Elakiri.com Political Sangananaya... 2009

Ogollange Deshapala Pakshaya Mokakda

  • Total voters
    84
  • Poll closed .

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC

ඔබගේම ප්‍රකාශයෙන් " කොම්පැනිකාරයෝ ලාබ බෙදන්න තියා හරියට පඩියක්වත් දෙන්නේ නැහැ,"යන්නෙන් ධනවාදය ප්‍රතික්ෂේප කර ඇත

මම කොම්පැනි කාරයන් ලාබ බෙදන්නේ නැහැ කියල මිසක්, බෙදිය යුතුයි කියල හොහේවත් කියලා නැත
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,446
    113
    37
    මචන් මම දනවාදය ප්‍රතික්ශේප කලේ නැහැ, ඇත්ත තත්වයයි කිව්වේ, "හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් " තියාගෙන කතාකරල මට පුරුදු නැහැ,

    හරි හරි , ඔබ හරි

    (පස්සෙ සෙට් වෙමු , දැන් නිදිමතයි)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    හරි හරි , ඔබ හරි

    (පස්සෙ සෙට් වෙමු , දැන් නිදිමතයි)

    අපි ලාබ බෙදන්නේද නැත, ටැක්ස් ගෙවන්නේද නැත :P

    පීස් - මේක අල්ලගෙන මට ට මඩ ගහන්න ඒපෝ
    :lol::lol::lol::lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    තව තවත් JVP එකට චන්ද අඩුවෙලා, නනනත්තාර වුනොත් තමයි බන් රටට හොද :lol:

    ehema kiyanna epa, eka pakshekata aseemanthikawa balaya hambunoth ratata kisima sethak nae
    hondama example 1, ape king hama election ekenma 2/3 hambela balayen umathu wela pissu kelina hati penawa neda? :D:D

    Paksha 2-3k balance 1 thiyenna ona. seat 225 me widiyata bedunoth>> 95, 85, 30 , wenath 15 ethakota niyameta balance, aanduwa nomana widiyata balaya pawichchi karana ona welawaka kshanikawa aandu peralanna puluwan:P:P:P ethakota thamai aanduwakin mahajanathawata wedak karaganna puluwan wenne:eek::eek::eek:
    eka nisa jcp 1tath 30k withara thibunoth hondai, but eyala hari maga yanakan chandha nam hambenne nae
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,446
    113
    37
    මම කොම්පැනි කාරයන් ලාබ බෙදන්නේ නැහැ කියල මිසක්, බෙදිය යුතුයි කියල හොහේවත් කියලා නැත

    උබ අනිවා කියල අර යාළුවා කිව්ව ප්‍රකාශය සනාථ කරල තියනවා දැක්කා , ඒකයි එහේම කිව්වෙ ,
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මට නම් නිදිමත නැත, එහෙත් දනවාදී ආර්තික ක්‍රමයක් යටතේ අපේ අම්මගේ බැනුම් මද්ද්යේ මට නිදාගැනීමට සිදුවනු ඇත, කෙසේ වෙතන් මහත්මා විදිහට ආගූයුමන්ට් එක ගෙනයාම පිලිබදව මම සිය්ලු දෙනාටම ඉස්තූතිය ප්‍රකාශකර සිටිමි.

    සියලුදෙනාටම, ගුඩ් න්යිට්, ස්වීට් ඩ්‍රීම්ස්, ටේක් කෙයා

    පීස් - මම JVP එකට බනින එක ගැන මා සමග තරහා නොවන්න, මට ඔය ගොන් හැතිකරය පෙන්නන බැරිය
     
    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    ehema kiyanna epa, eka pakshekata aseemanthikawa balaya hambunoth ratata kisima sethak nae
    hondama example 1, ape king hama election ekenma 2/3 hambela balayen umathu wela pissu kelina hati penawa neda? :D:D

    Paksha 2-3k balance 1 thiyenna ona. seat 225 me widiyata bedunoth>> 95, 85, 30 , wenath 15 ethakota niyameta balance, aanduwa nomana widiyata balaya pawichchi karana ona welawaka kshanikawa aandu peralanna puluwan:P:P:P ethakota thamai aanduwakin mahajanathawata wedak karaganna puluwan wenne:eek::eek::eek:
    eka nisa jcp 1tath 30k withara thibunoth hondai, but eyala hari maga yanakan chandha nam hambenne nae

    Koheda bun oya tika ape minissunta therenne na ne. Aduma tharamin Lokka sinhasane inne JVP ekak thibuna hindane.
     
    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    මට නම් නිදිමත නැත, එහෙත් දනවාදී ආර්තික ක්‍රමයක් යටතේ අපේ අම්මගේ බැනුම් මද්ද්යේ මට නිදාගැනීමට සිදුවනු ඇත, කෙසේ වෙතන් මහත්මා විදිහට ආගූයුමන්ට් එක ගෙනයාම පිලිබදව මම සිය්ලු දෙනාටම ඉස්තූතිය ප්‍රකාශකර සිටිමි.

    සියලුදෙනාටම, ගුඩ් න්යිට්, ස්වීට් ඩ්‍රීම්ස්, ටේක් කෙයා

    පීස් - මම JVP එකට බනින එක ගැන මා සමග තරහා නොවන්න, මට ඔය ගොන් හැතිකරය පෙන්නන බැරිය

    Pissuda aiya Api deshapalanaya hinda thrahawena harak newe. Ona kenekta thama thamange mathaya daranna aithiyak thiyenawa.
    GOOD night
    sd
    bs
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    අපි ලාබ බෙදන්නේද නැත, ටැක්ස් ගෙවන්නේද නැත :P

    කලු කඩ කාරයෙක් වගේ

    :frown::frown::lol::lol:

    හැබැයි හරියට සේවක පඩි නඩි දිනයට ගෙවනවා, ඒත් මගෙ පඩි නම් ටිකක් පරකුවෙලා තම්යි මට හම්බුවෙන්නේ, මොකද මම අපේ අම්මාගේ කොම්පැනියෙන් ඇඩ්වාන්ස් ලෙස මසකට ලබෙන පඩියමෙන දෙගුනයක් පලවෙනි සතියේම ගන්නා නිසාය ලොල් :rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    උබ අනිවා කියල අර යාළුවා කිව්ව ප්‍රකාශය සනාථ කරල තියනවා දැක්කා , ඒකයි එහේම කිව්වෙ ,

    උබලට වචනයක් වැරදුනත් බඩුම තමයි, ආපෝ
     
    yashan

    Active member
  • Mar 14, 2007
    5,779
    9
    38
    35
    ~In Your Heart~
    Onna mamath kapenawa. Deshapalanaya gana wadagath widiyata argue karanna bari hinda e wage than walata mama yanne na. Eth mewage wadagath widfiyata kattiya argue karapu eka loku sathutak.
    GN
    SD
    TC
    BS
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Pissuda aiya Api deshapalanaya hinda thrahawena harak newe. Ona kenekta thama thamange mathaya daranna aithiyak thiyenawa.
    GOOD night
    sd
    bs

    එලම කිරි මල්ලියා, එහෙනම් UPFA, UNP රොක්ස් කියලා අපි කැපුනා :lol: ඔයාටත් BS
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,446
    113
    37
    උබලට වචනයක් වැරදුනත් බඩුම තමයි, ආපෝ

    එහෙම තමයි , වචන පරිහරනය කරද්දි හරි පරිස්සමින් , විශේෂයෙන් මේ වාගේ සංවාදයකදී...

    අනික ඔබ ප්‍රකාශ කලේ නෑ , එම වචනය වැරදී කියවූවක් බව