~ Kaviyen Kaviya ~.........Kamathida???

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
පොරක් වෙන්න හදනා ඔය රිලවුන්ට
බේත් ජාති එමටයි කෙල්ලන් ගාව
වැඩක් වෙන්නේ නෑ සෙල්ලම් පෑවාට
කාලය වෙනස් කෙල්ලන් නෑ දැන් බොළද

7.gif
හිනා යනවා කියනා ඔය කතාවට..:lol::lol:
සෙල්ලම් ඕන නැහැ ඇස ඇති හොදටෝම...;);)
කවුරුත් දන්නවා කෙල්ලන්ගේ තරම...:yes::yes:
ඩොලී දන්නේ නැති එකමයි මට පුදුම...
:rofl::rofl:
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
හිනා යනවා කියනා ඔය කතාවට..:lol::lol:
සෙල්ලම් ඕන නැහැ ඇස ඇති හොදටෝම...;);)
කවුරුත් දන්නවා කෙල්ලන්ගේ තරම...:yes::yes:
ඩොලී දන්නේ නැති එකමයි මට පුදුම...:rofl::rofl:


හැම කෙල්ලම දැම්මොත් නම් එක ගොඩට:rofl:
ඔහොම හිතන එක නිවැරදි වෙයි ඔබට:cool:
හැබැයි රජෝ ඔබ වැරදියි මේ පාර:frown:
හැම කෙල්ලම රැවටෙන්නේ නෑ ඇහැට :P:P
 

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
හැම කෙල්ලම දැම්මොත් නම් එක ගොඩට:rofl:
ඔහොම හිතන එක නිවැරදි වෙයි ඔබට:cool:
හැබැයි රජෝ ඔබ වැරදියි මේ පාර:frown:
හැම කෙල්ලම රැවටෙන්නේ නෑ ඇහැට :P:P
පාට පාට ඇඳගෙන ගස්සන් යන්නේ...:lol::lol:
කොල්ලෝ බලයි කියලයි...ඉන නලවන්නේ...:lol::lol:
Deasent කොල්ලෝ අපි නෑ ඕවට රැවටෙන්නේ.....:cool::cool:
Chater එකෙක් Set වුනු දාටයි කෙලවෙන්නේ.....
:baffled::baffled:
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
පාට පාට ඇඳගෙන ගස්සන් යන්නේ...:lol::lol:
කොල්ලෝ බලයි කියලයි...ඉන නලවන්නේ...:lol::lol:
Deasent කොල්ලෝ අපි නෑ ඕවට රැවටෙන්නේ.....:cool::cool:
Chater එකෙක් Set වුනු දාටයි කෙලවෙන්නේ.....
:baffled::baffled:



Charter wenne nethuwa DECENT menna mehema liyanna malliyo.
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
පාට පාට ඇඳගෙන ගස්සන් යන්නේ...:lol::lol:
කොල්ලෝ බලයි කියලයි...ඉන නලවන්නේ...:lol::lol:
Deasent කොල්ලෝ අපි නෑ ඕවට රැවටෙන්නේ.....:cool::cool:
Chater එකෙක් Set වුනු දාටයි කෙලවෙන්නේ.....:baffled::baffled:

එවාගේ අයට ඒ වගෙ අය SET වෙන්නේ :rofl:
කෑවට ලොරි ගනන් අපි මොනවා කරන්නේ :lol:
හොද හදවතක් ඇතිනම් මේ මට වාගේ :)
ඉන නලවන්නේ මොකටද අනේ අපරාදේ
7.gif
 

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    හැම කෙල්ලම දැම්මොත් නම් එක ගොඩට:rofl:
    ඔහොම හිතන එක නිවැරදි වෙයි ඔබට:cool:
    හැබැයි රජෝ ඔබ වැරදියි මේ පාර:frown:
    හැම කෙල්ලම රැවටෙන්නේ නෑ ඇහැට :P:P

    පාට පාට ඇඳගෙන ගස්සන් යන්නේ...:lol::lol:
    කොල්ලෝ බලයි කියලයි...ඉන නලවන්නේ...:lol::lol:
    Deasent කොල්ලෝ අපි නෑ ඕවට රැවටෙන්නේ.....:cool::cool:
    Chater එකෙක් Set වුනු දාටයි කෙලවෙන්නේ.....
    :baffled::baffled:

    කවිෙයන් කවිය ලිෙවාත් ෙම ෙලසට
    ලියන්න ෙවයි ඹය ෙදන්නට හැමදාම
    නංගිෙය මල්ලිෙය මෙග ෙහාද කවිකාර
    ලියමුද ෙවන ෙදයක් නවතා වාද
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    කවිෙයන් කවිය ලිෙවාත් ෙම ෙලසට
    ලියන්න ෙවයි ඹය ෙදන්නට හැමදාම
    නංගිෙය මල්ලිෙය මෙග ෙහාද කවිකාර
    ලියමුද ෙවන ෙදයක් නවතා වාද


    ලන්වෙන විටදි පැරදෙන්නට කෙල්ලන්ට
    track එක පැන්නා නේ දැන් වෙන දිහාකට :lol::lol::lol: