Elakiri.com Political Sangananaya... 2009

Ogollange Deshapala Pakshaya Mokakda

  • Total voters
    84
  • Poll closed .
Jan 24, 2009
3,532
130
0

රාජ්‍ය භාෂාව සිංහල කරෙත් UNP එක වෙන්න ඇති:baffled:

Sinhala raajya baahshaawa karana eke weredda mokakda? Sri lankawe 80% sinhala, eka nisa rajya baashawa sinhala wenna ona

USA >>> Spanish/ French descendantsla kochchara innawada?? eth raajya baashawa US english

England raajya baashawa English
Malaysia, chinese, tamil aya kochchara innawada?? rajya baashawa malay
wedi dura yanne mokatada Indiawe rajya bashawa tamil da karnataka da marati da? Hindi

Sinhala rajya baashaawa karapu eken newei prashna patan gaththe. Prashna patan gaththe 1920s wala. Educated tamil aya 50-50 illanna patan gaththa 1 thamai prashneta mula
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    චන්දේ දෙන්න ඕන ලොක්කා ඒත් අපි මේකෙ කැපුවත් මේ පාට අරවා මෙව්වා තමයි ගොං පාර්ට් :dull:

    ඒ අවස්තාවෙදී අදාල විදිහට හිතලා චන්දේ දෙන්න ඕන එච්චරයි...ලේබල් ගහන් අනික් පක්ශේ එවුන් කරන හැම වැඩම වැරදී..අපේ පක්ශේ අය කරන හැම ජරා වැඩම හරී කියන තැනෙන් ඉවත් වෙන්න ඕන..විවෘතව හිතන්න පුරුදු වෙන්න ඕන ..ඕකමඉ නැත්තේ මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි වලින් එහෙම පේනවා..අදත් බහුතරයක් චන්දේ දෙන්නේ එදා තමන්ගේ දෙමවුපියන් ඡන්දේ දෙන්න තෝර ගත්තු පුද්ගලයා ඩී එස් ද බණ්ඩාරනායකද අනුව.. :nerd:

    ඔය කියපු එක සහතික ඇත්ත
    ඕනෙ නම් අපිට මේක ගණුදෙනුවක් විදියට කරන්නත් පුළුවං
    මේකනෙ දේශපාලුවො අපිව පාවිච්චි කරනවනෙ?
    හරි අපිත් උන්ව පාවිච්චි කරනවා

    රටට වැඩක් කරන්න පුළුවං එකෙක් හිටියොත් ඌ ස්වාධින ‍x කණ්ඩායමේ හිටියත් ඌට චන්දෙ දීල දානවා
    අපි deal එකේ අපේ කොටස කරා ඊටපස්සෙ කොන්තරාත්තුව එයාගෙ
    එයා කියපුව කරල පෙන්නුවෙ නැත්නම්
    අනික් පාර එයාව අයින් කරල රටට වැඩක් කරන්න පුළුවං කියල හිතෙන කෙනෙක්ට කොන්තරාත්තුව බාරදෙනවා
    වැඩෙ කලාස්:)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Sinhala raajya baahshaawa karana eke .......marati da? Hindi

    මං කූල් කසුන්ට දුන්න උත්තරේ බලන්න මචං:)

    Sinhala rajya baashaawa karapu eken newei prashna patan gaththe. Prashna patan gaththe 1920s wala. Educated tamil aya 50-50 illanna patan gaththa 1 thamai prashneta mula

    මෙන්න මේ ගැන නම් මම දන්නෙ නැති බව අවංකවම පිළිගන්න ඕනෙ:no:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    චන්දේ දෙන්න ඕන ලොක්කා ඒත් අපි මේකෙ කැපුවත් මේ පාට අරවා මෙව්වා තමයි ගොං පාර්ට් :dull:

    ඒ අවස්තාවෙදී අදාල විදිහට හිතලා චන්දේ දෙන්න ඕන එච්චරයි...ලේබල් ගහන් අනික් පක්ශේ එවුන් කරන හැම වැඩම වැරදී..අපේ පක්ශේ අය කරන හැම ජරා වැඩම හරී කියන තැනෙන් ඉවත් වෙන්න ඕන..විවෘතව හිතන්න පුරුදු වෙන්න ඕන ..ඕකමයි නැත්තේ මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි වලින් එහෙම පේනවා..අදත් බහුතරයක් චන්දේ දෙන්නේ එදා තමන්ගේ දෙමවුපියන් ඡන්දේ දෙන්න තෝර ගත්තු පුද්ගලයා ඩී එස් ද බණ්ඩාරනායකද අනුව.. :nerd:

