තව තවත් JVP එකට චන්ද අඩුවෙලා, නනනත්තාර වුනොත් තමයි බන් රටට හොද![]()
Ratata hodak wena eka kese wethath oya kiyapu de wennath puluwan nowennath puluwan![]()
තව තවත් JVP එකට චන්ද අඩුවෙලා, නනනත්තාර වුනොත් තමයි බන් රටට හොද![]()
Ratata hodak wena eka kese wethath oya kiyapu de wennath puluwan nowennath puluwan![]()
ඔබගේම ප්‍රකාශයෙන් " කොම්පැනිකාරයෝ ලාබ බෙදන්න තියා හරියට පඩියක්වත් දෙන්නේ නැහැ,"යන්නෙන් ධනවාදය ප්‍රතික්ෂේප කර ඇත
මචන් මම දනවාදය ප්‍රතික්ශේප කලේ නැහැ, ඇත්ත තත්වයයි කිව්වේ, "හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් " තියාගෙන කතාකරල මට පුරුදු නැහැ,
හරි හරි , ඔබ හරි
(පස්සෙ සෙට් වෙමු , දැන් නිදිමතයි)
හරි හරි , ඔබ හරි
(පස්සෙ සෙට් වෙමු , දැන් නිදිමතයි)

තව තවත් JVP එකට චන්ද අඩුවෙලා, නනනත්තාර වුනොත් තමයි බන් රටට හොද![]()
ehema kiyanna epa, eka pakshekata aseemanthikawa balaya hambunoth ratata kisima sethak nae
hondama example 1, ape king hama election ekenma 2/3 hambela balayen umathu wela pissu kelina hati penawa neda?
Paksha 2-3k balance 1 thiyenna ona. seat 225 me widiyata bedunoth>> 95, 85, 30 , wenath 15 ethakota niyameta balance, aanduwa nomana widiyata balaya pawichchi karana ona welawaka kshanikawa aandu peralanna puluwanethakota thamai aanduwakin mahajanathawata wedak karaganna puluwan wenne
eka nisa jcp 1tath 30k withara thibunoth hondai, but eyala hari maga yanakan chandha nam hambenne nae
මම කොම්පැනි කාරයන් ලාබ බෙදන්නේ නැහැ කියල මිසක්, බෙදිය යුතුයි කියල හොහේවත් කියලා නැත
ehema kiyanna epa, eka pakshekata aseemanthikawa balaya hambunoth ratata kisima sethak nae
hondama example 1, ape king hama election ekenma 2/3 hambela balayen umathu wela pissu kelina hati penawa neda?
Paksha 2-3k balance 1 thiyenna ona. seat 225 me widiyata bedunoth>> 95, 85, 30 , wenath 15 ethakota niyameta balance, aanduwa nomana widiyata balaya pawichchi karana ona welawaka kshanikawa aandu peralanna puluwanethakota thamai aanduwakin mahajanathawata wedak karaganna puluwan wenne
eka nisa jcp 1tath 30k withara thibunoth hondai, but eyala hari maga yanakan chandha nam hambenne nae
Koheda bun oya tika ape minissunta therenne na ne. Aduma tharamin Lokka sinhasane inne JVP ekak thibuna hindane.
මට නම් නිදිමත නැත, එහෙත් දනවාදී ආර්තික ක්‍රමයක් යටතේ අපේ අම්මගේ බැනුම් මද්ද්යේ මට නිදාගැනීමට සිදුවනු ඇත, කෙසේ වෙතන් මහත්මා විදිහට ආගූයුමන්ට් එක ගෙනයාම පිලිබදව මම සිය්ලු දෙනාටම ඉස්තූතිය ප්‍රකාශකර සිටිමි.
සියලුදෙනාටම, ගුඩ් න්යිට්, ස්වීට් ඩ්‍රීම්ස්, ටේක් කෙයා
පීස් - මම JVP එකට බනින එක ගැන මා සමග තරහා නොවන්න, මට ඔය ගොන් හැතිකරය පෙන්නන බැරිය
අපි ලාබ බෙදන්නේද නැත, ටැක්ස් ගෙවන්නේද නැත
කලු කඩ කාරයෙක් වගේ
![]()
හැබැයි හරියට සේවක පඩි නඩි දිනයට ගෙවනවා, ඒත් මගෙ පඩි නම් ටිකක් පරකුවෙලා තම්යි මට හම්බුවෙන්නේ, මොකද මම අපේ අම්මාගේ කොම්පැනියෙන් ඇඩ්වාන්ස් ලෙස මසකට ලබෙන පඩියමෙන දෙගුනයක් පලවෙනි සතියේම ගන්නා නිසාය ලොල්![]()
උබ අනිවා කියල අර යාළුවා කිව්ව ප්‍රකාශය සනාථ කරල තියනවා දැක්කා , ඒකයි එහේම කිව්වෙ ,
Pissuda aiya Api deshapalanaya hinda thrahawena harak newe. Ona kenekta thama thamange mathaya daranna aithiyak thiyenawa.
GOOD night
sd
bs
ඔයාටත් BSඑලම කිරි මල්ලියා, එහෙනම් UPFA, UNP රොක්ස් කියලා අපි කැපුනාඔයාටත් BS

උබලට වචනයක් වැරදුනත් බඩුම තමයි, ආපෝ