SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
අමකර සුරවි සරින් - ඩබ්.ප්‍රේමරත්න
Amakara SUravi Sarin - W. Premaratne

Macho Serandib Mamath Harima Asa Geethayak Thamai Meka Sahenna Kalayak Hoyala Hoyala Bohoma Amaruwen Quality Nathi Song Ekak (Yantham Ahanna Puluwan) Lagadi Hoyagaththa Namuth Me Song Eka Hoda Quality Ekakin Labune Adai Macho Ubata Godaaak Sthuthi Mamath Me Song Eka Gannawa Thawa Songs Thiyanawanam Denna Kiyalath Illa Sitinawa Macho................:):):)
 
athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
මේක "ඉරිදා සිළුමිණ" පුවත් පතේ ගිය කොලමක්..මට හිතුනා මේකෙ කියවලා විඳින්න දෙයක් ඔබටත් ඇති කියල..බලන්නකෝ..

71 කැරැල්ල සිද්ධවෙන අවස්ථාවේදී මම අවුරුදු එකොළහක ළමයෙක්.
”කොල්ලෝ ටික එකතු වෙලා ඔන්න පොලිසිවලට ගහනවා.”

මේ අපේ කනට වැටුණු දෙයයි. එදා කවුරුත් වගෙ මේ කොල්ලන්ව හැඳින්වූයේ ‘චේ ගුවේරා කාරයෝ’ කියලා.

”කවුරු වුණත් කමක් නැහැ පොලිසිවලට ගන්න එකනම් වටිනවා.” යැයි පොලිසිය කෙරෙහි බලවත් සේ කලකිරී හිටපු ඇතැමුන් තැන්තැන්වල කියනු අපේ කන්වලට ඇහුණා.

එදා 71 කැරැල්ල මෙහෙයවපු විප්ලවකාරි තරුණයන්ගෙන් කීපදෙනෙක් පසු කාලයක මට ඇසුරු කරන්න ලැබුණා.

පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන් මෙන්ම පියසිරි කුලරත්නත් එයින් එක්කෙනෙක්. ඇත්තම කිව්වොත් පොඩි අතුලටත් වඩා මගේ ජීවිතයට හෘදයාංගම වුණේ පියසිරි.
ඒ ඔහු චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයෙක් හා සිනමා විචාරකයෙක් වශයෙන් මගේ ක්ෂේත්‍රයට ළංවී කටයුතු කරපු නිසා විතරක් නෙමෙයි. ඔහු හරිම සුන්දර මිත්‍රයෙක් වූ නිසයි. චිත්‍රපට විචාරක සංගමය ක්‍රියාකාරිව තිබියදී පියසිරි මට නිතර නිතර මුණ ගැහුණා. අපේ හැන්දෑවල් ගතවුණේ අවන්හල්වල. ඊට පස්සේ ඔහු ‘උඹ, බං, බොලං, මචං’ මට්ටමකට වැටිලා නොබිඳිය හැකි මිත්‍රත්වයකට මා හා බැඳුණා. එදා ඉඳන් අපි එක කුසේ උපන් යාළුවෝ.

71 කැරැල්ල වෙලාවෙදි එවක රාජ්‍ය නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අල්ලා ගැනීමේ සන්නද්ධ ක්‍රියාවලිය භාරව සිටියේ පියසිරි. එහෙත් ඒක ව්‍යාර්ථ වුණා. පියසිරි අප්‍රේල් මහා නඩුවේ 15 වැනි විත්තිකරු වශයෙන් අවුරුදු 7 ක් හිරේ විලංගුවෙ වැටුණා. දේශපාලනය මට අපි‍්‍රය, අමනාප, ජුගුප්සාජනක මාතෘකාවක් නිසා මම කිසිම දවසක පියසිරි එක්ක දේශපාලනය ගැන කතා කළේ නැහැ.

අපි නිරන්තරවම කතා කළේ සිනමාව හා පොදුවේ කලාව හා විචාරය ගැනයි. විචාරකයෙක් විදියට ඉතාම පුළුල් චින්තනයක් පියසිරිට තිබුණා. ඒ බව ඔහු ලියූ සිනමා විචාර කීපයෙන් ම ප්‍රත්‍යක්‍ෂ වෙනවා. පියසිරි ලියපු ‘භාවනා සක්මන’ කියන පොතේ කලාව අරභයා වූ ඔහුගේ මත චින්තාවන් අන්තර්ගත වෙලා තිබුණු බව මට මතකයි. ඔහු ඒ පොත හඳුන්වලා තිබුණේ ජීවිතය, ප්‍රේමය, මරණය, දේශපාලනය සහ භාවනාව යනුවෙන්. මම ඒ පොත ගැන විචාරයක් ඒ දවස්වල ‘සරසවිය’ පත්‍රයට ලිව්වා.

