මොකක්ද මේ සිද්ද වෙන්නෙ
හිටිවන කවිදැයි කියන්නෙ
කවියෙන් කවියක් වෙන්නට
පිළිතුරු කවිදෝ කියන්නෙ








කවිය යනව නෑගල අනේ
ත්‍රෙඩ් ටිකනම් පට්ට්ට අනේ
කවියෙන් කවිය එලට යතේ
අපිත් කියමු කවිය මලේ
කවි කියන්න හොද මාතෘකාවක් යෝජනා කරන්නකෝ කවුරු හරි.....
premaya & Rathriya hodai neda????දකුණේ චන්දය
නොබෙල් සාම තෑග්ග
ප්‍රේමය
ස්වභාව සෞන්දර්යය
රාත්‍රිය


පිස්සුද මචන් නෑ එහෙම කිසි දෙයක්..මුකුත් නෑ සද්දක්
ඇහුණෙ නෑ කවියක්
මා අතින් වරදක්
වුණිද නුසුදුසු යෝජනාවක්?








පිස්සුද මචන් නෑ එහෙම කිසි දෙයක්..
ෆිල්ම් බැලුවා නෑ බාන්නට දෙයක්..
තව කවුරුත් නැද්ද ගන්නට ෆන් එකක්...
ප්‍රේමය ගැන ලියමු අපි හොඳ කවි ටිකක්...![]()

ඒ කාලේ ගුටි කන විට තරහා යතී...නැති නිසා කිසිවකුත් පිළිතුරු දෙන්නෙ මාහට බලා හිටියට
කුඩා කළ වූ සිද්දියක් මට සිතුණි ඔබ හා බෙදා ගන්නට
බාලාංශයෙ සිටින කාලේ දිනක් ගුරුතුමි තැලූවනෙ මට
මා යමක් ලියමින් සිටීයෙන් ඇගේ ඇමතුම නොඇසි වරදට![]()









kawi maduwe ape kawi nagala yanwa
ayy naawe oyala kawi kiyawa
hari kamak nae aawa kawiyen kawiyata perala
balamu kawda inne dreams ekka kawi liyala![]()
kawi maduwe ape kawi nagala yanwa
ayy naawe oyala kawi kiyawa
hari kamak nae aawa kawiyen kawiyata perala
balamu kawda inne dreams ekka kawi liyala![]()








පෙම ගැන ලියුණු කවි නම් අප්රමාණයිමං හිතුවෙත් කවි මඩුවට යන්නම් කියලයි
මේ ත්‍රෙඩ් එක දැක්කේ ඒ අතරතුරයි
ඩ්‍රීම්ස් ඇවිත් ඇත්තේ හොඳ වෙලාවටයි
අපි හැදුවේ පෙම ගැන කවි කියන්නටයි
සාදරයෙන් පිලිගන්නවා කවුරුත් ඔය...
කවි කියවන්න අපි කවදත් කඩිසරය...
Dreams කියන්නේ අපි හට පැංචෙක්ය...
මඩුව නොවෙයි කොල්ලෝ මේ Thread එකය...![]()

සාදරයෙන් පිලිගන්නවා කවුරුත් ඔය...
කවි කියවන්න අපි කවදත් කඩිසරය...
Dreams කියන්නේ අපි හට පැංචෙක්ය...
මඩුව නොවෙයි කොල්ලෝ මේ Thread එකය...![]()
මං හිතුවෙත් කවි මඩුවට යන්නම් කියලයි
මේ ත්‍රෙඩ් එක දැක්කේ ඒ අතරතුරයි
ඩ්‍රීම්ස් ඇවිත් ඇත්තේ හොඳ වෙලාවටයි
අපි හැදුවේ පෙම ගැන කවි කියන්නටයි
