakne..
    (ඔයාට සිංහල පේනවද? සතුටුයි. මම ආව දවස්වල සිංහල භාෂාවට මුල් තැන දෙනවයි කිව්ව නිසා වැඩිපුරම ලියන්නේ සිංහලෙන්).
    අහන්නත් සතුටුයි.අපි ඒ වගේ හොඳ වැඩක් කරමු.ඒක අනිත් අයටත් ආදර්‍ශයක් වේවි.


    Shamee mage unusum suba pathum oya 1000 post pasu karata.. Samawenna parkku wela wish karata.. All the very best..
    පමාවක් නම් උනේ නෑ.ඔයාට බොහොමත්ම ස්තුතියි.
     
    Last edited:
    Status
    Not open for further replies.