පියසිරි ගැන මට මේ විදියට ලියන්න හිතුණේ පසුගිය දිනෙක (අවුරුදු කීපයකට පස්සේ) ඔහු මා සොයා පැමිණි නිසයි. ඊට සතියකට, දෙකකට කලින් ඔහු තමාගේ අලුත්ම පොත (එහි නම ‘සිත නැසුම’) මට එවලා තිබුණා. සාමාන්‍යයෙන් පියසිිරි මොනව හරි පොතක් ලිව්වම එයින් පොතක් මට එවීම ඔහුගේ සිරිතක්. ඒක අපේ මිත්‍රත්වයේ සලකුණක්.

ඉස්සර වගේ දැන් මට පියසිරි මුණගැහෙනවා අඩුයි. ඔහු අවුරුදු දහයකට – පහළොවකට කලින් ඉඳන් දේශපාලනයෙන් හා කලාවෙන් මුළුමනින්ම ඉවත්වෙලා භාවනා මාර්ගයට පිවිසිලා. දැන් ඔහුගේ නමත් යෝගි පියසිරි කුලරත්න. පියසිරිගේ මේ ආධ්‍යාත්මික වෙනස මුලදි ගුණසිරි සිල්වටයි මටයි ඒ තරම් ඇල්ලුවෙ නැහැ.

’ඌ විඥානවාදියෙක් වෙලා’

ගුණසිරි වරක් කිව්වා මට මතකයි.

”ඔහොම වුණාම කොහොමද බං අඩියක්වත් ගහන්නේ?

මමත් ගුණසිරිට කිව්වා. අවුරුදු ගණනාවකට කලින් මගේ බිරිය පළමු දරුවා ප්‍රසූත කරන්න රෝහල් ගතවෙලා හිටපු දවසක හැන්දෑවේ පියසිරි, ගුණසිරියි, ජයන්ත කළුපහනයි, දයාවංශ විජයලතුයි එක්ක බෝතල් දෙකකුත් අරගෙන අපේ ගෙදර ආපු හැටි මට මතක් වුණා.
”උඹ තනියම ඉන්නවා කියලා ආරංචි වුණා. උඹ අප්සෙට් එකේ ඉන්න එපා. වයිෆ්ට කරදරයක් නැතුව බබා හම්බුවෙයි.”

පියසිරි මගේ වැඩිමහල් සහෝදරයෙක් වගේ දයාබරව කියූ අයුරු මට කිසිම දවසක අමතක කරන්න බැහැ.

මෙවර පියසිරි මා හමුවන්ට ආ වෙලාවේ මුලින්ම ඇහුවේ

’කොහොමද උඹේ ළමයි එහෙම. හොඳින් ඉන්නවද” කියායි.

දැන් පියසිරි යෝගියෙක්; භාවනානුයෝගියෙක්. දැන් ඔහු බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කරන්නේ. දුම්පානයෙන්, මත්පැන් බීමෙන් සපුරා වැළකිලා. අපි තවමත් සංසාර උගුලට අහුවෙලා දුක්විඳ විඳ ඉන්නවා.

පියසිරි ආධ්‍යාත්මික වශයෙන් අපි අභිභවා හුඟාක් දුර ගිහින්. අපිටත් මේ සකලවිධ ලෞකික බැඳීම්වලින් මිදිලා

එතැනට ළඟාවෙන්න පුළුවන් වෙයිද? ඇත්තටම පුළුවන් වේවිද?

සු.මී.

Ayye Matath Podi Deyak Thiyanawa Kiyanna Mokada Mamath Mathpan Mathdrwya (Liquor & Drugs) Wirodiyek Nisa

"දැන් පියසිරි යෝගියෙක්; භාවනානුයෝගියෙක්. දැන් ඔහු බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කරන්නේ. දුම්පානයෙන්, මත්පැන් බීමෙන් සපුරා වැළකිලා. අපි තවමත් සංසාර උගුලට අහුවෙලා දුක්විඳ විඳ ඉන්නවා."

