General Sarath Fonseka beraganimu

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අද වැඩිපුර කතා කරන මාතෘකාවක් බවට ‍ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පත්වී ඇත. ඒ තුල එතුමා දේශපාලනය කරා යොමුවන බවට අනාවැකි ඉදිරිපත් වෙමින් පවතී. ඒ සමගම අපට ගැටළු කීපයක් පැන නැගේ.

    1. බංකොළොත් දේශපාලකයින් එතුමාගේ කරපිටින් බලයට එන්න උත්සාහා කරමින් සිටීද?
    2. දේශපාලන පළපුරුද්දක් නැති එතුමා අත පුච්චා ගනීද?
    3. ජනාධිපතිතුමා හා එතුමා අතර ගැටුමක් නිර්මානය කර යම් දේශදෝහීන් පිරිසක් රටේ ඉදිරි ගමන වැළැක්වීමට උත්සාහා ගන්නවාද?
    4. මේජර් ජෙනරාල් ජානක පෙරේරා මෙන් අනාරක්ෂිත කර තස්තයින්ගේ ඉලක්කයක් කර ගැනීමට උත්සාහයක්ද?
    5. මෙතුමා දේශපාලන වේදිකාවට ඇද දමා එතුමාගේ කීර්තියටත් අභිමානයටත් හානි කිරීමට උත්සාහයක්ද?

    මේ සියලු ගැටළු අප ඉදිරියේ ඇත.
    අප සියළු දෙනාම එක්වී සැබෑ වීරයෙක් වන එතුමා මේ දේශපාලන උගුලෙන් බේරාගත යුතුයැයි යන්න මගේ අදහසයි.
    සැබැ වීරයෙක් ලෙසම විශ්රාම ගිය විට එම වීරත්වය ගෞරවය සදාකල් පවතිනු ඇත.
    තවත් අර්ජුන කෙනෙක් නොවී.............
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Sira kathawa bro keyala thiyena karana 5ma hari eth Sarath Fonseka UNP wage party ekakin politics walata awilla nama katha kara ganei keyla hithanawada?:)

    Yes bro,
    Mama hithanne UNP newe Sandanayenwath idiripath wiya yuthu netha.
    Hethuwa deshapalana wedikawaladi kaage unath gaurawaya winasha kara, charitha gathanaya kireemata me politics kaalakannni idiripathwena nisa.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Sarath Fonseka
    Janadhipathi kamata sudusuyi.
    :)

    Kawda ehema prashnayak ahawwe?

    Me inne mama kiyana jathiye ekkenek.

    Me wage Gen. Fonsekata saha hamudawata apahasa karapu ayata thama hariyata uwamanawak thiyenne ethumawa deshapalanayata genenna.
    Mangalayatath den ekama thama oone ewla thiyenne.
     
    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    අද වැඩිපුර කතා කරන මාතෘකාවක් බවට ‍ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පත්වී ඇත. ඒ තුල එතුමා දේශපාලනය කරා යොමුවන බවට අනාවැකි ඉදිරිපත් වෙමින් පවතී. ඒ සමගම අපට ගැටළු කීපයක් පැන නැගේ.

    1. බංකොළොත් දේශපාලකයින් එතුමාගේ කරපිටින් බලයට එන්න උත්සාහා කරමින් සිටීද?
    2. දේශපාලන පළපුරුද්දක් නැති එතුමා අත පුච්චා ගනීද?
    3. ජනාධිපතිතුමා හා එතුමා අතර ගැටුමක් නිර්මානය කර යම් දේශදෝහීන් පිරිසක් රටේ ඉදිරි ගමන වැළැක්වීමට උත්සාහා ගන්නවාද?
    4. මේජර් ජෙනරාල් ජානක පෙරේරා මෙන් අනාරක්ෂිත කර තස්තයින්ගේ ඉලක්කයක් කර ගැනීමට උත්සාහයක්ද?
    5. මෙතුමා දේශපාලන වේදිකාවට ඇද දමා එතුමාගේ කීර්තියටත් අභිමානයටත් හානි කිරීමට උත්සාහයක්ද?

    මේ සියලු ගැටළු අප ඉදිරියේ ඇත.
    අප සියළු දෙනාම එක්වී සැබෑ වීරයෙක් වන එතුමා මේ දේශපාලන උගුලෙන් බේරාගත යුතුයැයි යන්න මගේ අදහසයි.
    සැබැ වීරයෙක් ලෙසම විශ්රාම ගිය විට එම වීරත්වය ගෞරවය සදාකල් පවතිනු ඇත.
    තවත් අර්ජුන කෙනෙක් නොවී.............

    Ai President wela mee jara desapalana, janathawadi deshapalanak karanawata kamathi nathida??

