Realtime Singlish v2!!!!!!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මොකක්ද මචං මේ ගැජට් එක ?
    මොක්දෙ මේකෙ අනික් සොෆ්ට්වෙයා වලට වඩා තියෙන වාසිය ?

    :P :P :P
    Hope u got the point :)

    Congratzz machan keep up ur rocking work :D
     

    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    මචං පොඩි අවුලක් ඇත.
    උදා:
    "නේ" කියන එක ටයිප් කරන්නේ කොහොමද?
    nea ටයිප් කලාම "නෙඅ " කියලා පේන්නේ......

    මේක ටයිප් කලේ සිංග්‍රීසි 1.6 වලින්...


    "නේ" ටයිප් කරන්නේ nE විදිහට,
    මධුරගේ මේ මෘදුකාංගය හරි සරලයි මචං:)
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    වැඩ මචං :YES:

    ඔව් ඔව්.... "ජනේල 7" මේක එළටම වැඩ.....
    මම පාවිච්චි කරන්නෙත් "ජනේල 7" තමයි....

    @fzlhmt

    ඔව් මචං මේක ලේසි වගේ....
    බලමු පාවිච්චි කරලා.........
    :yes:
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මොකක්ද මචං මේ ගැජට් එක ?
    මොක්දෙ මේකෙ අනික් සොෆ්ට්වෙයා වලට වඩා තියෙන වාසිය ?

    :P :P :P
    Hope u got the point :)

    Congratzz machan keep up ur rocking work :D

    වාසිය...හිහි වාසිය පින්තූර වල පේන්න තියනව
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :P:P:P:P:P:P හ්ම්ම්ම් මේ ප්‍රශ්නෙත් හරි
    :( මේකත් හරි

    පිස්සු කොර ආ ?
    මේකෙ අර යටින් හෙල්ප් එක වැටෙන එක තම ගින්දරම
    නියමම අදහසක් උපරිමයි

    ඒ වගේම මේක පාවිච්චි කරන අය වැරද්දක් දැක්කොත් අනිවා අපේ මධුරයට කියන්න :D

    මචං ඩ්ඩි අවුලක් මාට්ටු උනා
    මේක සිංහල ඔන් කරල තියෙද්දි cut කරන්න බෑ නෙද ?
    Ctr+x ????:oo:
     

    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    ඔව් ඔව්.... "ජනේල 7" මේක එළටම වැඩ.....
    මම පාවිච්චි කරන්නෙත් "ජනේල 7" තමයි....

    @fzlhmt

    ඔව් මචං මේක ලේසි වගේ....
    බලමු පාවිච්චි කරලා.........
    :yes:

    එලනේ, සිංහලෙන් ඉංගිරීසෙ යතුරු පුවරුවට මාරු වෙන්න scroll lock යතුර එබුවම හරි, ඒ හින්දා තවත් ලේසි:)
     

    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    :P:P:P:P:P:P හ්ම්ම්ම් මේ ප්‍රශ්නෙත් හරි
    :( මේකත් හරි

    පිස්සු කොර ආ ?
    මේකෙ අර යටින් හෙල්ප් එක වැටෙන එක තම ගින්දරම
    නියමම අදහසක් උපරිමයි

    ඒ වගේම මේක පාවිච්චි කරන අය වැරද්දක් දැක්කොත් අනිවා අපේ මධුරයට කියන්න :D

    මචං ඩ්ඩි අවුලක් මාට්ටු උනා
    මේක සිංහල ඔන් කරල තියෙද්දි cut කරන්න බෑ නෙද ?
    Ctr+x ????:oo:

    ඒකට english keyboard මාරු වෙන්න ඕනේ scroll lock key එක ඔබලා
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒකට english keyboard මාරු වෙන්න ඕනේ scroll lock key එක ඔබලා
    ඒක මමත් දැක්ක මචං :)
    ඒත් එහෙම බෑ බං මේකෙදි උනත් ඒක එනබ්ල් වෙන්න ඕනෙ
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මධුරගේ පිහිට තමයි :P
    ඔව් ඒක තමා
    ඒ මැට්ටා මේක දැක්ක වෙලාවක ටක්ගාල අප්ඩේට් එකක් හදයි :D


    "නැ" කියල ලියන්නේ කොහොමද..?

    න යන්න ගහල පොඩ්ඩක් යටින් වැටෙන හෙල්ප් එක බලපං මචං:)
     

    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    අම්මට සිරි අළුත් එක පට්ට නේ, යටින් අකුරුත් වැටෙනවා, මරේ මරු,

    උඹට වැඩි වැඩියෙන් සොෆ්ට්වෙයාර් හදන්න වාසනාව ලැබෙන්න ඕනා :P :D