Ayye Agama Dahama Wetha Ape Jeewith Naburu Wenna Wenna Hithata Danenne Harima Sahallu Bawak Mulu Lokayama Therum Ganna Puluwan Tarame & Monama Dukakadi Karadarayakadi Daragena Inna Puluwan Hakiyawak Labenawa Ayye Eka Therenne Ehema Jeewth Una Kenekuta Pamanai Kiyalai Mage Personal Hageema

Ayye Yamkisi Siduweemak athi Kenekuge Mulu Jeewithema Wenas Karanna Ayyage Yaluwatath Wela thiyenne A Dema Thamai Ayye

"පියසිරි ආධ්‍යාත්මික වශයෙන් අපි අභිභවා හුඟාක් දුර ගිහින්. අපිටත් මේ සකලවිධ ලෞකික බැඳීම්වලින් මිදිලා

එතැනට ළඟාවෙන්න පුළුවන් වෙයිද? ඇත්තටම පුළුවන් වේවිද?
"

Ayye Apita Ethanata Lagawenna Puluwani Kisima Badhawak Nathiwa Ona Karanne Dairya Kapaweema Niwaradi Uthsahaya Ha Niwaradi Dakma Witharai Mama Hithannenam Upathinma Buddhist Una Apita Mama Anthimata Kiyapu De Nam Labila Thiyanawa Namuth Naththe Mul Tika Thamai Api Uthsaha Kaloth Bari Wenne Naha........

Ayye Mama Ayyata Sthuthi Karanawa Me De Methana Palakarapu Ekata Ape Samahara Udawiyata Jeewithaya Gana Apahu Hithanna Podi Muula Beejayak Ayya Deela Thiyenne Ayyata Godaaak Sthuthi Ayya........... :):):)
 
Jan 15, 2009
9,238
368

machan deyak kiyanna kalin thaman kohoma kenekda kiyala hithala balala uththara deepan. apitath puluwan me wage thenaka oni deya kiyanna.. Buddhist kiyala boruwata kegahuwarta wedak naa thamanta thaman awanka nethnam...
 
noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    සදුන් කියන එක සම්පූර්ණ ඇත්ත, සිත සැහැල්ලු වෙන්න ඔය කියන එක නැවැත්තුවා කියල සිද්ද වෙන්නෙ නෑ.

    "විශ්වාසය පරම වූ නෑයා ය
    සතුට උතුම් ම ධනය වේ"

    මෙන්න මේ පද දෙක විතරක් සිහියට ගන්න
    තේරුනේ නැත්තන් පී එම් එකක් එවන්න
     
    • Like
    Reactions: sandun thilaka

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere

    මෙච්චර කාලයක් අකුරු ගැලපීමෙන්
    එක් වූ ඔබ අප මෙසේ සොයුරන් විලසින්
    එකට එක්වී.......
    බස් තෙපලන්න ලැබීම කවර වූ වාසනාවක්ද
    අදහා ගනු බැරිය තවමත් සිහිනයක්ද මෙය

    කොනිත්තා සිහි එලව ගන්නට බැරිය
    මන්ද........
    සෙනෙහසින් පිරුනු සහෝදරයන් මාගේ අත් අල්ලාගෙනය
    අත් හරින්නට නොහැගේ ඔවුන්ගේ අත්
    ඒ කිමද......
    සිහිනයක්ද යතාර්තයක්ද සොයනවාට වඩා
    අත් අල්ලා සිටින මිතුදම අගනේය

    (Kindly note that this is not a poem
    This is just a few words that my heart asked to type down)
     
    • Like
    Reactions: Shiwantha

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    විසකුරු මිනිසුන් ඇසුරෙන් මිදිලා
    අවුවේ වැහි එන්නේ
    කිරිදරුවකු මෙන් උනුසුම් වෙන්නයි
    ඔබ වෙත මා එන්නේ
    ඔබ නොබැලුවොතින් සෙනෙහසකින් මගෙ
    සිත සුවපත් කරලා
    කොතැනක යන්නද කාට කියන්නද
    අත්දෙක දික්කරලා

    Samawa Denu Mena - Milton Mallawarachchi​
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    **මේකත් කැමැති අය කියවල බලන්නකෝ**...

