SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

aruna1985

Member
Feb 29, 2008
105
0
0
ඒ සංවෙදි - හැගුමි බර මොහොත

2009-10-17 දා කියන්නේ මම හිතන්නේ මගේ ජිවිතේ අමතක නොවන හැගුමිබර දවසක්.අපේ එලකිරි සහෝදර එකමුතුවෙ අහිංසක ප්‍රයත්නය ඵලි දැක්වුයේ මෙදිනයි. මමත් පෙර කල පිනක මහිමයකට දෝ මෙම උදාර පින්කම‍ට සහබාගි වෙන්න ලැබුනා. ගිහාන් චන්දන නිශාන් සදුන් ශියන්ත සහ අපේ අභිත විරෝද‍ාර රණවිරැවත් තම බ්රිද සමග මේ අවස්ත‍ාවට සබ‍ාගි වි සිටියා.
මේ අවස්ත‍ාවේ අන්තර්ජාලය හරහ‍ා අප හ‍ා සමිබන්ද වුනු රොන් අයියා ගේ කථා වෙන් අපි හැමදෙනා ගේම දැස් කදුලින් තෙත් වුනා. ඒ තරමටම ඒ කථාව අභිත මෙන්ම සංවේදි වුනා.

අභිත ‍
විරෝද‍ාර රණවිරැවා දෙස බලන ව්ට ඇති වු උදාරතර හැගිම වචනයෙන් විස්තර කරන්න බැහැ ඒ වගේම අබාධ්ත වු පසුවත් මෙම රණවිරැවා විවාහ කර ගත් ඒ විශිෂ්ඨ තරැනිය ‍අපේ කාලේ තරැනියන්ට ව්ශාල ආදර්ශයක්.ඒ දෙදෙන‍ා සමග දොඩමඵ වෙන්න ලැබ්ම හරිම සංවේදි අත්දැකිමක්.

අවසානයේ අපේ සහෝදර සහෝදරියන් ගේ දහඩ්ය මහන්සි යෙන් සැදුණු ඒ ආධාරය අපි සැම දෙනාගේම උපහාරය මැද
අභිත ‍විරෝද‍ාර රණවිරැවාට පිරිනැමුවා.

මේ අවස්ථාවේ මේ සත් කාර්ය‍ට අපමන වේහෙස වු රොන් අයියා. ගිහාන්. චන්දන. නිශාන්. සදුන්. ශියන්ත හා ‍ආධාර කළ සියඵ දෙනාට මෙන්ම වචනයකින් හෝ සහයෝගය දැක් වු සියඵ දෙනාටම මාගේ ‍හද වතින්ම ‍ස්තතිවන්න වේම්.

අවසාන වශයෙන් අපට රසවත් ආහ‍ාරයෙන් සංගාහ‍ා කළ චන්දන ගේ දය‍ාබර මැණියන් ඉතා ‍ආදරයෙන් සිහිපත් කරම්.



අපේ එලකිරි සහෝදර එකමුතුවට ඉදිරියටත් මෙවැනි සත් කාර්යන් කිරිම‍ට ශක්තිය ලැබේවායි හද පත් ලෙන්ම සුභ පතන්නෙම්



pictures nedda
 

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
Suba Sendewak Mithuru Mithuriyani ..............

Kaalekin me peththata enna beri vuna ... samawenna :-). Oyagollange samahara geetha mamath gaththa ... Obala hemotama bohoma sthuthie ....

===================

Nanda Malani - Premakeerthi susanyogayen seduna thawath miyuru geethayak obala semata dennna hithuna .....

Punchi duwakage kana vidina avasthavak gena lassanata liyevunu padha rachanaawak... Ahala balanna.....

Nanda Malani - Surangeeta Duka Hithuna
Download Song: http://www.mediafire.com/download.php?tko4mwzbwyu

Lyrics : http://www.sinhalalyrics.com/lyrics/lyricsDisplay.php?id=1858&idx=12141419981

Ida thibena avasthawaka newatha hamu wennam .....
 

rushan_333

Member
Mar 7, 2008
27
0
0
Hey ka gawa hari tiyanawada "Isuru kodewuwe palu isawuwe" kiyana song eka..mama danna widiyata eka jagath wickramasinghe ge...tiyanawan post karanna..thanx...cheers...
 

drcurry1406

Well-known member
  • Feb 17, 2008
    6,132
    373
    83
    mala sinduwa watilanane.

    sinduwa thmai (oba gana mathakaya kiyala ekak)
    kauda kiyanne kiyala hariyatama sure na appa.goda dawasak indan hoyanawa.ekko subani harshani naththan shashika nisansala.wena kauruharida danneth na.kauru hari gawa thiyanawanam mata udau karanawada.
    pls:(
    loku udauwak yaluwane
    ane ow :( :(
    kawru hari gava meka tiyenawanam upload karanna puluwanda please :) :(
    godak pin

    Bohoma isthuthi :)
    Budusaranai
    Randheera :love:
     

    KasunRan

    Member
    Aug 17, 2009
    32
    0
    0
    Sri Lanka
    Mata denna puluwanda me song eka plz................

