~ Kaviyen Kaviya ~.........Kamathida???

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
ක‍ර‍ම‍ල‍ පෙ‍න්‍න‍ම්‍ නු‍බ‍ට‍ ආ‍වො‍ත්‍ මෙ‍ පැ‍ත්‍ තෙ‍
ද‍ව‍ස‍ක‍ එ‍න්‍න‍කො‍ ත‍නි‍ය‍ම‍ මෙ‍ පැ‍ත්‍ තෙ‍
දෙ‍න්‍න‍ම්‍ ක‍ර‍ම‍ල ග‍ම‍ක‍ට‍ ම‍ගෙ‍ ගා‍නෙ‍
දු‍ව‍නා‍ හැ‍ටි‍ පෙ‍නෙ‍ වැ‍ටි‍ වැ‍ටි‍.............

just jk akki........

mama hitanne .............oya dan toooooooooo much

plz oyata hariyata liyanna danneth nattam.....joke danneth nattam kunuharupa kiyanne nathuwa metanin kapenna malli :) okkkk
 
ඔයාගෙ කරමළ ඔයා ලගම තියගන්න:baffled::):P
 
tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    mama hitanne .............oya dan toooooooooo much

    plz oyata hariyata liyanna danneth nattam.....joke danneth nattam kunuharupa kiyanne nathuwa metanin kapenna malli :) okkkk

    Man kalinma kiwwane ....

    කවිෙයන් කවිය ලිෙවාත් ෙම ෙලසට
    ලියන්න ෙවයි ඹය ෙදන්නට හැමදාම
    නංගිෙය මල්ලිෙය මෙග ෙහාද කවිකාර
    ලියමුද ෙවන ෙදයක් නවතා වාද
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    පියෙක් නැතිවට පවුලට
    අම්මා පියෙකුද වී තම දරුවට
    යහමග යවන හැටි දැක දැක
    කොහොම ඉන්නේ වහගෙන මගේ කට

    (its ok aiye. මට දුල් අක්කි මතක් උනා)

    මව නැති තැනදි පවුලක
    වෙලා මා පිය දෙදෙනම
    ලයෙහි ගෙන සනසන
    පියවරුන් දැක නැද්ද එතකොට

    (ඇයි හදිස්සියේ ??)
     
    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    Man kalinma kiwwane ....

    කවිෙයන් කවිය ලිෙවාත් ෙම ෙලසට
    ලියන්න ෙවයි ඹය ෙදන්නට හැමදාම
    නංගිෙය මල්ලිෙය මෙග ෙහාද කවිකාර
    ලියමුද ෙවන ෙදයක් නවතා වාද
    kunuharupa liwe naha ban hodata kiyawala balapan oke wena meaning 1 tiyanawa...check it
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    මව නැති තැනදි පවුලක
    වෙලා මා පිය දෙදෙනම
    ලයෙහි ගෙන සනසන
    පියවරුන් දැක නැද්ද එතකොට

    (ඇයි හදිස්සියේ ??)

    ශක්තිවන්ත පියවරුන් ලග
    දුර්වල මව ගෙන පියගේ තැන
    වෙහෙසවා ඇගේ කය
    රකින බවයි මා කීවේ සොහොයුර

    (නිකම්...අපි දෙන්න phone එකෙන් කතා කරනවා...)
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    නොදැක මගේ හොද
    කරන ගුණ අගේ නැත
    හැකිනම් ගොතනු මැන
    නොබැන මවකට කවි පැන

    පුංචි අතපය ෙගාඞක් සුදු
    ෙරාස කම්මුල් හුගක් මුදු
    අම්මා හරි ආදරෙන් හැදු
    Doly නංගිෙග් නමයි සුදු

    (meka sinduwak ..man poddak change kala witharai onna):):)
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    yanwa tamai metana nawatinnna awe naha halo..oyagene thread 1 mama yannam..ath ona kenekuta ek thread 1 post 1 danna puluwan harida .....

    malli..............ai me halanne??
    halo halo bashawa one nane...
    mama oyata anawasha dewal kiwwe na....oyage double meaning eka nawattanna kiwwa vitarai. methana kavi liyana aya owa liyanne nane:)
    mama oyata bohoma karunawen kiwwe. mama halo neme. doly ok..

    oya oyage tarama pennuwa. mamath oyawa aduna gatta. kollekta respect karannath kollek respect eka gannath dana ganna one :) ita a advice :P
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    පුංචි අතපය ෙගාඞක් සුදු
    ෙරාස කම්මුල් හුගක් මුදු
    අම්මා හරි ආදරෙන් හැදු
    Doly නංගිෙග් නමයි සුදු

    (meka sinduwak ..man poddak change kala witharai onna):):)

    මගේ නම මිනූ :lol::)

    thanks aiye
     
    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    malli..............ai me halanne??
    halo halo bashawa one nane...
    mama oyata anawasha dewal kiwwe na....oyage double meaning eka nawattanna kiwwa vitarai. methana kavi liyana aya owa liyanne nane:)
    mama oyata bohoma karunawen kiwwe. mama halo neme. doly ok..

    oya oyage tarama pennuwa. mamath oyawa aduna gatta. kollekta respect karannath kollek respect eka gannath dana ganna one :) ita a advice :P
    ok ok dan danagattane ..harine.....:lol:
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    පුංචි අතපය ෙගාඞක් සුදු
    ෙරාස කම්මුල් හුගක් මුදු
    අම්මා හරි ආදරෙන් හැදු
    Doly නංගිෙග් නමයි සුදු

    (meka sinduwak ..man poddak change kala witharai onna):):)

    ගාපන් මචං බටර්
    කරන් දත් ටික කවර්
    ආවොත් කසුන් වැඩර්
    කනවා උඹ ගමකටම චාටර්
    :lol::lol:
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Man dannawa Minu kiyala.....:cool:

    eth man asai Doly ta:lol::lol:

    දන්නවද මම ඩොලී කියලා use කරන්නේ ඇයි කියලා??
    චූටි කාලේ හැමෝම මට කියන්නේ doll කියලා. අප්පච්චී තමා ඔය doll ....doly කලේ...
    ඉතින් මම තාමත් doly :lol::lol: