Elakiri.com Political Sangananaya... 2009

Ogollange Deshapala Pakshaya Mokakda

  • Total voters
    84
  • Poll closed .

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
JVP eka mini maruwa mankolla kawa eka aththa. Eth sulutharayak pohosath karannawath swarthaya sadahawath nemei ne. Ada Mervin silwala karanawa wage thamage balaya rakaganna, thamata podi badaganna ma marakam kara nemei.

JVP එක වැඩ පටන්ගන්නකොට ම්ගේ වයස අවුරුදු 4යි, අපේ තාත්තා වැඩකෙලේ පොලීසියේ, 88 JVP උන් අපෙ ගෙදරට ඇවිත් තාත්ගේ ඔලුවට වෙපන් එක තියල පෝස්ටර් එකක් දීල තියෙනවා හන්දියේ අල්ලගෙන ඉන්න කියලා, හැබැයි උන්ගෙ පැතුල ඉශ්ටවුනේ නම් නැහැ, මොකද එදා ඈ ගල්කිස්ස/මොරටුව පොලීසි වලින් JVP මැරයො අත්තඩන්ගුවට අරගත්ත නිසා,

අදත් ජJVP උන් අපේ ගෙදරට කැන්වසින් එන්නේ නැහැ, නොදන්න එකෙක් ආවොත් පයින් ගහල තම්යි එලවන්නේ
 
Jan 24, 2009
3,532
130
0
ලංකාවේ ප්‍රශ්ණ අනාගතයේදී ඇතිවෙන විදියට කටයුතු කලේ පරයෝ , උන් එක එක පාලන සභා වලට කෙලින්ම ශ්‍රී ලාංකික කියල පත් නොකර , මුස්ලිම් මෙච්චරය් , ද්‍රවිඩ , සිංහල විදියට කැඩුව , ඕක තමයි මුල

cool kiyana kathaawa sahathika aththa, me gena hoyanna kammali nam nikamata 10-11 social science potha aran balanna, eke ara komishan sabaawa, me komishan sabaawa, kiyala aandukrama prathisanskarana kiyala monawada deela thiyenne? waargika niyojanaya handunawala dunna, burger ayata mechcharai, demala ayata mechcharai, udarata sinhalayonta mechcharai etc , eken wune anisi balathala nusudusu widiyata bedee giya
Honda welawata lankawe South africawe wage loku suddo janagahanayak hitiye naththe :rofl::rofl::rofl: ehema wuna nam kotinta kalin un thamai wenama raajya illanne, ehema wuna nam UN, USA, EU serama unta backup karai :lol::lol::lol:
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,446
    113
    37
    මොනවා වුනත් දනවාදී ආර්තික ක්‍රමය නිසා තමයි අද අපි හොද ජීවිතයක් ගතකරන්නේ

    කව්ද අපි කියන්නේ , සුලුතරය,,,, ලිදේ ඉන්න මැඩියට පේන්නේ ලිද ඇතුල විතරයි , බහුතරය දිහෑ තෙවනි ඇසකින් බලපන් , එත්කොට පෙනෙයි ඔය කියන අපි කොච්චර සුලුද කියල
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    100% සහතික ඇත්ත :yes:

    ඇත්තටම මම නම් කැමතියි සරත් ෆොන්සේකා එන චන්දෙන් UNP එකේ ජනාදිපති අපෙක්ශකයා හැටියට ඉදිරිපත් වෙනවා නම්, මොකද මම නම් පොඩ්ඩක්වත් කැමති නැහැ මහින්දගේ හත්මුතු පරන්නරාවම ආන්ඩුවේ ඉදන් පින් පඩි ගන්න එකට, අනිත් එක තම්යි පරන යුද නායකයන්ට මහින්ද පොඩ්ඩක්වත් නොසලකන එක, සරත් විතරක් නේවෙයි ඊට කලින් හිටිය කටියත් අද පෙන්ශන් එක අරන් ගෙදර
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    කව්ද අපි කියන්නේ , සුලුතරය,,,, ලිදේ ඉන්න මැඩියට පේන්නේ ලිද ඇතුල විතරයි , බහුතරය දිහෑ තෙවනි ඇසකින් බලපන් , එත්කොට පෙනෙයි ඔය කියන අපි කොච්චර සුලුද කියල

