දයාබර සහෝදර සහෝදරියනි.....
අපි හැමෝටම සිත පුරා කල්ප කාලාන්තරයක් ප්රීති විය හැකි...හිතල සතුටු විය හැකි ඒ උදාර රණ විරු පුන්ය කර්මයේ අවසාන හෝරා කිපයටයි අපි මේ ලංවී සිටින්නේ..
මා ඔබට පොරොන්දු වූ පරිදි අපේ රණවිරු අරමුදල ප්රධානය කරන දිනය.. වේලාව හා ස්ථානය මා මෙහි පහත සඳහන් කරන්නම්:
දිනය: ඔක්තෝම්ඛර් 17 වෙනි සෙනසුරාදා
වේලාව: පස්වරු 12:00-2:00
ස්ථානය: අපේ චන්දනගේ (noone) නිවසේදී
*** මෙම උදාර කටයුත්තට එදිනට සහභාගි වෙන්නට බලාපොරොත්තු වෙන අය කරුණාකර මට pm එකක් එවන්න..ලිපිනය හා එතැනට යායුතු ගමන් මගෙහි විස්තර එවිට දන්වා එවන්නම්***...
මා ඉතාම ආදරයෙන් හා සහෝදරාත්මක හැඟීම පෙරදැරිව මෙම හූයේ සියලු දෙනාටම(ආධාර කල හා නොකල) ආරාධනා කර සිටිනවා එම පුංචි උත්සවයට සහභාගි වී අපේ මේ මහගෙදර එක පවුලක්ව එකට බැඳී සිටිනා බැඳීම තව දුරටත් තහවුරු කරගන්නා ලෙසට...
සියල්ලෝම පැමිනෙත්වා......සියල්ලෝම සහභාගීවෙත්වා......