SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    machan al1717 marians unplgged jothige sindu dala thiyanawa many thanks , pass word ona baganna karunakarala pass word PM karanna:no:


    Bro. ona sindu tika daala PM ekak yawanna. mokada methana demmahama samahara welawata eyata penenne nathi wei
    KIT
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මල්ලියා මේක record bar එකක් නෙවෙයිනේ..ඉල්ලපු ගමන් දෙන්න..මේකෙත් තියෙනව සින්දු දෙන ක්‍රමයක්..

    සින්දු හෝ ගාලා දොරවල් ඇරල දන්සැල වගේ බෙදපු කාලයක් තිබුනා..එතකොට දන්සැලක් හින්දා කට්ටිය කාලා බීලා මොකුත් නොකියාම පිට පාරෙම යන්න ගියා...ඒක නිසා දන්සැල ලඟදී වහල දැම්මා..

    හැබැයි කවුරු හරි දොරට තට්ටු කලොත් අපි බඩගින්න නිවන්න ඕනෙම වෙලාවක ලෑස්තියි..තියෙන්නේ හෙමින් pw එක pm එකකින් ඉල්ල ගන්න එක විතරයි...

    මල්ලිට ජය!!

    :yes::yes::yes:
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala

    හික්ස්... :rofl: මගේ හිත් පොජ්ජ මංදු වෙලා.....:(:shocked::love: :Pගොඩාක් ස්තුතියි මයි බ්‍රදර්. ;) ලස්සන පද වැල් ටික නේද..? :)

    Hmm Harima Lassanai Lassanai ......


    Mamath Ahannamai Hitiye Kauda Ape Handiyage Hith Pojja Mandu Kale Kiyala........


    හී... හී....
    කවුද ඒ කැකුලිය?

    Macho Chandana Ko Meka Kiyanne Nahane Kauda Kiyala Monawa Unath Lagadima Wedding Cake Kallak Kanna Puluwan Wage...............
     
    Menna H.R. Jothipala Mahathmaya Kiyana Harima Lassana A Wagema Arthawath Geethayak Kamathi Aya Gannako.......




    Enjoy............


    :sorry:Password Protected:sorry:
    අහා...ජෝති !.
    මේ ජෝති රාත්‍රිය කැසට් එකේ සර්පිනා-තබ්ලා වාදන පමණක් ඇති ගීත නම් කරුනාකර යතරු ටික එවනවද?
     

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    අහා...ජෝති !.
    මේ ජෝති රාත්‍රිය කැසට් එකේ සර්පිනා-තබ්ලා වාදන පමණක් ඇති ගීත නම් කරුනාකර යතරු ටික එවනවද?

    Naha Meka Thiyenne Jothi Nasena Bathi Gee Album Eke Jothi Rathriya Nowei..........
     

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    දිලිසෙන්නට පට සිවුරක්
    ගමන් වලට නිල රතයක්
    ලේ තැවරුනු මැතිඳු අතේ
    ධවල පිරිත් නූලක් මම හනික බදිඤ්ඤං
    කියන කරන හැම දේටම
    එහෙයි කියඤ්ඤං



    Dilisennata Pata Siurak - Chamara Weerasinghe

    Maxxama Song Eka Macho Macho Sigiya Maru Kalada Macho Harima Lassana Sigiyek Macho................
     
    පියුම් නඟා ගීත ලෝලීන් වෙනුවෙන් කරමින් සිටින මෙහෙවරේ 2000ස් වෙනි කඩඉම පහුකර යන මේ ගමනට තෙරුවන් සරණින් තව තවත් දිරි බල සවි ලැබේවා !
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    අද රෙපෙයාර් කරපු කම්පීතර් එකක තිබිල මේ සින්දුව හම්බුනේ
    :rofl::rofl::rofl::rofl:


    මාම හිතන්නේ මා මරවාලා උන්දැගෙ වැඩ ගන්නයි
    නැංදා හිතන්නේ උන්දැගෙ ලොකු දුව මට දීගෙට දෙන්නයි
    අක්ක හිතන්නේ නංගිව දීලා ඇඟ බේරා ගන්නයි
    මම නම් හිතන්නෙ දෙන්නම අරගෙන හඳපානේ යන්නයි


    Mama Hithanne - A Manoharan
     
    • Like
    Reactions: amilabanuka
    Naha Meka Thiyenne Jothi Nasena Bathi Gee Album Eke Jothi Rathriya Nowei..........
    ඔව් ඒක නෙවෙයි. කොහොම වුනත් සිංදු ටික නම් අගෙයි.ඔය ජෝති රාත්‍රිය කියලා කැසට් එකක් තිබුනා.කිදුරිය වැන්නේ-සිරියමෙ සාරා-තුන්ලෝ බුදුන් වැනි සර්පිනා,තබ්ලා වාදන විතරක් ඇතුළත්ගීත.
     

    athal24

    Member
    Jan 24, 2009
    1,987
    42
    0
    Piliyandala
    අද රෙපෙයාර් කරපු කම්පීතර් එකක තිබිල මේ සින්දුව හම්බුනේ
    :rofl::rofl::rofl::rofl:


    මාම හිතන්නේ මා මරවාලා උන්දැගෙ වැඩ ගන්නයි
    නැංදා හිතන්නේ උන්දැගෙ ලොකු දුව මට දීගෙට දෙන්නයි
    අක්ක හිතන්නේ නංගිව දීලා ඇඟ බේරා ගන්නයි
    මම නම් හිතන්නෙ දෙන්නම අරගෙන හඳපානේ යන්නයි


    Mama Hithanne - A Manoharan

    Maxxama Song Ekakne Onna Mamath Gannawa Hode .............
     
    Status
    Not open for further replies.