Marana Daduwama Ratata One da..

Active\Deactive.....?

  • Active It

    Votes: 114 82.6%
  • Don't Active

    Votes: 24 17.4%

  • Total voters
    138
  • Poll closed .

wazeem070

Member
Oct 22, 2007
910
4
0
Kurunegala
Aniwa active karanna one neththam machooo mini paranaeka 3 month withara athule idala next poyata kohamahari eliyata enawa,,,, eka ne wenne awit un aya monada karanne???? meee rate modayanta therenne nehene,,,,,,,,
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
Aniwa active karanna one neththam machooo mini paranaeka 3 month withara athule idala next poyata kohamahari eliyata enawa,,,, eka ne wenne awit un aya monada karanne???? meee rate modayanta therenne nehene,,,,,,,,

dats true.. un ayeth karanne parana dewal mai :yes:
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
මිනිහෙක් මැරුවට ඒ මිනිහා පාඩමක් ඉගෙන ගන්නෙත් නෑ; ඒ මිනිහා නිසා කරදරේ වැටුණු කෙනාට වෙන සෙතකුත් නෑ.
අනික් අපරාද කාරයො ඉගෙන ගන්නව වැරැද්දක් කළාට කමක් නෑ, අහු නොවී ඉන්නයි ඕනෙ කියල. (වැඩිය දුර යන්න ඕනෙ නෑ; කොච්චර දඩ ගැහුවත් අපි කොච්චර මහා මාර්ග නීති කඩ කරනවද අහු නොවෙන්න. ඩබල් ලයින් තියෙන තැනකදි බලන්නෙ ඉස්සරහින් පොලිස් කාරයො ඉඳීද කියල මිස, මේ වැඩේ වැරදි කියල නෙවේනෙ.)
ලොකුම ප්‍රශ්නෙ තමා නඩු කාරයො සහ නීතිවේදීන් මිනිහෙක් වැරදි කාරය කියල තීරණය කරන්න මැලි වෙනව, දඬුවම මරණය නිසා. කවුද කැමති තමන්ගෙ අත්වල ලේ ගා ගන්න? අනික බැරි වෙලා ඒ අහිංසකයෙක්නම් පස්සෙ හරි ගස්සන්න බෑනෙ. මේක වුණා ස්ත්‍රී දූෂනයට දෙන සිර දඬුවමේ කාලෙ දික් කළාම. විත්තිකාරයො දරු පවුල් කාරයො නිසා උන්ව දිග කාලෙකට හිරේ දාන්න නඩු කාරයො කැමති නෑ. අනික නඩු කාරයො වැඩි හරියක් පිරිමිනෙ. ඒ නිසා උන් කිසිම දඬුවමක් නැතුව නිදහස් වුණා.