    ගල්ලෙන බිදලා’ මුලින් ම කියද්දී
    ‘මරු බයිලා එක’ කියලා සරච්චන්ද්‍රයන් විහිළු කළා

    ‘සිංහබාහු’ නාට්‍යයේ මුල්ම සිංහයා මාක් ඇන්ටනී ප්‍රනාන්දු

    ප්‍රේමයෙන් වැඩූ තම ආදරණීය පුත් සිංහබාහු තමා මැරීමට එන අයුරු සිංහයා දකී. සිංහබාහු පියා ඉලක්ක කරගෙන පළමු හීය විදී. එහෙත් පුතු පිළිබඳව වූ අතිමහත් ප්‍රේමයේ ආනුභාවයෙන් එම හීය සිංහයාට නොවදී. සිංහබාහු දෙවැනි හීයත් විදී. එයත් නොවදී.

    ඒ අතරවාරයේ සිංහයාට සිතෙන්නේ පුතුගේ මානය බිඳලීම සඳහා, ඔහුගේ ඔළමොළකම මැඩලීම සඳහා ඔහුට දඬුවම් කළ යුතු බවකි. එම සිතුවිලි අතර නිමග්නව සිටින නිමේෂයේ සිංහයාට තුන්වැනි හීය වදී. ඔහු එතැනම මැරී වැටේ.

    ගායක පිරිස අවසන් ඉන්නිස ගීය ගායනා කරති.

    පුතු සෙනේ පිතු හද තුළ මිස
    නැත පුතුන් හද තුළ රදන්නේ
    ඇට තුළට වැද ඇට මිදුලු මත
    සදාකල් නැත දුක් දෙවන්නේ

    සිංහල නාට්‍ය කලා ඉතිහාසයේ එදා මෙදාතුර බිහිවුණු ශ්‍රේෂ්ඨතම දෘශ්‍ය කාව්‍යය ලෙස අවිවාදයෙන් ම පිළිගැනෙන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ නාටකය නිමාව දකින්නේ එපරිද්දෙනි. ‘සිංහබාහු’ හී පළමු සිංහයා ලෙස විශිෂ්ට චරිතාංග නිරූපණයක යෙදුණු මාක් ඇන්ටනී ප්‍රනාන්දු මා අභියස සිටී.

    ගල්ලෙන බිදලා
    ලෙන්දොර ඇරලා
    සිංහබා - සිංහබා - සිංහබා

    ඔහු උච්ච ස්වරයෙන් ගීතය ගායනා කරයි.

    ෂා! මද්දලයක් තිබුණා නම්... මට සිතිණි. අප සිටින්නේ කොළඹ කොටුවේ ග්‍රෑන්ඩ් ඔරියෙන්ටල් හෝටලයේ තුන්වැනි මහලේ කාමරයකය. මීට ඉහත මට මාක් ඇන්ටනී ප්‍රනාන්දු මුණගැසී නැත. මම මහත් ප්‍රමෝදයකට පත්ව සිටිමි. මා ආ කාර්යය ද අමතකව ගොස් ඇති සේ ය. ඔහු ‘සිංහබාහු’ නාට්‍යයේ සිංහයාට රඟපාද්දී අප අතදරුවන් ය. ගීතය රසවිඳි මම මඳ වේලාවක ඇවෑමෙන් මේ ප්‍රතාපවත් රංගධරයා ඇමතීමි.

    ‘සිංහබාහු’ නාට්‍යයට පාදක වන්නේ සිංහල වර්ගයාගේ සම්භවය දැක්වෙන පුරාවෘත්තය. එබඳු නාටකයක සිංහයාගේ චරිතය මාක් ඇන්ටනී ප්‍රනාන්දු වගේ ඉංගිරිසි - කතෝලික සම්බන්ධයකින් යුතු නමක් තිබෙන නළුවෙක් රඟපානවා කියන කොට මොකද්දෝ නොපෑහීමක් එහි දකින්න පුළුවන් නේද?

    මම මගේ පළමු පැනය ඔහු වෙත යොමු කළෙමි.

    “ඔය ප්‍රශ්නය ඉස්සරත් අහපු අය හිටියා. ඒ නිසා ම ඩොක්ටර් (ඔහු එසේ අමතන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ටය) මට යෝජනා කළා, මගේ නම වෙනස් කරන්න. ඒත් මම ඒකට කැමැති වුණේ නැහැ. ඇත්තටම වැදගත් වෙන්නේ නම නෙමෙයි. මම චරිතය හරියට රඟපානවාද නැද්ද කියන එකයි.

