~ Kaviyen Kaviya ~.........Kamathida???

sudunone

Member
May 23, 2009
3,781
121
0
මොකක්ද මේ සිද්ද වෙන්නෙ
හිටිවන කවිදැයි කියන්නෙ
කවියෙන් කවියක් වෙන්නට
පිළිතුරු කවිදෝ කියන්නෙ :eek:
 

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
මොකක්ද මේ සිද්ද වෙන්නෙ
හිටිවන කවිදැයි කියන්නෙ
කවියෙන් කවියක් වෙන්නට
පිළිතුරු කවිදෝ කියන්නෙ :eek:

සිද්ද වෙන්නේ ලොකු දෙයකිය කවර කතා....:shocked::shocked:
හිටිවන කවි වැලකි දැන් මේ පිටුව පුරා...:oo::oo:
පිළිගන්නවා සුදු නෝනෙත් මේක කරා...:yes::yes:
ලියමු සුපිරි කවියක් දැන් නොකර කථා...:cool::cool:
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
නැගල යනව වාගෙයි හිටිවන කවිය
බැලූ බැලූ අත ඇත්තේ කවි ත්‍රෙඩ්ය
බොහොම අපූරුයි මේ කවියෙන් කවිය
සංවාදයක් ඉන් කෙරෙනා හැඩය
 

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    කවිය යනව නෑගල අනේ
    ත්‍රෙඩ් ටිකනම් පට්ට්ට අනේ
    කවියෙන් කවිය එලට යතේ
    අපිත් කියමු කවිය මලේ
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    කවිය යනව නෑගල අනේ
    ත්‍රෙඩ් ටිකනම් පට්ට්ට අනේ
    කවියෙන් කවිය එලට යතේ
    අපිත් කියමු කවිය මලේ

    මෙන්න මෙන්න තව අය විත් කවි බලන්න
    එන්න එන්න අපි එක් වී කවි කියන්න
    දන්න දන්න හැටියට පද වැල් බඳින්න
    දුන්න දුන්න මාතෘකා මත රැඳෙන්න



     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    කවි කියන්න හොද මාතෘකාවක් යෝජනා කරන්නකෝ කවුරු හරි.....
    :cool::cool::cool:

    දකුණේ චන්දය
    නොබෙල් සාම තෑග්ග
    ප්‍රේමය
    ස්වභාව සෞන්දර්යය
    රාත්‍රිය
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මුකුත් නෑ සද්දක්
    ඇහුණෙ නෑ කවියක්
    මා අතින් වරදක්
    වුණිද නුසුදුසු යෝජනාවක්?
     

    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    මුකුත් නෑ සද්දක්
    ඇහුණෙ නෑ කවියක්
    මා අතින් වරදක්
    වුණිද නුසුදුසු යෝජනාවක්?
    පිස්සුද මචන් නෑ එහෙම කිසි දෙයක්..:no::no:
    ෆිල්ම් බැලුවා නෑ බාන්නට දෙයක්..:(:(
    තව කවුරුත් නැද්ද ගන්නට ෆන් එකක්...:lol::lol:
    ප්‍රේමය ගැන ලියමු අපි හොඳ කවි ටිකක්...
    :nerd::nerd:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    නැති නිසා කිසිවකුත් පිළිතුරු දෙන්නෙ මාහට බලා හිටියට
    කුඩා කළ වූ සිද්දියක් මට සිතුණි ඔබ හා බෙදා ගන්නට
    බාලාංශයෙ සිටින කාලේ දිනක් ගුරුතුමි තැලූවනෙ මට
    මා යමක් ලියමින් සිටීයෙන් ඇගේ ඇමතුම නොඇසි වරදට
    :sorry:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    පිස්සුද මචන් නෑ එහෙම කිසි දෙයක්..:no::no:
    ෆිල්ම් බැලුවා නෑ බාන්නට දෙයක්..:(:(
    තව කවුරුත් නැද්ද ගන්නට ෆන් එකක්...:lol::lol:
    ප්‍රේමය ගැන ලියමු අපි හොඳ කවි ටිකක්...
    :nerd::nerd:

    ප්‍රේම කරන්නට ඇවසි කාලෙට
    වෙලාවක් නැත එහි යෙදෙන්නට
    වෙලාවක් අප ලබන කාලෙට
    නොගැලපේ ප්‍රේමය එවයසට!:lol:
     

    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    නැති නිසා කිසිවකුත් පිළිතුරු දෙන්නෙ මාහට බලා හිටියට
    කුඩා කළ වූ සිද්දියක් මට සිතුණි ඔබ හා බෙදා ගන්නට
    බාලාංශයෙ සිටින කාලේ දිනක් ගුරුතුමි තැලූවනෙ මට
    මා යමක් ලියමින් සිටීයෙන් ඇගේ ඇමතුම නොඇසි වරදට
    :sorry:
    ඒ කාලේ ගුටි කන විට තරහා යතී...:sorry::sorry:
    පසු කාලේ ඒවා ගැන හිනා යතී...:lol::lol:
    පාසල ටිකෙන් ටික අපගෙන් දුරස් වෙතී:(:(
    ගුටි කෑවත් ඒ කාලේ මාර ගතී...:cool::cool:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    kawi maduwe ape kawi nagala yanwa
    ayy naawe oyala kawi kiyawa
    hari kamak nae aawa kawiyen kawiyata perala
    balamu kawda inne dreams ekka kawi liyala:)

    මං හිතුවෙත් කවි මඩුවට යන්නම් කියලයි
    මේ ත්‍රෙඩ් එක දැක්කේ ඒ අතරතුරයි
    ඩ්‍රීම්ස් ඇවිත් ඇත්තේ හොඳ වෙලාවටයි
    අපි හැදුවේ පෙම ගැන කවි කියන්නටයි
     

    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    kawi maduwe ape kawi nagala yanwa
    ayy naawe oyala kawi kiyawa
    hari kamak nae aawa kawiyen kawiyata perala
    balamu kawda inne dreams ekka kawi liyala:)

    සාදරයෙන් පිලිගන්නවා කවුරුත් ඔය...:):)
    කවි කියවන්න අපි කවදත් කඩිසරය...:cool::cool:
    Dreams කියන්නේ අපි හට පැංචෙක්ය...:rofl::rofl:
    මඩුව නොවෙයි කොල්ලෝ මේ Thread එකය...
    :baffled::baffled:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මං හිතුවෙත් කවි මඩුවට යන්නම් කියලයි
    මේ ත්‍රෙඩ් එක දැක්කේ ඒ අතරතුරයි
    ඩ්‍රීම්ස් ඇවිත් ඇත්තේ හොඳ වෙලාවටයි
    අපි හැදුවේ පෙම ගැන කවි කියන්නටයි
    පෙම ගැන ලියුණු කවි නම් අප්‍රමාණයි
    තවමත් නොලියැවුණු පදවැල් බොහෝමයි
    ප්‍රේමය අර්ථ ගන්වන්නට අමාරුයි
    සැබැවින් ප්‍රේම කල හදවත් එ බව දනියි
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    සාදරයෙන් පිලිගන්නවා කවුරුත් ඔය...:):)
    කවි කියවන්න අපි කවදත් කඩිසරය...:cool::cool:
    Dreams කියන්නේ අපි හට පැංචෙක්ය...:rofl::rofl:
    මඩුව නොවෙයි කොල්ලෝ මේ Thread එකය...:baffled::baffled:


    aney hapoi DJ ice ta waradhila
    api maduwe wagei podi panchala
    kawiyen wada denne thread puchala
    hodhai ehenam balamudha kawi tikak liyala:rofl:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සාදරයෙන් පිලිගන්නවා කවුරුත් ඔය...:):)
    කවි කියවන්න අපි කවදත් කඩිසරය...:cool::cool:
    Dreams කියන්නේ අපි හට පැංචෙක්ය...:rofl::rofl:
    මඩුව නොවෙයි කොල්ලෝ මේ Thread එකය...
    :baffled::baffled:

    පව් නොවැ ඔහොම සරදම් කරන්නට
    කවි කියන්න ආසා පොඩි පැංචන්ට
    හැබැයි පුරස්නෙකි වද දෙන මගෙ හිතට
    පැංචා පොඩි වැඩිද ප්‍රේමය ගැන ත්‍රෙඩට
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මං හිතුවෙත් කවි මඩුවට යන්නම් කියලයි
    මේ ත්‍රෙඩ් එක දැක්කේ ඒ අතරතුරයි
    ඩ්‍රීම්ස් ඇවිත් ඇත්තේ හොඳ වෙලාවටයි
    අපි හැදුවේ පෙම ගැන කවි කියන්නටයි


    sthhithi sudunone mathakai maawa
    aadhara gana kawi liyami thanhaawa
    liyannta bari unath nisadhasak langadima
    ennam nisadhasak ragena hitha niwnaama:)