NEXT PRESIDENT. Sarath Fonseka or Mahinda Rajapakse

I will vote

  • Sarath Fonseka

    Votes: 568 63.2%
  • Mahinda Rajapakse

    Votes: 331 36.8%

  • Total voters
    899

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අහන්න ඕනෙ අන්කල්ගෙන බලන්න මේක ඇත්තද කියලා :lol:

    -------------------------------------------------------------------------------------------- අංකල් ඇයි එකපාරටම රනිල් ව අත් ඇරලා සරත් ‍ෆොන්සේකාව තමන්ගේ නායකයා කරගත්තේ මීට ඉස්සර අංකල් යුද්ධේට මාර විරැද්ධව නේ හිටියේ දැන් අංකල්ගේ ස්ථාවරය මොකද්ද දන්නේ නැහැ නේද?:lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0

    :rofl::rofl::rofl::rofl: eka thamai
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    -------------------------------------------------------------------------------------------- අංකල් ඇයි එකපාරටම රනිල් ව අත් ඇරලා සරත් ‍ෆොන්සේකාව තමන්ගේ නායකයා කරගත්තේ මීට ඉස්සර අංකල් යුද්ධේට මාර විරැද්ධව නේ හිටියේ දැන් අංකල්ගේ ස්ථාවරය මොකද්ද දන්නේ නැහැ නේද?:lol:

    අනිත්ය.
    :lol:
    Mata naayakayek nehe.
    Kawdawath indalath nehe
    inneth nehe.

    Lonely M

    Member
    Aug 9, 2009
    356
    17
    0
    Somewhere in your mind..
    New year !
    New country !
    New president !
    It is Sarath Fonseka.

    SF next election eke unp eken illanava. Eka danmama media valata den netthe security reasons nisa.(mathakane me anduwa janaka pererata karapu de)

    if u dont believe it, then get lost ;)

    Aniwa mahinda and sahodara samagama gedara. mahinda & 112 amathi mandalaya janathavagen kaapu salli valata ohoma vela madi.

    SF u are the next Sri lankan president. We all are with you+unp.
     
    Lonely M

    Member
    Aug 9, 2009
    356
    17
    0
    Somewhere in your mind..
    kauda kiyanne SF ta president venna be kiyala.

    yudde 95%k ma kale SF athulu ape thrivida hamudawa.
    MR and Gota kale nagenahira, uthuru meda,central, vayaba,western,uuwa, chanda tika dinaganna yudde ada ada ada... hitiya eka vitharai.

    Yudde dinuwata passe eke full card eka dagaththe mahinda.
    Yudde dinapu SF va nosalaka heriya.

    ex-: maha rajaneni song eka damma, SF ge songs ban kala.
    Thava SF ge post eka maru karala podi 1kata damma. etc.
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    RemoteC1.jpg

    KAWDA MEKA KIYALA TIYENNE?
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    kauda kiyanne SF ta president venna be kiyala.

    yudde 95%k ma kale SF athulu ape thrivida hamudawa.
    MR and Gota kale nagenahira, uthuru meda,central, vayaba,western,uuwa, chanda tika dinaganna yudde ada ada ada... hitiya eka vitharai.

    Yudde dinuwata passe eke full card eka dagaththe mahinda.
    Yudde dinapu SF va nosalaka heriya.

    ex-: maha rajaneni song eka damma, SF ge songs ban kala.
    Thava SF ge post eka maru karala podi 1kata damma. etc.

    :yes:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අතුල, දැන ගන්න ලැබුනා එන සතියේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වන බවත්, ඉන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ සටන පුර්ණ කාලීනව පටන්ගන්න බවත්. මේ පිළිබදව ඔබට ලැබුන් තොරතුරැ මොනවාද :shocked::shocked:

    ඊයේ මාය්‍ය ඇමතු ‍ඩිලාන් පේරේරා පවසා සිටියේ පක්ෂයේ නායකයා ජනාධිපති සටනට පැමිණය යුතු බවත් ‍එසේ නොවන් නේ නම් එය පක්ෂයේ දුර්වල කම බවත්ය ඉතිහාසයේ සිදු වූයේ ත් එයම බවත් ඔහු ප්‍රකාශ කලා...

    නමුත් මා දන්නා පරිදි සිරිමාවෝ මැතිණිය නිදහස් පක්ෂ නායකත්වයේ සිටියදී 1994 දී චන්ද්‍රිකා තරග කල අතර ඩි. බි . හෝ රනිල් නායකත්වයේ සිටියදී ගාමිණි දිසානායක තරගයට ඉදිරිපත් වූ අතර මෑත කාලයේ නිදහස් පක්ෂය මෙන්ම සන්ධානයේත් නායිකාව වශයෙන් චන්ද්‍රිකා සිටියදී වර්තමාන ජනාධිපති අගමැති ලෙස තරග බිමට පැමිණි බවත් මේ පිළිබදව තහවුරැ කරගැනීමක් කල හැකිද ජනාදිපති ප්‍රේමදාස තරග කරන විට නායකත්වය තිබුනේ ජයවර්ධන මහතාටද?
     
    JR dissolved the 5/6th parliament on the night
    Premadasa won and then resigned.
    What Dilan says is what is in best interest for him.
    How ever
    it seems that Mahinda and Clan is greatly troubled and shaken
    by the possibility of Sarath Fonseka is contesting against Mahinda.

    The greatest draw back for them
    is their disability to use War victory
    as an election Trump card.

    Maga hitiyoth Tho nasee
    Gedara giyoth Ambu nasee.

    :lol:
     
    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    [RIGHT ජනාදිපති ප්‍රේමදාස තරග කරන විට නායකත්වය තිබුනේ ජයවර්ධන මහතාටද?
    [/RIGHT]

    I'm sorry, I write in English.

    JR Jayawardena was the President for two terms. Each term was 6 years. Under our Constitution, one person can hold office of the President only for 2 terms (12) years.

    Therefore, JRJ could not come or contest again. He had to retire. Then Premadasa became the Presidential candidate. He contested and won.

    That is how it happened.
     
    His question is related to a statement of some Govt Minister who said that The Party leader must be the presidential Candidate.
    :)