    මම දවසක් ‘සිංහබාහු’ පුහුණුවීම් බලන්න ගියා. එතකොට චාලි ජයවර්ධන තමයි සිංහයාගේ චරිතය රඟපාන්න නියමිතව හිටියේ. චාලි මගේ යාළුවෙක්. එතකොට විමල් නවගමුව එයත් මගේ යාළුවෙක්. ඒ අය ඩොක්ටර්ට මාව පෙන්වලා කිව්වා “සර් මෙයාටත් සින්දු කියන්න පුළුවන්’ කියලා.

    එතකොට ඩොක්ටර් මට කිව්වා “ආ තමුසෙටත් සින්දු කියන්න පුළුවන්ද? එහෙනම් කියනවා බලන්න” කියලා. ‘සිංහබාහු’ නාට්‍යයේ ‘ගල්ලෙන බිදලා’ සින්දුව කියන්න මට දුන්නා. මමත් ඉතිං දන්න විදියට කිව්වා. ඒක අහපු ඩොක්ටර් ‘මරු බයිලා එක’ කියලා මට සරදම් කළා. ඔය විදියට තමයි මට ‘සිංහබාහු’ නාට්‍යයේ ‘සිංහයා’ ගේ චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණේ.”

    ඔබ එකල මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ දියණියක සමඟ ප්‍රේමයෙන් වෙළී සිටියා යැයි කියන කතාව ඇත්තක්ද?

    සමුගන්ට මත්තෙන් මම එසේ ඇසීමි. මා ඇසුවේ නොවුවමනා ප්‍රශ්නයක් දැයි පසුව මට සිතිණි.

    ‘සුනේත්‍රයි මායි අතර කිසියම් ආකාරයක බැඳීමක් තිබුණා. මම නැහැයි කියන්නේ නැහැ. නමුත් තීරණාත්මක අවස්ථාවේ මම අතීරණයක හිටියා. ඊට හේතුවුණේ අසීමිත ගුරු භක්තියයි. ඩොක්ටර් ‘සිංහබාහු’ පොත පළ කරපු වෙලේ එහි පිටපතක් මට කියවන්න දුන්නා. එතුමා ඒ පොත පිළිගන්වලා තියෙන්නේ සුනේත්‍රාට. ඒක කවියකින් තමයි පුදලා තියෙන්නේ. ඒ කවියේ එක් තැනක මෙහෙම කියැවෙනවා.

    නුඹත් දුරුව ගිය කල නියමය ලෙසට
    දමායන්ට බැරි කිසිවක් නැත මෙමට

    “ඉතිං එහෙම භාවමය හැඟීමක් තිබුණු ඩොක්ටර්ගේ දුවත් එක්ක මම කොහොමද පැනලා යන්නේ?

    මා නිරුත්තරය. ජීවිතයේ සියලු දේ වන්නේ දෛවය අනුවය. හමුවීම් - වෙන්වීම් ඒ සියල්ල ද ඊට අයත් ය. වෙන්ට තිබෙන දෙයක් වැළැක්විය නොහැකි ය. ජීවිතේ හැටි එහෙමය.
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    "බාර දුන්න දේ ඒ වගේ කලා"....

    අපේ රණවිරු අරමුදල විසින් එකතු කරන ලද රුපියල් ලක්ෂයක චෙක් පත ඔක්තෝම්බර් 17 වෙනි සෙනසුරාදා ආබාධිත සෙබලාට නිල වශයෙන් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව එම කාර්ය භාරය ඊයේ දිනයෙන් නිමාවු වග මෙයින් සතුටින් අප හූයේ සැම දෙනා වෙත දන්වා සිටිමි......

    නොවැළැක්විය හේතුන් මත එම උත්සවයට සහභාගී වන්නට නොහැකිවු අයටත් හා අනෙකුත් අපේ හූයේ සියලුම සහෝදර සහෝදරියනුත් වෙනුවෙන් එම උත්සවයේදී ගන්නා ලද ජායාරූපවලින් සමහරක් මෙසේ පල කර සිටිමි....

