අද වැඩිපුර කතා කරන මාතෘකාවක් බවට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පත්වී ඇත. ඒ තුල එතුමා දේශපාලනය කරා යොමුවන බවට අනාවැකි ඉදිරිපත් වෙමින් පවතී. ඒ සමගම අපට ගැටළු කීපයක් පැන නැගේ.
1. බංකොළොත් දේශපාලකයින් එතුමාගේ කරපිටින් බලයට එන්න උත්සාහා කරමින් සිටීද?
2. දේශපාලන පළපුරුද්දක් නැති එතුමා අත පුච්චා ගනීද?
3. ජනාධිපතිතුමා හා එතුමා අතර ගැටුමක් නිර්මානය කර යම් දේශදෝහීන් පිරිසක් රටේ ඉදිරි ගමන වැළැක්වීමට උත්සාහා ගන්නවාද?
4. මේජර් ජෙනරාල් ජානක පෙරේරා මෙන් අනාරක්ෂිත කර තස්තයින්ගේ ඉලක්කයක් කර ගැනීමට උත්සාහයක්ද?
5. මෙතුමා දේශපාලන වේදිකාවට ඇද දමා එතුමාගේ කීර්තියටත් අභිමානයටත් හානි කිරීමට උත්සාහයක්ද?
මේ සියලු ගැටළු අප ඉදිරියේ ඇත.
අප සියළු දෙනාම එක්වී සැබෑ වීරයෙක් වන එතුමා මේ දේශපාලන උගුලෙන් බේරාගත යුතුයැයි යන්න මගේ අදහසයි.
සැබැ වීරයෙක් ලෙසම විශ්රාම ගිය විට එම වීරත්වය ගෞරවය සදාකල් පවතිනු ඇත.
තවත් අර්ජුන කෙනෙක් නොවී.............