    ඕක ගැන හොඳ කතාවක් කිව්වා කෙනෙක් ..
    "එදා මා හරියැයි සිතූ දේ අද වැරදි ලෙස මට පෙනිය හැක. එදා මා පිළිගත් එළ්ඹ ගත් දෘශ්ඨිය අද මට පෙනෙන්නේ මෝඩ කමක් ලෙසිනි..ඒ දැන දැනත් මා මගේ පරණ මතයේ සිටීනම් මා අමු මෝඩයෙකි.."
    මෙහෙමයි උදාහරණයකට ගම්මු යුද්ධය ( මම පෞද්ගලිකව යුද්ධේ කුමන ආකාරයකින් හෝ ඉවර උන එකට කැමති.. ඒකට කැමති නැති අයට මේ කමෙන්ට් එක අදාළ නෑ..)
    යුද්දේ ඉවර වෙන්න සුළුමොහොතාට කලින් ඡන්දයක් තිවුණානම්..ඒ වෙලේ මම
    UNP මගේ පරම්පරාවම UNP කියලා ආණ්ඩුව පෙරළුවනම් ඒක හරිද?

    ඒවගේම තමයි ආණ්ඩුව දිගටම ලොකු වැරදි කරනවා..ආනේ මෙයලා යුද්ධේ ඉවරකරානේ කිය කිය එයාලටම ඡන්දේ දෙන එකත් හරිද?

    එහෙම හිතන්න පුළුවන් මිනිස්සුත් ඉන්නවා කියන එක තමයි මං දකින විදිහට මේ පාර දකුණේ ඡන්දයෙන් පෙනුනේ..ඔළුව අතගාලා ටොක්කක් ඇණිලා තියෙන්නේ..ඔය එකෙකුටවත් රටට ආදරයක් නෑ ඒක නම් වෙන හැම වැඩෙම්ම පේනවා
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37

    ඒ කරපු වැඩේ වැරදියි කියල මමත් කියන්නෙ නෑ කසුන්
    නමුත් ඒ වැඩේ නිසා දමිළ මිනිස්සුන්ට+ සිංහල බැරි මිනිස්සුන්ට
    සිංහල පුළුවං වෙනකම්වත් නිසි වැඩ පිළිවෙලක් දියත් කරන්න තිබ්බ නේද ?
    ප්‍රබාකරන් වගේ (ම්ලේච්ඡ කුරිරු නමුත්)දක්ශ, අවස්ථාවාදී නායකයො ප්‍රයෝන්ජනයට ගන්නෙ මෙන්න මේ වගේ අවස්ථානෙ මචං :D

    පැහැදිලිවම තිබුනා , දමිළ කතාකරන අය ඒ ඒ අංශ වලට යොමු කලානම් ගැටීම් නෑ

    මම ඉන්නෙ මට හරියි කියල හිතෙන පැත්තෙ නිසා මම 100% ධනවාදයට එකඟයි කූල්
    බහුතරයක් එකඟ උනු පලියටම ඒක හරියි කියන්න බෑ නේද
    දැන් බලන්න පොළොව වටේ ඉර යනව කියල මුළු ලෝකෙම මිනිස්සු අවුරුදු සිය ගානක් හිතං හිටියා
    නමුත් ඒක හරි නෑ නෙ නේද :)

    මම කිව්වේ බහුතරයක් එකග වුනා කියල මම එකගයි කියල නෙමෙයි , %94 කම්කරු සහ මධ්‍යම පංතිය , ඒ අය වෙනුවෙන් මිසක ..%6 වන ධන පතීන්ට කල දසාවක් යන්වට මම එකඟ නෑ

    මොන දේ උනත් JVP එකට සහයෝගය දෙන්නෙ නෑ මම නං
    1 සමාජවාදය අදට ගැලපෙන්නෙ නෑ කියලයි මමනං හිතන්නෙ
    2 ඔය පක්ෂෙ ඉන්නෙ කවුද ?
    මිණි මරපු මං කොල්ල කාපු සාහසිකයො රැලක් නෙ
    අපි කොහොමද උන්ට චන්දෙ දෙන්නෙ ?

    සමාජවාදය දිනිය හැකි මාවත අදට සරිලන ලෙස වෙනස් කරන්න පුලුවන් ,, ප්‍රජාත්‍රාන්තික මාවත ඔස්සේ ගිහින් ලඟාවිය හැකි ලෙස

    අතීත වැරදීන් වලින් මිදී හරි මාවතේ යනවනම් උදව් ,ඒත් දැන් ඒකත් නෑ

    මගෙත් පැතුම ඒකම තමා මචං :)

    :):):):):):):)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    චන්දේ දෙන්න ඕන ලොක්කා ඒත් අපි මේකෙ කැපුවත් මේ පාට අරවා මෙව්වා තමයි ගොං පාර්ට් :dull:

    ඒ අවස්තාවෙදී අදාල විදිහට හිතලා චන්දේ දෙන්න ඕන එච්චරයි...ලේබල් ගහන් අනික් පක්ශේ එවුන් කරන හැම වැඩම වැරදී..අපේ පක්ශේ අය කරන හැම ජරා වැඩම හරී කියන තැනෙන් ඉවත් වෙන්න ඕන..විවෘතව හිතන්න පුරුදු වෙන්න ඕන ..ඕකමඉ නැත්තේ මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි වලින් එහෙම පේනවා..අදත් බහුතරයක් චන්දේ දෙන්නේ එදා තමන්ගේ දෙමවුපියන් ඡන්දේ දෙන්න තෝර ගත්තු පුද්ගලයා ඩී එස් ද බණ්ඩාරනායකද අනුව.. :nerd:
    කැපුවත් කොළ ..... :) :)
    :rofl: අනෙ යුරාජ්
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම කිව්වේ බහුතරයක් එකග වුනා කියල මම එකගයි කියල නෙමෙයි , %94 කම්කරු සහ මධ්‍යම පංතිය , ඒ අය වෙනුවෙන් මිසක ..%6 වන ධන පතීන්ට කල දසාවක් යන්වට මම එකඟ නෑ

    ඔන්න ඔතන තමා මචං උඹයි මමයි වෙනස් වෙන්නෙ
    මං කැමති ඒගොල්ලන්ට හොඳ කල දසාවක් යනවට තමා

    මොකද ඒගොල්ලො හැමෝම උපතින් ධනපතියො නෙවෙයි
    ඔය කියන 94% ඉදල මහන්සියෙන් දියුණු වෙච්ච අයයි
    අන්න ඒගොල්ලො අනික් හැමෝටම වඩා (මටනම්)වටිනවා:)

    ඒකට හේතුව කියන්න පුළුවං ඒත් දැන් නිදිමතයි :baffled:
    සමාජවාදය දිනිය හැකි මාවත අදට සරිලන ලෙස වෙනස් කරන්න පුලුවන් ,, ප්‍රජාත්‍රාන්තික මාවත ඔස්සේ ගිහින් ලඟාවිය හැකි ලෙස

    අතීත වැරදීන් වලින් මිදී හරි මාවතේ යනවනම් උදව් ,ඒත් දැන් ඒකත් නෑ

    :):):):):):):)

    හ්ම්ම්ම් උඹ කියන එක වැරදියි කියල කියන්න බෑ
    නමුත් හරිමයි කියල කියන්නත් බෑ
    නමුත් මේ ගැන පුළුල් සාකච්ඡාවකට මම මේ වෙලාවෙ ලෑස්ති නෑ

    නමුත් පෞද්ගලිකවම ගත්තොත්
    මම ධනවාදය ගොඩාක්ම ප්‍රිය කරන කෙනෙක්(මම මධ්‍යම පාන්තික උනත්)
    :)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මෙන්න මේ ගැන නම් මම දන්නෙ නැති බව අවංකවම පිළිගන්න ඕනෙ:no:

    ලංකාවේ ප්‍රශ්ණ අනාගතයේදී ඇතිවෙන විදියට කටයුතු කලේ පරයෝ , උන් එක එක පාලන සභා වලට කෙලින්ම ශ්‍රී ලාංකික කියල පත් නොකර , මුස්ලිම් මෙච්චරය් , ද්‍රවිඩ , සිංහල විදියට කැඩුව , ඕක තමයි මුල
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ලංකාවේ ප්‍රශ්ණ අනාගතයේදී ඇතිවෙන විදියට කටයුතු කලේ පරයෝ , උන් එක එක පාලන සභා වලට කෙලින්ම ශ්‍රී ලාංකික කියල පත් නොකර , මුස්ලිම් මෙච්චරය් , ද්‍රවිඩ , සිංහල විදියට කැඩුව , ඕක තමයි මුල
    ලංකාවට වින කරේ උන් අපේ මෝඩයන් ව කෑළි කෑලිවලට බෙදලා උන් යන්න ගියා :frown:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඔන්න ඔතන තමා මචං උඹයි මමයි වෙනස් වෙන්නෙ
    මං කැමති ඒගොල්ලන්ට හොඳ කල දසාවක් යනවට තමා