    උබ කියන ලිදේ ඉන්න මැඩියන්ට අයිති කොම්පැනි නිසා තම්යි බන් අද රට මෙහෙම හරි තියෙන්නේ, රාජිය සෙවකයන් කියන්නේ පින් පඩි කාරයෝ ටිකක, ප්‍රයිවට් සෙක්ටර් එක නැත්නම් අද අපෙ රටේ ආරිතිකයක් නැහැ, ඔය කොම්පැනි වල කීදෙන්ක් වැඩ කරනවාද ?
     
    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    උඹ කියන කතාවට මං තරමක් එකඟවෙනව මචං
    හැමෝම අඩු වවෙඩි වශයෙන් සාහසිකයෝ තමා
    නමුට් රටට දෙයක් කරන්න පුළුවං එකෙක්වත් JVP එකේ ඉන්නව කියල මමනං හිතන්නෙ නෑ:no:

    Ratata deyak karanna puluwan huga denek JVP eke innawa. Anith pakshawala inna hamoma ratata yamak karapu ayada? Sulutharayak bohoma adu pirisak thamai rata gana hithanne. Bahutharayak kisi wadakata nane.
     
    ehema kiyanna epa, oya loku company kaarayo ganna laaba ewala weda karana ayata bedanawada?? hariyata padiyak wath gewanawadA? ehema gewanawa?? wediya kathaa mokatada, ara tea estates wala workerslata dawasata rs 500k ganna thiyena amaruwa balanna:baffled::baffled: :baffled:
     
    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~

    JVP එක වැඩ පටන්ගන්නකොට ම්ගේ වයස අවුරුදු 4යි, අපේ තාත්තා වැඩකෙලේ පොලීසියේ, 88 JVP උන් අපෙ ගෙදරට ඇවිත් තාත්ගේ ඔලුවට වෙපන් එක තියල පෝස්ටර් එකක් දීල තියෙනවා හන්දියේ අල්ලගෙන ඉන්න කියලා, හැබැයි උන්ගෙ පැතුල ඉශ්ටවුනේ නම් නැහැ, මොකද එදා ඈ ගල්කිස්ස/මොරටුව පොලීසි වලින් JVP මැරයො අත්තඩන්ගුවට අරගත්ත නිසා,

    අදත් ජJVP උන් අපේ ගෙදරට කැන්වසින් එන්නේ නැහැ, නොදන්න එකෙක් ආවොත් පයින් ගහල තම්යි එලවන්නේ

    72, 88-89 jvp eka waradi. Eka aththa. Namuth police walin ahinsaka jvp karapu nokarapu ahinsakayo kee denek maruwada amanushika widiyata.

    Eda unp anduwen, policiyen ahinsakayo marapu eka gana kauruth kathakaranwada. eka paththakata witharakma waradi kiyanna ba.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    උඹ කියන කතාවට මං තරමක් එකඟවෙනව මචං
    හැමෝම අඩු වවෙඩි වශයෙන් සාහසිකයෝ තමා
    නමුට් රටට දෙයක් කරන්න පුළුවං එකෙක්වත් JVP එකේ ඉන්නව කියල මමනං හිතන්නෙ නෑ:no:

    Ratata deyak karanna puluwan huga denek JVP eke innawa. Anith pakshawala inna hamoma ratata yamak karapu ayada? Sulutharayak bohoma adu pirisak thamai rata gana hithanne. Bahutharayak kisi wadakata nane.