    ජායාරූපයේ වමේ සිට දකුණට:

    ශිවන්ත..ගිහාන්(athal)..චන්දන(noone)..නිශාන්(coolnishan)..
    සෙබලා(ඇස් නොපෙනීම නිසා සවි කර ඇති බොරු ඇස් වසා ගැනීමට කලු කන්නාඩි පැළැඳ සිටින අතර අහිමි වූ පාද වෙනුවට කෘතිම පාද සවි කොට ඇත) හා ඔහුගේ බිරිඳ... සඳුන්

    අවසාන ජායාරූපයේ දකුණු කෙලවරේම සිටින්නේ අපේ nuwant මල්ලියායි..

    මෙම පුණ්‍යකර්මය සාක්ෂාත් කර ගන්නට අපට අත හිත දුන් හැමෝටමත්..හූයේ අනෙක් සියලුම දෙනාටත් මේ පින් බෙලෙන් නිදුක් නීරෝගී.. සතුටින් පිරි ජීවිතවලට හේතු වාසනා වේවා!!

    මා මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතු කීප දෙනෙක්ම ඉන්නවා... එ අයත් තිරයට පිටුපසින් සිට විවිධ වු බැරැරුම් භූමිකාවන් රැසක් විශිෂ්ඨ ලෙස රඟ දක්වපු පිරිසක්... සඳුන්ගේ අම්මා ...චන්දනගේ අම්මා ඇතුලු පවුලේ සියලු දෙනා ඒවගේම nuwant මල්ලිගේ අම්මාවත්...ඒ අයත් මේ පින් බෙලෙන් නිදුක් නීරෝගි වේවා!!

    ඒ එක්කම මට කොහෙත්ම අමතක කරන්න බැහැ අපේ සෙන්පතියන් සතරදෙනා සඳුන්, ගිහාන්, චන්දන සහ නිශාන් ..

    ඒ එක්කම ගමන් වියදම් වලට තම ස්ව කැමැත්තෙන් අමතර මුදල් යොදවමින් තවත් විශාල හිඩැසක් පිරවූ teardrop නංගී.. වගකීම් රැසක් බලෙන්ම තම පිට පටවා ගනිමින් අපි පිටුපස සිට අප දිරිගැන්වු හොඳ හදවතක් ඇති හිත හොඳ නංගියෙක් teardrop නංගි...
    ඔබ සියලු දෙනා මතු ජාති ජාතිත් මගේම සහෝදර සහෝදරියන්ම වේවා!!

    dscn0244.jpg

    dscn0240o.jpg
    dscn0242pw.jpg
    dscn0243.jpg
    dscn0246l.jpg
     
    aththatama ayye godak sathutui me hema deyakma bohoma sarthakawa karaganna puluwan una eka gena.. me sandaha sahabagi una mage sahodarayo siyallantama bohoma sthuthiy.. ewagema sanjeewa( noone) ge amma athulu gedara siyaluma ayata bohomathma sthuthiy..

    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මෙච්චර කාලයක් අකුරු ගැලපීමෙන්
    එක් වූ ඔබ අප මෙසේ සොයුරන් විලසින්
    එකට එක්වී.......
    බස් තෙපලන්න ලැබීම කවර වූ වාසනාවක්ද
    අදහා ගනු බැරිය තවමත් සිහිනයක්ද මෙය

    කොනිත්තා සිහි එලව ගන්නට බැරිය
    මන්ද........
    සෙනෙහසින් පිරුනු සහෝදරයන් මාගේ අත් අල්ලාගෙනය
    අත් හරින්නට නොහැගේ ඔවුන්ගේ අත්
    ඒ කිමද......
    සිහිනයක්ද යතාර්තයක්ද සොයනවාට වඩා
    අත් අල්ලා සිටින මිතුදම අගනේය

    (Kindly note that this is not a poem
    This is just a few words that my heart asked to type down)

    බොහොම අගෙයි මේ සිතුවිලි ටික. එක රෑනක කුරුල්ලෝ...කිරිල්ලියෝ...මල්ලිට ජය වේවා!!
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    සුභ උදෑසනක් සියලුම දෙනාටම!