    Ayuru 30 yuddayak iwara karapu weerayakuta meeka maha loku kajjakda

    Meeka Sarath Fonseka Bera Ganeemada MR bera Ganeemada:lol:
     
    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48

    බය වෙන්ඩ එපා බන්. මේ රටේ ඉන්න බන්කොලොත් දෙශපාලුවන්ටයි දේශද්‍රෙහීන්ටයි අපේ මේ වගේ වීරයන්ව ගොනාට අන්දන්ඩ බෑ.
     
    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    Kawda ehema prashnayak ahawwe?

    Me inne mama kiyana jathiye ekkenek.

    Me wage Gen. Fonsekata saha hamudawata apahasa karapu ayata thama hariyata uwamanawak thiyenne ethumawa deshapalanayata genenna.
    Mangalayatath den ekama thama oone ewla thiyenne.

    හරියට හරි. මම දැක්කා අතුලයා දගලන දැගලිල්ල පහුගිය දවස් ටිකේ. පව් අප්පා :lol::lol::lol::lol:
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    අපගේ මුළු මහත් ශ්‍රී ලංකා ජාතියම යුධ හමුදා මාන්ඩලික ප්‍රධානී ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට ගරු කරයි. ඔහු වැනි කීර්තිමත් කෘතහස්ත පුද්ගලයෙක් මෙවන් මෝඩ ක්‍රියාවකට යොමුවෙතැයි අප කෙසේ විශ්වාස කරන්නෙම්ද...? ශ්‍රී ලංකවේ දේශපාලන පොර පිටියට මෙතුමා වැනි පුද්ගලයෙක් එක්සත් ජාතික පක්ෂය වැනි දූෂිත දේශද්‍රෝහී කොටි හිතවාදී පක්ෂයකින් ඉදිරිපත් වීම යනු තම සියතින්ම තම ගෙල සිඳ ගනීමකි! එවන් මෝඩ ක්‍රියාවකට අපගේ හිටපු හමුදාපති හා යුධ හමුදා මාන්ඩලික ප්‍රධානී ජෙනරල් සරත් ෆොන්සේකා මහතා යොමු නොවේවා යැයි රටට හිතැති දේශප්‍රේමී ජනයා ගේ එකම ප්‍රාර්ථනාවයි...!
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Ai President wela mee jara desapalana, janathawadi deshapalanak karanawata kamathi nathida??

    Ayuru 30 yuddayak iwara karapu weerayakuta meeka maha loku kajjakda

    Meeka Sarath Fonseka Bera Ganeemada MR bera Ganeemada:lol:

    MR gena bayawela inne umbalane, mama newei.

    Ekane eka eka wel wala ellenna hadanne.
     
    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    unp eken dakune chandeta illuwa ranawiruwo dennam paradai.eth sandhanen illuwa ranawiruwo 3 denama dinum.eka thama wenasa unp eka saha sandhanya athara.
     
    sujhansi

    Member
    Jul 4, 2007
    1,080
    96
    0
    අපගේ මුළු මහත් ශ්‍රී ලංකා ජාතියම යුධ හමුදා මාන්ඩලික ප්‍රධානී ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට ගරු කරයි. ඔහු වැනි කීර්තිමත් කෘතහස්ත පුද්ගලයෙක් මෙවන් මෝඩ ක්‍රියාවකට යොමුවෙතැයි අප කෙසේ විශ්වාස කරන්නෙම්ද...? ශ්‍රී ලංකවේ දේශපාලන පොර පිටියට මෙතුමා වැනි පුද්ගලයෙක් එක්සත් ජාතික පක්ෂය වැනි දූෂිත දේශද්‍රෝහී කොටි හිතවාදී පක්ෂයකින් ඉදිරිපත් වීම යනු තම සියතින්ම තම ගෙල සිඳ ගනීමකි! එවන් මෝඩ ක්‍රියාවකට අපගේ හිටපු හමුදාපති හා යුධ හමුදා මාන්ඩලික ප්‍රධානී ජෙනරල් සරත් ෆොන්සේකා මහතා යොමු නොවේවා යැයි රටට හිතැති දේශප්‍රේමී ජනයා ගේ එකම ප්‍රාර්ථනාවයි...!
    aththa machan ehema nowewa kiyala prarthana karamu
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way

    1. බංකොළොත් දේශපාලකයින් එතුමාගේ කරපිටින් බලයට එන්න උත්සාහා කරමින් සිටීද?
    2. දේශපාලන පළපුරුද්දක් නැති එතුමා අත පුච්චා ගනීද?
    3. ජනාධිපතිතුමා හා එතුමා අතර ගැටුමක් නිර්මානය කර යම් දේශදෝහීන් පිරිසක් රටේ ඉදිරි ගමන වැළැක්වීමට උත්සාහා ගන්නවාද?
    4. මේජර් ජෙනරාල් ජානක පෙරේරා මෙන් අනාරක්ෂිත කර තස්තයින්ගේ ඉලක්කයක් කර ගැනීමට උත්සාහයක්ද?
    5. මෙතුමා දේශපාලන වේදිකාවට ඇද දමා එතුමාගේ කීර්තියටත් අභිමානයටත් හානි කිරීමට උත්සාහයක්ද?

    අප සියළු දෙනාම එක්වී සැබෑ වීරයෙක් වන එතුමා මේ දේශපාලන උගුලෙන් බේරාගත යුතුයැයි යන්න මගේ අදහසයි.
    සැබැ වීරයෙක් ලෙසම විශ්රාම ගිය විට එම වීරත්වය ගෞරවය සදාකල් පවතිනු ඇත.
    තවත් අර්ජුන කෙනෙක් නොවී.............

    Yes bro,
    Mama hithanne UNP newe Sandanayenwath idiripath wiya yuthu netha.
    Hethuwa deshapalana wedikawaladi kaage unath gaurawaya winasha kara, charitha gathanaya kireemata me politics kaalakannni idiripathwena nisa.

    ඇත්තටම මේ කතා සියල්ල සත්‍යයි.

    නමුත් එතුමා දේශපාලන වේදිකාවට විපක්‍ෂ පොදු සන්ධානයෙන් ආවොත් එතුමාගේ චරිත ඝාතනය වනවා නිසැකයි. මන්දයත් ඒ පිළිබද අත්දැකිමෙන් දන්නා නිසාවෙනි.මේජර් ජෙනරල් ජානක මහත්මයාට වුවා වගේ.
    දිවි හිමියෙන් රට සුරැකි එතුමා අනතිමේදී දේශ ද්‍රෝහියෙක් කියන තැනට තල්ලු කලා.

    මෙතනදී ප්‍රධන වී ඇත්තේ දැනට රටේ ගොඩ නඟා ඇති තර්කයයි.(ආණ්ඩුවේ සිටින්නේ දේශප්‍රේමීන් හා විපක්‍ෂයේ දේශද්‍රෝහීන් යන බව)

    දැන් රටට අවශ්‍ය කුමන හෝ පක්‍ෂයකින් වුවත් අවංකව තමන්ගේ රටට ආදරය කරන, රටේ අනාගතය සරු සාරවත් කරන්න හැකි නායකයෙක්ය යන බව මගේ හැඟීමයි.
    බොරු පොරොන්දුදීමෙන් නොව සැබැ ලෙසම
    [(පළමුවත් - දෙවනුවත් - තෙවනුවත් තමන්ට නොවී
    පළමුවත් - දෙවනුවත්-රටට, තෙවනුව තමන්ට)යන ආදර්ශයේන්] නායකයෙක්
     
    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    අද වැඩිපුර කතා කරන මාතෘකාවක් බවට ‍ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පත්වී ඇත. ඒ තුල එතුමා දේශපාලනය කරා යොමුවන බවට අනාවැකි ඉදිරිපත් වෙමින් පවතී. ඒ සමගම අපට ගැටළු කීපයක් පැන නැගේ.

    1. බංකොළොත් දේශපාලකයින් එතුමාගේ කරපිටින් බලයට එන්න උත්සාහා කරමින් සිටීද?
    2. දේශපාලන පළපුරුද්දක් නැති එතුමා අත පුච්චා ගනීද?
    3. ජනාධිපතිතුමා හා එතුමා අතර ගැටුමක් නිර්මානය කර යම් දේශදෝහීන් පිරිසක් රටේ ඉදිරි ගමන වැළැක්වීමට උත්සාහා ගන්නවාද?
    4. මේජර් ජෙනරාල් ජානක පෙරේරා මෙන් අනාරක්ෂිත කර තස්තයින්ගේ ඉලක්කයක් කර ගැනීමට උත්සාහයක්ද?
    5. මෙතුමා දේශපාලන වේදිකාවට ඇද දමා එතුමාගේ කීර්තියටත් අභිමානයටත් හානි කිරීමට උත්සාහයක්ද?

    මේ සියලු ගැටළු අප ඉදිරියේ ඇත.
    අප සියළු දෙනාම එක්වී සැබෑ වීරයෙක් වන එතුමා මේ දේශපාලන උගුලෙන් බේරාගත යුතුයැයි යන්න මගේ අදහසයි.
    සැබැ වීරයෙක් ලෙසම විශ්රාම ගිය විට එම වීරත්වය ගෞරවය සදාකල් පවතිනු ඇත.
    තවත් අර්ජුන කෙනෙක් නොවී.............

    Wenda puluwan. Rata rata walata Kelam Kiyala gema denda try kalath hari giye nane...