kaviyanam lassanai.. aith pic eka dakka gaman poddak hita gassuna.. math samhara hina oya wagey dakala athi.. y to tell lie!!!

සහලෝල ඇඟ ගැහිල උන අරන් ප්‍රේමයෙන් ආතුර වෙලා ඉන්නකොට බැරිවෙලාවත් එයා ආරාධනාව පිලි අරගෙන ආවොත් මල කෙලියයි නේද..
තවත් උඹේ උන වැඩි වෙයිද...නැත්නම් අනිත් කෙනාට උන හැදෙයිද දන්නෙ නැහැ නේද..
මචො ඔන්න ආයෙත් උඹ අපිව වෙනමම ලෝකෙකට කැන්දන් යන මල් හතේ කවියක් ලියල...
උඹට ජය!!