SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Madhubala

Member
Jun 12, 2009
393
1
0
dedunupayalyrics.jpg


Me geethayata mama godaak kamathi.. hamoma aran rasa windinna..

Nanda Malini - Dedunu Paya...

http://www.mediafire.com/?omzjzmlingl


මම මේ සින්දුව ගත්තා. බොහෝම ස්තුතියි TearDrop
 

Madhubala

Member
Jun 12, 2009
393
1
0

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
උදව්වක් ඕනේ!!!!!
මට කා ගාව හරි තියෙනම්

චුටි මගේ දුව චුටි

කියන සිංදුව දෙනවද?:)
මය මතක හැටියට Thilzz අක්කා සිංදුව දීල තිබ්බා. ඒත හොයා ගන්න විදියක් නෑ
:no:
 

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
[FONT=&quot]අපරාදේ නූන් පාස්වර්ඩ් එකත් එක්ක පෝස්ට් කරන්න තිබුනේ. මේ සහෝදරයට එහෙමලු ඕනේ කියන්නේ[/FONT]

ඇත්ත කතාව!!:)
[FONT=&quot]පාස්වර්ඩ් නැතිව, කොහොමද සිංදුව ගන්නේ[/FONT].:(
අනිත් සැරේ පාස්වර්ඩ් එකත් එක්කම දාන්න.:rofl:
 

Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs
ape saamuuhika prayathnaya melesin mal pala ganwunu hati kiyawana kota , me pinthura dakina kota hithata danenne harima pudumaakaara sanwedi bawak..
Aadaara mudal labu me ranawiru yuwalage anaagatha jeevithaya goda nagaa gannata, yamthaak durakata athwalak wannta ,daayaka weemata labeema wachana walin wisthara kala nohaki somnasak athi karanawa..

me sathkaarayaye beejaya apa hadhawathwala ropanaya kara ,ehi nisi mal pala labana thek kaatath shakthiyak unu Ron aiyaata maage gawrawaneeya pranaamaya..

Ewaagema ,Sandun, Gihan,Chandana mallilaage awanka kapaweemata aneka waarayak ohunata sthuthi karanawa..

me awasthaawata sahabaagi unu shiwantha, coolnishan,nuwant mallilaa athulu awasthaawata sahabaagi weemata nohaki unath ,e mohothe hadawathin ethana siti me sathkaaryayata daayaka unu siyalu sahodara sahodariyanta bohomayakma sthuthi..

Hama denaagema jeevitha walata yahapathakma salasewa!!!
oya dunna sahayogayata bohoma pin akka
 

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
මෙහෙමයි මල්ලි..ඔයා සිංහල යුනිකෝඩ් භාවිතා කරනවානම් අපි හිතමු "නංගී" කියන වචනය ලියනවා කියල..සමහරවෙලාවට යන්නත් ඟී අතර අපට අවශ්‍ය බින්දුව අකුර යොදන්න යනකොටත් ඔය සිද්ධිය මං අත්දැකල තියෙනවා..

මම නම් කරන්නේ:

අ) backspace කරල කෙලින්ම q අකුර ටයිප් කරනවා මැද අනවශ්‍ය ලෙස මතුවෙන ඔයා ඉහතින් පෙන්වා දී තිබෙන ලකුනු මකා ගැනීම සඳහා..

ආ) ඒ වෙලාවට මං කරන අනෙත් උපාය තමයි සම්පූර්ණයෙන්ම realtime singlish එකෙන් log out වෙලා නැවත log on වෙලා browser එකේ tools එකට ගිහින් delete browse history එක හරි clear recent history එක හරි කීප වතාවක් ශුද්ධ කර ගන්න එක

බලන්නකෝ ටිකක් එහාට මෙහාට කරල සමහරවිට හරි යන්න පූලුවන්...

good luck!!

අයියේ ඕක වෙන්නේ සිංහල ලින්ක් එක active වලා නැති උනහම
ඒක සිස්ටම් ‍ට්‍රේ එකේ "
වි" කියලා වැටිලා තියෙන්න ඕනේ !!!!
නැතිනම් ඒක start menu ගිහින් SinhalaTamil Kit කියන menu එකේ තියෙන
"වි" කියන එක click එතකොට ඒක සිස්ටම් ‍ට්‍රේ එකට ඒවි
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada

    අයියේ ඕක වෙන්නේ සිංහල ලින්ක් එක active වලා නැති උනහම
    ඒක සිස්ටම් ‍ට්‍රේ එකේ "
    වි" කියලා වැටිලා තියෙන්න ඕනේ !!!!
    නැතිනම් ඒක start menu ගිහින් SinhalaTamil Kit කියන menu එකේ තියෙන
    "වි" කියන එක click එතකොට ඒක සිස්ටම් ‍ට්‍රේ එකට ඒවි


    බොහොමත්ම ස්තුතියි මල්ලිගේ දැනුම අපිත් සමඟ මෙ අයුරින් බෙදා ගත්තට.. මේක විශාල පිටුවහලක් වෙයි මේ ප්‍රශ්නය මතුවුන ලසා සහෝදරයාට..
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    රයන් මාලන්ගේ "ජීවිතේ මගේ" සිංදුව තියෙන කෙනෙක් දෙනවද...?:)
     

    LDS

    Junior member
  • Jun 15, 2009
    167
    9
    18
    Dear TearDrop

    I got these two nice songs. Thanks a lot.
    It was easier for me to get because there were no passwords steup. No unnecessary delay.

    1. Dedunu Paayaa - Nanda Malini
    2. Janma Bumi Wandana - Victor Rathnayaka

    Thanks a lot and Have a nice day.
    >>LDS<<
     
    Status
    Not open for further replies.