SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Pin Sidu Wewa Yaaluwa. Mama godak eewa gaththa


    බොහොම ස්තුතියි මේ ගීතවලට
    මාත් මගෙ ළඟ නැති ගීත කීපයක්ම ගත්තා.. ස්තුතියි සහෝදරයා :D

    ThankZ bro.
    Mamath sindu keepayakma gaththa

    ඉතාම දුලභ ගීත රැසක් අපට බෙදා දීම ගැන මල්ලිට මගේ ස්තුතිය...මමත් සමහර ඒවා ගත්තා..මල්ලිට ගොඩක් පින්...

    Elakiri Collection ekak .Thanks:)

    niyamaine thanx machan:)

    ------------------------------------------------------------------------------------------- මාව දිරි ගන්වමින් මා සමග සිටිමින් ගීත බෙදා ගනිම්න් මේ සිංදු මහගෙදර තුළත් ඉන් පිටතදීත් සහෝදරයන් ලෙස සිටි ඔබ සියලුදෙනාටම බොහෝම ස්තුතියි.
    මිතුරනි ඔබ සමග දිර්ඝ ගමනක් යෑමට සියලු ශක්තිය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.
    :):):)
     
    Jan 20, 2008
    177
    1
    0
    naha sadun meka nemei mama kiyana song eka....
    eka harima lassanai...
    ammira roooo roi ro ro roi kakuleee roiro ro.....
    me nai panikke rahe lamissi...oya wage yanne ane pls thiyanawa nam dennakoooo.
     
    මසුරං ගීතයක්-විදේශීගත ශ්‍රී ලාංකිකයෙකුගේ වෙබ් අඩවියක තිබූ මෙහි පවතින තත්‍වයට වඩා හොඳ ගීතයක් තිබේ නම් කරුනාකර අපට දෙන්න.රූ රැසේ අඳිනා ලෙසේ ගීතයද එහි ඇතිමුත් එය ඇසීමට නොහැක.(දෙකම මුල් පිටපත)
    කෝ අද මැණිකා-සුසිල් ප්‍රේමරත්න සමග මල්ලිකා කහවිට
    ko ada menika-susil & mallika

     

    waruna4me

    Member
    Jun 3, 2007
    103
    0
    0
    UK
    මසුරං ගීතයක්-විදේශීගත ශ්‍රී ලාංකිකයෙකුගේ වෙබ් අඩවියක තිබූ මෙහි පවතින තත්‍වයට වඩා හොඳ ගීතයක් තිබේ නම් කරුනාකර අපට දෙන්න.රූ රැසේ අඳිනා ලෙසේ ගීතයද එහි ඇතිමුත් එය ඇසීමට නොහැක.(දෙකම මුල් පිටපත)
    කෝ අද මැණිකා-සුසිල් ප්‍රේමරත්න සමග මල්ලිකා කහවිට
    ko ada menika-susil & mallika


    මුල් පිටපත නම් නැහැ ශම්මී, නව සංගීත සංයෝජනයක් නම් තියෙනවා. දෙන්නද?
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දයාබර සහෝදර සහෝදරියනි.....

    අපි හැමෝටම සිත පුරා කල්ප කාලාන්තරයක් ප්‍රීති විය හැකි...හිතල සතුටු විය හැකි ඒ උදාර රණ විරු පුන්‍ය කර්මයේ අවසාන හෝරා කිපයටයි අපි මේ ලංවී සිටින්නේ..

    මා ඔබට පොරොන්දු වූ පරිදි අපේ රණවිරු අරමුදල ප්‍රධානය කරන දිනය.. වේලාව හා ස්ථානය මා මෙහි පහත සඳහන් කරන්නම්:

    දිනය: ඔක්තෝම්ඛර් 17 වෙනි සෙනසුරාදා

    වේලාව: පස්වරු 12:00-2:00

    ස්ථානය: අපේ චන්දනගේ (noone) නිවසේදී

    *** මෙම උදාර කටයුත්තට එදිනට සහභාගි වෙන්නට බලාපොරොත්තු වෙන අය කරුණාකර මට pm එකක් එවන්න..ලිපිනය හා එතැනට යායුතු ගමන් මගෙහි විස්තර එවිට දන්වා එවන්නම්***...

    මා ඉතාම ආදරයෙන් හා සහෝදරාත්මක හැඟීම පෙරදැරිව මෙම හූයේ සියලු දෙනාටම(ආධාර කල හා නොකල) ආරාධනා කර සිටිනවා එම පුංචි උත්සවයට සහභාගි වී අපේ මේ මහගෙදර එක පවුලක්ව එකට බැඳී සිටිනා බැඳීම තව දුරටත් තහවුරු කරගන්නා ලෙසට...

    සියල්ලෝම පැමිනෙත්වා......සියල්ලෝම සහභාගීවෙත්වා......
     
    Last edited:
    • Like
    Reactions: noone
    Status
    Not open for further replies.