    මම හිත්න්නේ උබ ගොඩක් අඩුවයසේ කෙනෙක් වෙන්න ඇති, ඒකයි ජ්ව්ප් එක හොදයි කියලා උබ කියන්නේ, මොනවවුනත් මල්ලියේ ජාතිය විනාසකිර්‍රමේ පක්ශෙ නම ඇහුනත් අපේ පැත්තෙ උන්ගේ ඇගේ මාලු නටනවා, අත්තිඩියා පාලම ලග හැමදාම රෑට වෙඩිසද්දලු, උදේට මහපාරෙ ටයර් උර මිනී,

    ඊයෙ පෙරදා අපේ පැත්තේ JVP සන්විදායක ගෑනුකෙනෙකිව මරල ලක්ශ 10 ක දිනුම ඇදිච එයට අයිත් ස්වීප් එක උස්සලා, හැබැයි මිනිහා දැන් කූරු කනිනවා
     
    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    මොනවා වුනත් දනවාදී ආර්තික ක්‍රමය නිසා තමයි අද අපි හොද ජීවිතයක් ගතකරන්නේ

    Salli karayo tika denek witharai oya kiyana jeewithe gathakaranne. Eth duppath sulutharayata mokada wenne? :no:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,446
    113
    37
    උබ කියන ලිදේ ඉන්න මැඩියන්ට අයිති කොම්පැනි නිසා තම්යි බන් අද රට මෙහෙම හරි තියෙන්නේ, රාජිය සෙවකයන් කියන්නේ පින් පඩි කාරයෝ ටිකක, ප්‍රයිවට් සෙක්ටර් එක නැත්නම් අද අපෙ රටේ ආරිතිකයක් නැහැ, ඔය කොම්පැනි වල කීදෙන්ක් වැඩ කරනවාද ?

    ඔය කියන සේවකයන් ක්‍රියාකාරී කරල හරි මාවතට ගත්තොත් රට කොචරනම් දියුනු වෙයිද? ප්‍රථමයෙන් රට , දෙවනුව පුද්ගලිකත්වය , තර්ක කරනවනම් බොහොයි ,
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ehema kiyanna epa, oya loku company kaarayo ganna laaba ewala weda karana ayata bedanawada?? hariyata padiyak wath gewanawadA? ehema gewanawa?? wediya kathaa mokatada, ara tea estates wala workerslata dawasata rs 500k ganna thiyena amaruwa balanna:baffled::baffled: :baffled:

    අනිවා, කොම්පැනිකාරයෝ ලාබ බෙදන්න තියා හරියට පඩියක්වත් දෙන්නේ නැහැ, මගෙ පොයින්ට් එක තම්යි " ලිදේ ඉනන මැඩියන්" නැත්නම් අපේ ආරිතිකය දැන් නනත්තාරයි කියලා
     
    Jan 24, 2009
    3,532
    130
    0
    උඹ කියන කතාවට මං තරමක් එකඟවෙනව මචං
    හැමෝම අඩු වවෙඩි වශයෙන් සාහසිකයෝ තමා
    නමුට් රටට දෙයක් කරන්න පුළුවං එකෙක්වත් JVP එකේ ඉන්නව කියල මමනං හිතන්නෙ නෑ:no:

    Ratata deyak karanna puluwan huga denek JVP eke innawa. Anith pakshawala inna hamoma ratata yamak karapu ayada? Sulutharayak bohoma adu pirisak thamai rata gana hithanne. Bahutharayak kisi wadakata nane.

    meka gena mage adahasa thamai me
    1. JVP eke inne rate tharuna paramparawa, Buddimath aya (campus studentsla ) eyala tharunai, rata ta wedak karanna uwamana dakshakama, onakama, welawa , jawaya eyala sathui
    2. e wunath JVP eke naayakathwaya hari nae, e nayakathwaya flexible nae, changes walata adopt wenna kemathi nae, aluth upaya upakrama thora ganne nae
    3. JVP eke pradaana durwala kama thamai wenath matha iwasanne nathi eka , e wagema wenath matha darana ayata prachandathwaya mudaa harina 1 ( universities wala wenne) me wede nisa wirudda matha daari godak aya JVP 1ta kemathi wenne ne