    මොකද ඒගොල්ලො හැමෝම උපතින් ධනපතියො නෙවෙයි
    ඔය කියන 94% ඉදල මහන්සියෙන් දියුණු වෙච්ච අයයි
    අන්න ඒගොල්ලො අනික් හැමෝටම වඩා (මටනම්)වටිනවා:)

    මමත් කියන්නේ 94% උන්නතිය ගැන තමයි

    හ්ම්ම්ම් උඹ කියන එක වැරදියි කියල කියන්න බෑ
    නමුත් හරිමයි කියල කියන්නත් බෑ
    නමුත් මේ ගැන පුළුල් සාකච්ඡාවකට මම මේ වෙලාවෙ ලෑස්ති නෑ

    නමුත් පෞද්ගලිකවම ගත්තොත්
    මම ධනවාදය ගොඩාක්ම ප්‍රිය කරන කෙනෙක්(මම මධ්‍යම පාන්තික උනත්)
    :)

    උබට වැඩිය හරිනම් මම ධනවාදය ප්‍රිය කල යුතුයි , හේතුව දන්නවනේ , නමුත් මම එය නියෝජනය නොකරමි
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ලංකාවට වින කරේ උන් අපේ මෝඩයන් ව කෑළි කෑලිවලට බෙදලා උන් යන්න ගියා :frown:

    පර හැත්ත තාමත් මේවට අත පය දාන්න හදනවා
     
    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    [/QUOTE]මොන දේ උනත් JVP එකට සහයෝගය දෙන්නෙ නෑ මම නං
    1 සමාජවාදය අදට ගැලපෙන්නෙ නෑ කියලයි මමනං හිතන්නෙ
    2 ඔය පක්ෂෙ ඉන්නෙ කවුද ?
    මිණි මරපු මං කොල්ල කාපු සාහසිකයො රැලක් නෙ
    අපි කොහොමද උන්ට චන්දෙ දෙන්නෙ ?

    මගෙත් පැතුම ඒකම තමා මචං :)[/QUOTE]

    1 Machan samajawadaya adata galapenne na kiyanne danawadiyo ne bun. Samajawadaye thiyena boho dewal adath hetath walangui. Namuth samajawadi model eka ehempitinma lankawata bassawanne nathiwa creative widiyata eka ape ratata sanskruthiyata ape minissunta galapena hatiyata gena ekai karanna one.

    2 JVP eke inne sasikayo ralak. Ehenam upfa unp eke inne upasakayo ralakda? Nane machan thamage mathayata nemei thamange hadawathata ekagawa prashna karoth katath eka therenawa. JVP eka mini maruwa mankolla kawa eka aththa. Eth sulutharayak pohosath karannawath swarthaya sadahawath nemei ne. Ada Mervin silwala karanawa wage thamage balaya rakaganna, thamata podi badaganna ma marakam kara nemei.
    JVP eka atheethayen padam igenagaththa. Egollonge nayakaya nathi una. Ada prajathanthrawadi prawahayata egollo ekathu wela innawa. Ithin thawath athteethaye waradi walin pahara dena eka harida?
    Mama kiyanne na me rata godaganna thiyena ekama margaya samajawadayawath ekama pakshaya JVP ekawath kiyala. Namuth untath me rate karanna puluwan deyak thiyenawa.
     
    1 කාරණාවට එකගයි ,

    2 කාරණාවේදී , ඔවුන්ට කල හැකි දෙයක් තිබුනා , තවමත් තියන්වා , නමුත් සමහර අවස්තාවලදී ඔවුන් අන්තවාදී තීරණ වලට යොමුවුනා , ඒක නිසා තම්යි නැගීගෙන ඇවිත් ආයේ පල්ලැහැට වැටුනේ
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ලන්කාවේ දේශපාලන පක්ශයක් හැටියට තියෙන්නේ UNP විතරයි, ඒත් රනිල් මහත්තයා නායකත්වයේ ඉන්නකම් මම සන්දානයට තමයි චන්දේ දෙන්නේ, මේක මගෙ මතය, මම දකින විදිහට ලන්කාවේ ජනාදිපති වෙන්න අනිත් සුදුසුකම්වලට අමතරය හෙද පවුර්ශයක් තියෙන්න ඕනේ, අන්න ඒක රනිල්ට නැහැ, මම දවසක් දැක්කා රනිල් මහත්තයයි අනුර බන්ඩාරනායක මහත්ත්යයි සින්ගප්පූරුවේ මුස්තාෆා සෙන්ටර් එකේ ශොපින් කරනවා, අනුරට තිබුන පිරිමිකමවත් රනිල්ට තිබුනේ නැහැ

