elakiri machan wish ur all the best
way to u go keep it up meka lesiy eeta kalin aapu vesrion ekata wada
thx again
way to u go keep it up meka lesiy eeta kalin aapu vesrion ekata wada
thx again
way to u go keep it up meka lesiy eeta kalin aapu vesrion ekata wada
thx againමචං පොඩි අවුලක් ඇත.
උදා:
"නේ" කියන එක ටයිප් කරන්නේ කොහොමද?
nea ටයිප් කලාම "නෙඅ " කියලා පේන්නේ......
මේක ටයිප් කලේ සිංග්‍රීසි 1.6 වලින්...

වැඩ මචං :YES:

මොකක්ද මචං මේ ගැජට් එක ?
මොක්දෙ මේකෙ අනික් සොෆ්ට්වෙයා වලට වඩා තියෙන වාසිය ?
![]()
![]()
![]()
Hope u got the point
Congratzz machan keep up ur rocking work![]()





හ්ම්ම්ම් මේ ප්‍රශ්නෙත් හරි
මේකත් හරි

ඔව් ඔව්.... "ජනේල 7" මේක එළටම වැඩ.....
මම පාවිච්චි කරන්නෙත් "ජනේල 7" තමයි....
@fzlhmt
ඔව් මචං මේක ලේසි වගේ....
බලමු පාවිච්චි කරලා.........
![]()

හ්ම්ම්ම් මේ ප්‍රශ්නෙත් හරි
මේකත් හරි
පිස්සු කොර ආ ?
මේකෙ අර යටින් හෙල්ප් එක වැටෙන එක තම ගින්දරම
නියමම අදහසක් උපරිමයි
ඒ වගේම මේක පාවිච්චි කරන අය වැරද්දක් දැක්කොත් අනිවා අපේ මධුරයට කියන්න
මචං ඩ්ඩි අවුලක් මාට්ටු උනා
මේක සිංහල ඔන් කරල තියෙද්දි cut කරන්න බෑ නෙද ?
Ctr+x ????
ඒක මමත් දැක්ක මචංඒකට english keyboard මාරු වෙන්න ඕනේ scroll lock key එක ඔබලා

ඒක මමත් දැක්ක මචං
ඒත් එහෙම බෑ බං මේකෙදි උනත් ඒක එනබ්ල් වෙන්න ඕනෙ

ඔව් ඒක තමාමධුරගේ පිහිට තමයි![]()

"නැ" කියල ලියන්නේ කොහොමද..?