    Dasa Maara Bimbara Sen : Sunil Edirisinghe & RohanaWeerasinghe

    Meka Sunil Edirisinghe mahathmayage "Wadakayaneni" kiyana album eke thiyena lassana deshabhimani sinduwak !
    :P

    Kawuruwath Naeddooooo...................................................
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    2000 Weni Kadaima Paninna onna Menna Kiyala Inna Ape m3pium Nagata Magen Unusum Suba Pethum....

    Obagen Mema Thread Ekata Una Sewaya Uparimai...


    congratulations_blue_rainbow.gif
    Thank u sister , All the best for 2000:):):):):)
    thanku nago

    mbu3r6.jpg

    ohoma yamu idiriyatam
    jaya wewa :cool::)


    261onte.gif


    ගොඩාක් ස්තූතියි හැමදෙනාගෙම සුභ පැතුම් හා දිරිගැන්වීම් වලට.....:)
     
    Last edited:

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    373
    83
    Subhani Harshani - Oba Gana Mathakaya

    :) :D
    ane please kawru hari innawanam denna puluwanda?
    thanks :)

    Budusaranai
    Suba dhavasak :D
     

    aruna1985

    Member
    Feb 29, 2008
    105
    0
    0
    "බාර දුන්න දේ ඒ වගේ කලා"....

    අපේ රණවිරු අරමුදල විසින් එකතු කරන ලද රුපියල් ලක්ෂයක චෙක් පත ඔක්තෝම්බර් 17 වෙනි සෙනසුරාදා ආබාධිත සෙබලාට නිල වශයෙන් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව එම කාර්ය භාරය ඊයේ දිනයෙන් නිමාවු වග මෙයින් සතුටින් අප හූයේ සැම දෙනා වෙත දන්වා සිටිමි......

    නොවැළැක්විය හේතුන් මත එම උත්සවයට සහභාගී වන්නට නොහැකිවු අයටත් හා අනෙකුත් අපේ හූයේ සියලුම සහෝදර සහෝදරියනුත් වෙනුවෙන් එම උත්සවයේදී ගන්නා ලද ජායාරූපවලින් සමහරක් මෙසේ පල කර සිටිමි....

    ජායාරූපයේ වමේ සිට දකුණට:

    ශිවන්ත..ගිහාන්(athal)..චන්දන(noone)..නිශාන්(coolnishan)..
    සෙබලා(ඇස් නොපෙනීම නිසා සවි කර ඇති බොරු ඇස් වසා ගැනීමට කලු කන්නාඩි පැළැඳ සිටින අතර අහිමි වූ පාද වෙනුවට කෘතිම පාද සවි කොට ඇත) හා ඔහුගේ බිරිඳ... සඳුන්


    අවසාන ජායාරූපයේ දකුණු කෙලවරේම සිටින්නේ අපේ nuwant මල්ලියායි..


    මෙම පුණ්‍යකර්මය සාක්ෂාත් කර ගන්නට අපට අත හිත දුන් හැමෝටමත්..හූයේ අනෙක් සියලුම දෙනාටත් මේ පින් බෙලෙන් නිදුක් නීරෝගී.. සතුටින් පිරි ජීවිතවලට හේතු වාසනා වේවා!!

    මා මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතු කීප දෙනෙක්ම ඉන්නවා... එ අයත් තිරයට පිටුපසින් සිට විවිධ වු බැරැරුම් භූමිකාවන් රැසක් විශිෂ්ඨ ලෙස රඟ දක්වපු පිරිසක්... සඳුන්ගේ අම්මා ...චන්දනගේ අම්මා ඇතුලු පවුලේ සියලු දෙනා ඒවගේම nuwant මල්ලිගේ අම්මාවත්...ඒ අයත් මේ පින් බෙලෙන් නිදුක් නීරෝගි වේවා!!

    ඒ එක්කම මට කොහෙත්ම අමතක කරන්න බැහැ අපේ සෙන්පතියන් සතරදෙනා සඳුන්, ගිහාන්, චන්දන සහ නිශාන් ..

    ඒ එක්කම ගමන් වියදම් වලට තම ස්ව කැමැත්තෙන් අමතර මුදල් යොදවමින් තවත් විශාල හිඩැසක් පිරවූ teardrop නංගී.. වගකීම් රැසක් බලෙන්ම තම පිට පටවා ගනිමින් අපි පිටුපස සිට අප දිරිගැන්වු හොඳ හදවතක් ඇති හිත හොඳ නංගියෙක් teardrop නංගි...
    ඔබ සියලු දෙනා මතු ජාති ජාතිත් මගේම සහෝදර සහෝදරියන්ම වේවා!!







    dscn0244.jpg



    dscn0240o.jpg
    dscn0242pw.jpg
    dscn0243.jpg
    dscn0246l.jpg


    niyamai machanla.. ubalata me pina mee athmedima pala denna oni..
     
    Status
    Not open for further replies.