    eka nisa JVP eka 2,3 karunu wenas karagena aawoth eyalage jawayen , sanwidaana shakthiyen ratata wedak ganna puluwan
    eka ni
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔය කියන සේවකයන් ක්‍රියාකාරී කරල හරි මාවතට ගත්තොත් රට කොචරනම් දියුනු වෙයිද? ප්‍රථමයෙන් රට , දෙවනුව පුද්ගලිකත්වය , තර්ක කරනවනම් බොහොයි ,
    ඕක වෙන්නේ නැහැ නේද ? රජයේ සේවකයන් කියනේ සුදු අලි ටිකක් විතරයි
     
    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~

    මම හිත්න්නේ උබ ගොඩක් අඩුවයසේ කෙනෙක් වෙන්න ඇති, ඒකයි ජ්ව්ප් එක හොදයි කියලා උබ කියන්නේ, මොනවවුනත් මල්ලියේ ජාතිය විනාසකිර්‍රමේ පක්ශෙ නම ඇහුනත් අපේ පැත්තෙ උන්ගේ ඇගේ මාලු නටනවා, අත්තිඩියා පාලම ලග හැමදාම රෑට වෙඩිසද්දලු, උදේට මහපාරෙ ටයර් උර මිනී,

    ඊයෙ පෙරදා අපේ පැත්තේ JVP සන්විදායක ගෑනුකෙනෙකිව මරල ලක්ශ 10 ක දිනුම ඇදිච එයට අයිත් ස්වීප් එක උස්සලා, හැබැයි මිනිහා දැන් කූරු කනිනවා

    Mama kiyanne na jvp eka eda karapu de hari kiyala. Namuth ada inne aluth pirisak aluthen hamadeyakma godanagagena issarahata yanna pluluwan. Ethakota thamai eda wechcha de heta nowenne. Dan kauruth dannawa minimarala prashna wisadanna ba kiyala/

    Mama oya sanwidayakage kathawa danne na. Mehema dekuth thiyenawane, unp karana minissu upfa supporters la minimaranne nadda, horakam karanne nadda? Habai Jvp ekata gawichcha ekek hari waraddak karoth e kunu okkoma yanne JVP ekata. Thalena yakade uda pana pana thalana eka ape rate minissunge hatiyak ne aiye.:)
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඕක වෙන්නේ නැහැ නේද ? රජයේ සේවකයන් කියනේ සුදු අලි ටිකක් විතරයි

    ethakota 1 wasare indan 13 wasarata enakan ugannapu guruwaru, ledakadi dukakadi hospital wala beheth dena doctorsla/nursesla , army, police me serama sudu ali da??:shocked::shocked::shocked:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Mama kiyanne na jvp eka eda karapu de hari kiyala. Namuth ada inne aluth pirisak aluthen hamadeyakma godanagagena issarahata yanna pluluwan. Ethakota thamai eda wechcha de heta nowenne. Dan kauruth dannawa minimarala prashna wisadanna ba kiyala/

    Mama oya sanwidayakage kathawa danne na. Mehema dekuth thiyenawane, unp karana minissu upfa supporters la minimaranne nadda, horakam karanne nadda? Habai Jvp ekata gawichcha ekek hari waraddak karoth e kunu okkoma yanne JVP ekata. Thalena yakade uda pana pana thalana eka ape rate minissunge hatiyak ne aiye.:)

    තරහවෙන්න එපා මචන් මට JVP කියන පාහරයො ටික පෙන්නන බැහැ, මම ඒකට හෙතුව කලින් කිව්වා, මොනවා වුනත් ජාතිය විනාස කිර්‍රමේ පක්ශයට ලන්කාවේ කිසිමදවසක බලයට එන්න බැහැ, ඒක නිසා ඔය පක්ශේ ගැන කතාකරන එක වෙලාව නාස්තියක්,