    11613483.jpg
     
    Last edited:

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    373
    83
    mala sinduwa watilanane.

    sinduwa thmai (oba gana mathakaya kiyala ekak)
    kauda kiyanne kiyala hariyatama sure na appa.goda dawasak indan hoyanawa.ekko subani harshani naththan shashika nisansala.wena kauruharida danneth na.kauru hari gawa thiyanawanam mata udau karanawada.
    pls:(
    loku udauwak yaluwane
    ane ow :( :(
    kawru hari gava meka tiyenawanam upload karanna puluwanda please :) :(
    godak pin

    Bohoma isthuthi :)
    Budusaranai
    Randheera :love:
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    "බාර දුන්න දේ ඒ වගේ කලා"....

    අපේ රණවිරු අරමුදල විසින් එකතු කරන ලද රුපියල් ලක්ෂයක චෙක් පත ඔක්තෝම්බර් 17 වෙනි සෙනසුරාදා ආබාධිත සෙබලාට නිල වශයෙන් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව එම කාර්ය භාරය ඊයේ දිනයෙන් නිමාවු වග මෙයින් සතුටින් අප හූයේ සැම දෙනා වෙත දන්වා සිටිමි......

    නොවැළැක්විය හේතුන් මත එම උත්සවයට සහභාගී වන්නට නොහැකිවු අයටත් හා අනෙකුත් අපේ හූයේ සියලුම සහෝදර සහෝදරියනුත් වෙනුවෙන් එම උත්සවයේදී ගන්නා ලද ජායාරූපවලින් සමහරක් මෙසේ පල කර සිටිමි....

    ජායාරූපයේ වමේ සිට දකුණට:

    ශිවන්ත..ගිහාන්(athal)..චන්දන(noone)..නිශාන්(coolnishan)..
    සෙබලා(ඇස් නොපෙනීම නිසා සවි කර ඇති බොරු ඇස් වසා ගැනීමට කලු කන්නාඩි පැළැඳ සිටින අතර අහිමි වූ පාද වෙනුවට කෘතිම පාද සවි කොට ඇත) හා ඔහුගේ බිරිඳ... සඳුන්

    අවසාන ජායාරූපයේ දකුණු කෙලවරේම සිටින්නේ අපේ nuwant මල්ලියායි..

    මෙම පුණ්‍යකර්මය සාක්ෂාත් කර ගන්නට අපට අත හිත දුන් හැමෝටමත්..හූයේ අනෙක් සියලුම දෙනාටත් මේ පින් බෙලෙන් නිදුක් නීරෝගී.. සතුටින් පිරි ජීවිතවලට හේතු වාසනා වේවා!!

    මා මෙහිදී විශේෂයෙන් මතක් කළ යුතු කීප දෙනෙක්ම ඉන්නවා... එ අයත් තිරයට පිටුපසින් සිට විවිධ වු බැරැරුම් භූමිකාවන් රැසක් විශිෂ්ඨ ලෙස රඟ දක්වපු පිරිසක්... සඳුන්ගේ අම්මා ...චන්දනගේ අම්මා ඇතුලු පවුලේ සියලු දෙනා ඒවගේම nuwant මල්ලිගේ අම්මාවත්...ඒ අයත් මේ පින් බෙලෙන් නිදුක් නීරෝගි වේවා!!

    ඒ එක්කම මට කොහෙත්ම අමතක කරන්න බැහැ අපේ සෙන්පතියන් සතරදෙනා සඳුන්, ගිහාන්, චන්දන සහ නිශාන් ..

    ඒ එක්කම ගමන් වියදම් වලට තම ස්ව කැමැත්තෙන් අමතර මුදල් යොදවමින් තවත් විශාල හිඩැසක් පිරවූ teardrop නංගී.. වගකීම් රැසක් බලෙන්ම තම පිට පටවා ගනිමින් අපි පිටුපස සිට අප දිරිගැන්වු හොඳ හදවතක් ඇති හිත හොඳ නංගියෙක් teardrop නංගි...
    ඔබ සියලු දෙනා මතු ජාති ජාතිත් මගේම සහෝදර සහෝදරියන්ම වේවා!!

    dscn0244.jpg

    dscn0240o.jpg
    dscn0242pw.jpg
    dscn0243.jpg
    dscn0246l.jpg

    Sha Niyamai Aiya, Ape Set Ekama Inne...
    Nethi Beri Kenek Ta Phita Wenaa kiyanne Kochara Loku Pink Da....
    Me Sadkarya Sarthaka Karaganna Ura Dunna Mage Siyalu Sahodara Sahodariyanta Maga Prnamaya Me Welawe Puda Karanawa...
     
    Status
    Not open for further replies.