    මොනවා වුනත් මහින්ද මහත්තයා යුද්දේ ඉවරකරපු එකනම් ලොකුදෙයක්, ඒත් ආර්තිකය නම් බලන් ඉන්දෙද්දී කඩන්වැටෙනවා, අපි ඔරුවේ නැගල ගගෙන් එගොඩ වුනා කියලා ඔරුව කරගහගෙන යන සිරිතක් නැහැනේ, UNP එකට හරි නායකත්වයක් ආපුදවසට මම ආයිමත් UNP එකට තමි චන්දේ දෙන්නේ, එතකල් ඉතින් සන්දානේ තමයි, මොනවා වුනත් දනවාදී ආර්තික ක්‍රමය නිසා තමයි අද අපි හොද ජීවිතයක් ගතකරන්නේ
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    මොන දේ උනත් JVP එකට සහයෝගය දෙන්නෙ නෑ මම නං
    1 සමාජවාදය අදට ගැලපෙන්නෙ නෑ කියලයි මමනං හිතන්නෙ
    2 ඔය පක්ෂෙ ඉන්නෙ කවුද ?
    මිණි මරපු මං කොල්ල කාපු සාහසිකයො රැලක් නෙ
    අපි කොහොමද උන්ට චන්දෙ දෙන්නෙ ?

    JVP එකට ච්න්දේ දෙනවට වදා හොදයි චන්ද පත්‍රිකාව පුච්චලා කන එක
     
    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~

    2 කාරණාවේදී , ඔවුන්ට කල හැකි දෙයක් තිබුනා , තවමත් තියන්වා , නමුත් සමහර අවස්තාවලදී ඔවුන් අන්තවාදී තීරණ වලට යොමුවුනා , ඒක නිසා තම්යි නැගීගෙන ඇවිත් ආයේ පල්ලැහැට වැටුනේ

    Aniwaryen E samahara awasthawaladi thani theeraneta anthawadiwa wada karapu eka gana JVP eka wagakiyanna one. Abyanthare wiwidha gatalu, kumanthrana nothibuna nemeine. Hugak ewa bahira balawega walin palanaya kara.
    Namuth mama kiyanne Atheethaye kunu awussanawata wadiya jvp eka wage pakshekin ape rate anagatheta wishala prayojanayak ganna puluwan. Udaharanayak widiyata JVP eken ganna thichcha prayojane Mahinda rajapaksha hodata gaththa passe monawa karath.:rofl: JVP ekenuth rate yahapatha wenuwen dayaka karaganna puluwan kiyana ekai mama kiyanne.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    1 Machan samajawadaya adata galapenne na kiyanne danawadiyo ............untath me rate karanna puluwan deyak thiyenawa.
    උඹ කියන කතාවට මං තරමක් එකඟවෙනව මචං
    හැමෝම අඩු වවෙඩි වශයෙන් සාහසිකයෝ තමා
    නමුට් රටට දෙයක් කරන්න පුළුවං එකෙක්වත් JVP එකේ ඉන්නව කියල මමනං හිතන්නෙ නෑ:no:

    ලන්කාවේ දේශපාලන පක්ශයක් හැටියට තියෙන්නේ UNP විතරයි, ඒත් රනිල් මහත්තයා නායකත්වයේ ඉන්නකම් මම සන්දානයට තමයි චන්දේ දෙන්නේ....
    මොනවා වුනත් මහින්ද මහත්තයා යුද්දේ ඉවරකරපු එකනම් ලොකුදෙයක්, ඒත් ආර්තිකය නම් බලන් ඉන්දෙද්දී කඩන්වැටෙනවා, අපි ඔරුවේ නැගල ගගෙන් එගොඩ වුනා කියලා ඔරුව කරගහගෙන යන සිරිතක් නැහැනේ, UNP එකට හරි නායකත්වයක් ආපුදවසට මම ආයිමත් UNP එකට තමි චන්දේ දෙන්නේ, එතකල් ඉතින් සන්දානේ තමයි, මොනවා වුනත් දනවාදී ආර්තික ක්‍රමය නිසා තමයි අද අපි හොද ජීවිතයක් ගතකරන්නේ

    100% සහතික ඇත්ත :yes:

    JVP එකට ච්න්දේ දෙනවට වදා හොදයි චන්ද පත්‍රිකාව පුච්චලා කන එක

    :yes: