SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

gayandilanga

Member
Jul 29, 2007
3,594
5
0
දයාබර සහෝදර සහෝදරියනි.....

අපි හැමෝටම සිත පුරා කල්ප කාලාන්තරයක් ප්‍රීති විය හැකි...හිතල සතුටු විය හැකි ඒ උදාර රණ විරු පුන්‍ය කර්මයේ අවසාන හෝරා කිපයටයි අපි මේ ලංවී සිටින්නේ..

මා ඔබට පොරොන්දු වූ පරිදි අපේ රණවිරු අරමුදල ප්‍රධානය කරන දිනය.. වේලාව හා ස්ථානය මා මෙහි පහත සඳහන් කරන්නම්:

දිනය: ඔක්තෝම්ඛර් 17 වෙනි සෙනසුරාදා

වේලාව: පස්වරු 12:00-2:00

ස්ථානය: අපේ චන්දනගේ (noone) නිවසේදී

*** මෙම උදාර කටයුත්තට එදිනට සහභාගි වෙන්නට බලාපොරොත්තු වෙන අය කරුණාකර මට pm එකක් එවන්න..ලිපිනය හා එතැනට යායුතු ගමන් මගෙහි විස්තර එවිට දන්වා එවන්නම්***...

මා ඉතාම ආදරයෙන් හා සහෝදරාත්මක හැඟීම පෙරදැරිව මෙම හූයේ සියලු දෙනාටම(ආධාර කල හා නොකල) ආරාධනා කර සිටිනවා එම පුංචි උත්සවයට සහභාගි වී අපේ මේ මහගෙදර එක පවුලක්ව එකට බැඳී සිටිනා බැඳීම තව දුරටත් තහවුරු කරගන්නා ලෙසට...

සියල්ලෝම පැමිනෙත්වා......සියල්ලෝම සහභාගීවෙත්වා......

elamakiri
 
Jan 15, 2009
9,238
368

හැමදාමත් වගේ අදත් මේ සටහන තැබුවාට අයියට බොහොමත්ම ස්තුතියි....

මේ සඳහා දායකවුණු නොවුණු සියළුම දෙනා හෙට එන්න කියල මමත් ආරාධනා කරනවා...
ලිපිනය Ron අයියට pm කරල දැනගන්න..පුළුවන් හැමෝම හෙට එන්න ...

සුභම සුභ දවසක් වේවා
සියලුම දෙනාට !!!
 
coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    දයාබර සහෝදර සහෝදරියනි.....

    අපි හැමෝටම සිත පුරා කල්ප කාලාන්තරයක් ප්‍රීති විය හැකි...හිතල සතුටු විය හැකි ඒ උදාර රණ විරු පුන්‍ය කර්මයේ අවසාන හෝරා කිපයටයි අපි මේ ලංවී සිටින්නේ..

    මා ඔබට පොරොන්දු වූ පරිදි අපේ රණවිරු අරමුදල ප්‍රධානය කරන දිනය.. වේලාව හා ස්ථානය මා මෙහි පහත සඳහන් කරන්නම්:

    දිනය: ඔක්තෝම්ඛර් 17 වෙනි සෙනසුරාදා

    වේලාව: පස්වරු 12:00-2:00

    ස්ථානය: අපේ චන්දනගේ (noone) නිවසේදී

    *** මෙම උදාර කටයුත්තට එදිනට සහභාගි වෙන්නට බලාපොරොත්තු වෙන අය කරුණාකර මට pm එකක් එවන්න..ලිපිනය හා එතැනට යායුතු ගමන් මගෙහි විස්තර එවිට දන්වා එවන්නම්***...

    මා ඉතාම ආදරයෙන් හා සහෝදරාත්මක හැඟීම පෙරදැරිව මෙම හූයේ සියලු දෙනාටම(ආධාර කල හා නොකල) ආරාධනා කර සිටිනවා එම පුංචි උත්සවයට සහභාගි වී අපේ මේ මහගෙදර එක පවුලක්ව එකට බැඳී සිටිනා බැඳීම තව දුරටත් තහවුරු කරගන්නා ලෙසට...

    සියල්ලෝම පැමිනෙත්වා......සියල්ලෝම සහභාගීවෙත්වා......
    මෙම මහඟු කර්තව්‍යයට අත හිත දුන් සැමට හදපිරි ස්තූතිය පුද කරන ගමන් මෙම අවස්ථාවට සහභාගී වෙන ලෙස ඉල්ලා සිටිනවා.:)
     
    • Like
    Reactions: noone

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    373
    83
    mala sinduwa watilanane.

    sinduwa thmai (oba gana mathakaya kiyala ekak)
    kauda kiyanne kiyala hariyatama sure na appa.goda dawasak indan hoyanawa.ekko subani harshani naththan shashika nisansala.wena kauruharida danneth na.kauru hari gawa thiyanawanam mata udau karanawada.
    pls:(
    loku udauwak yaluwane
    ane ow :( :(
    kawru hari gava meka tiyenawanam upload karanna puluwanda please :) :(
    godak pin

    Bohoma isthuthi :)
    Budusaranai
    Randheera :love:
     
    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    දයාබර සහෝදර සහෝදරියනි.....

    අපි හැමෝටම සිත පුරා කල්ප කාලාන්තරයක් ප්‍රීති විය හැකි...හිතල සතුටු විය හැකි ඒ උදාර රණ විරු පුන්‍ය කර්මයේ අවසාන හෝරා කිපයටයි අපි මේ ලංවී සිටින්නේ..

    මා ඔබට පොරොන්දු වූ පරිදි අපේ රණවිරු අරමුදල ප්‍රධානය කරන දිනය.. වේලාව හා ස්ථානය මා මෙහි පහත සඳහන් කරන්නම්:

    දිනය: ඔක්තෝම්ඛර් 17 වෙනි සෙනසුරාදා

    වේලාව: පස්වරු 12:00-2:00

    ස්ථානය: අපේ චන්දනගේ (noone) නිවසේදී

    *** මෙම උදාර කටයුත්තට එදිනට සහභාගි වෙන්නට බලාපොරොත්තු වෙන අය කරුණාකර මට pm එකක් එවන්න..ලිපිනය හා එතැනට යායුතු ගමන් මගෙහි විස්තර එවිට දන්වා එවන්නම්***...

    මා ඉතාම ආදරයෙන් හා සහෝදරාත්මක හැඟීම පෙරදැරිව මෙම හූයේ සියලු දෙනාටම(ආධාර කල හා නොකල) ආරාධනා කර සිටිනවා එම පුංචි උත්සවයට සහභාගි වී අපේ මේ මහගෙදර එක පවුලක්ව එකට බැඳී සිටිනා බැඳීම තව දුරටත් තහවුරු කරගන්නා ලෙසට...

    සියල්ලෝම පැමිනෙත්වා......සියල්ලෝම සහභාගීවෙත්වා......

    ඇත්තටම රෝන අයියා පටන් ගත්ත මේ දේ නිසා රණවිරුවන්ට උපහාර කරන්න ලැබුණා!:)
    නත්නම් ඒක හීනයක් පමණක් වෙන්න ඉඩ තිබුණා.
    :nerd:

    ඇත්තටම රෝන් අයියා ඇතුළු මේ ක්‍රයාවට දායකත්වය ලබාදුන් සැමටම මම ස්තුතිවන්ත වෙනවා!
     
    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    Deno Dahak Nuwan Athare - Nanda Malini

    Deno Dahak Nuwan Athare - Nanda Malini
    CD Quality 4.7MB 192kbps PW

    Please send a PM to get the PW.​

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    Sindi Guru Awith - Nalin Jinendra & Indika Upamali

    CD Quality 4.94MB 192kbps PW

    Please send a PM to get the PW.​
     
    Status
    Not open for further replies.