All the best wishes to him,
if he likes being Defence secratary
than being President.




අහන්න ඕනෙ අන්කල්ගෙන බලන්න මේක ඇත්තද කියලා![]()

-------------------------------------------------------------------------------------------- අංකල් ඇයි එකපාරටම රනිල් ව අත් ඇරලා සරත් ෆොන්සේකාව තමන්ගේ නායකයා කරගත්තේ මීට ඉස්සර අංකල් යුද්ධේට මාර විරැද්ධව නේ හිටියේ දැන් අංකල්ගේ ස්ථාවරය මොකද්ද දන්නේ නැහැ නේද?



eka thamai-------------------------------------------------------------------------------------------- අංකල් ඇයි එකපාරටම රනිල් ව අත් ඇරලා සරත් ෆොන්සේකාව තමන්ගේ නායකයා කරගත්තේ මීට ඉස්සර අංකල් යුද්ධේට මාර විරැද්ධව නේ හිටියේ දැන් අංකල්ගේ ස්ථාවරය මොකද්ද දන්නේ නැහැ නේද?

me kathawa atthada
me image file eke thiyena
mr athula pls verify
thanks


kauda kiyanne SF ta president venna be kiyala.
yudde 95%k ma kale SF athulu ape thrivida hamudawa.
MR and Gota kale nagenahira, uthuru meda,central, vayaba,western,uuwa, chanda tika dinaganna yudde ada ada ada... hitiya eka vitharai.
Yudde dinuwata passe eke full card eka dagaththe mahinda.
Yudde dinapu SF va nosalaka heriya.
ex-: maha rajaneni song eka damma, SF ge songs ban kala.
Thava SF ge post eka maru karala podi 1kata damma. etc.



අතුල, දැන ගන්න ලැබුනා එන සතියේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වන බවත්, ඉන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ සටන පුර්ණ කාලීනව පටන්ගන්න බවත්. මේ පිළිබදව ඔබට ලැබුන් තොරතුරැ මොනවාද
ඊයේ මාය්ය ඇමතු ඩිලාන් පේරේරා පවසා සිටියේ පක්ෂයේ නායකයා ජනාධිපති සටනට පැමිණය යුතු බවත් එසේ නොවන් නේ නම් එය පක්ෂයේ දුර්වල කම බවත්ය ඉතිහාසයේ සිදු වූයේ ත් එයම බවත් ඔහු ප්‍රකාශ කලා...
නමුත් මා දන්නා පරිදි සිරිමාවෝ මැතිණිය නිදහස් පක්ෂ නායකත්වයේ සිටියදී 1994 දී චන්ද්‍රිකා තරග කල අතර ඩි. බි . හෝ රනිල් නායකත්වයේ සිටියදී ගාමිණි දිසානායක තරගයට ඉදිරිපත් වූ අතර මෑත කාලයේ නිදහස් පක්ෂය මෙන්ම සන්ධානයේත් නායිකාව වශයෙන් චන්ද්‍රිකා සිටියදී වර්තමාන ජනාධිපති අගමැති ලෙස තරග බිමට පැමිණි බවත් මේ පිළිබදව තහවුරැ කරගැනීමක් කල හැකිද ජනාදිපති ප්‍රේමදාස තරග කරන විට නායකත්වය තිබුනේ ජයවර්ධන මහතාටද?


[RIGHT ජනාදිපති ප්‍රේමදාස තරග කරන විට නායකත්වය තිබුනේ ජයවර්ධන මහතාටද?
[/RIGHT]
I'm sorry, I write in English.
JR Jayawardena was the President for two terms. Each term was 6 years. Under our Constitution, one person can hold office of the President only for 2 terms (12) years.
Therefore, JRJ could not come or contest again. He had to retire. Then Premadasa became the Presidential candidate. He contested and won.
That is how it happened.
