හීන මල් පොකුරක් අරං

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
හීන මල් පොකුරක් අරං

6gzp6r.jpg

Jul 24, 2008
1,633
33
0
kaviyanam lassanai.. aith pic eka dakka gaman poddak hita gassuna.. math samhara hina oya wagey dakala athi.. y to tell lie!!!
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සහලෝල ඇඟ ගැහිල උන අරන් ප්‍රේමයෙන් ආතුර වෙලා ඉන්නකොට බැරිවෙලාවත් එයා ආරාධනාව පිලි අරගෙන ආවොත් මල කෙලියයි නේද..

තවත් උඹේ උන වැඩි වෙයිද...නැත්නම් අනිත් කෙනාට උන හැදෙයිද දන්නෙ නැහැ නේද..

මචො ඔන්න ආයෙත් උඹ අපිව වෙනමම ලෝකෙකට කැන්දන් යන මල් හතේ කවියක් ලියල...

උඹට ජය!!
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හා හා මචන් පරිස්සමින් , ආරාධනාව පිලිගත්තොත් , මල මගුලයි
     
    nwnbs

    Member
    එළ...ඔය අදහස් ගොඩක් ලස්සනයි යළුවා...
    ඉතිං තාම හිතුවෙ නැද්ද පොතක් ලියන්න...අඩුම ගානෙ තව කතාවක්වත්...බලන් ඉන්නව අපි...:)
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    සහලෝල ඇඟ ගැහිල උන අරන් ප්‍රේමයෙන් ආතුර වෙලා ඉන්නකොට බැරිවෙලාවත් එයා ආරාධනාව පිලි අරගෙන ආවොත් මල කෙලියයි නේද..

    තවත් උඹේ උන වැඩි වෙයිද...නැත්නම් අනිත් කෙනාට උන හැදෙයිද දන්නෙ නැහැ නේද..

    මචො ඔන්න ආයෙත් උඹ අපිව වෙනමම ලෝකෙකට කැන්දන් යන මල් හතේ කවියක් ලියල...

    උඹට ජය!!

    aha.... premayen athura wela innama thamai mama kemathi
    ithin eya evith thibuna
    sahaloleta una gaththa
    mage hitha
    hemen sere pirimadinna
    maa lagatama
    maa asalatam
    maa wethatama...