malli oya gawa thiyena tika hemin up karanna.. koi eka unath masterge onema ekakata api okkoma kamathi..
malli loku sevayak karanna patan gaththu muhuratha harima agei. digatama apith ekka awith inna...
Mn upload karala meke oyalata kiyannam....


malli oya gawa thiyena tika hemin up karanna.. koi eka unath masterge onema ekakata api okkoma kamathi..
malli loku sevayak karanna patan gaththu muhuratha harima agei. digatama apith ekka awith inna...


![]()
Me geethayata mama godaak kamathi.. hamoma aran rasa windinna..
Nanda Malini - Dedunu Paya...
http://www.mediafire.com/?omzjzmlingl
Ape Mahagedara hama sahodara sahodariyekma supurudu suwayen, hondin athi kiyala mama hithanawa..Ithin lankaawe gihin enakota oyaalata denna kiyala genaawa sindu keepayen ekak me ekkan athi...Kamathi aya aran rasa windinnako...
Janma Bumi Wandana - Victor Rathnayaka
[URL="http://www.mediafire.com/file/mkmyj0qv5gz/Vic"]http://www.mediafire.com/file/mkmyj0qv5gz/Vic[/URL]


හික්ස්...මගේ හිත් පොජ්ජ මංදු වෙලා.....
![]()
ගොඩාක් ස්තුතියි මයි බ්‍රදර්.
ලස්සන පද වැල් ටික නේද..?
![]()

[FONT="]අපරාදේ නූන් පාස්වර්ඩ් එකත් එක්ක පෝස්ට් කරන්න තිබුනේ. මේ සහෝදරයට එහෙමලු ඕනේ කියන්නේ[/FONT]



![]()
Me geethayata mama godaak kamathi.. hamoma aran rasa windinna..
Nanda Malini - Dedunu Paya...
http://www.mediafire.com/?omzjzmlingl
oya dunna sahayogayata bohoma pin akkaape saamuuhika prayathnaya melesin mal pala ganwunu hati kiyawana kota , me pinthura dakina kota hithata danenne harima pudumaakaara sanwedi bawak..
Aadaara mudal labu me ranawiru yuwalage anaagatha jeevithaya goda nagaa gannata, yamthaak durakata athwalak wannta ,daayaka weemata labeema wachana walin wisthara kala nohaki somnasak athi karanawa..
me sathkaarayaye beejaya apa hadhawathwala ropanaya kara ,ehi nisi mal pala labana thek kaatath shakthiyak unu Ron aiyaata maage gawrawaneeya pranaamaya..
Ewaagema ,Sandun, Gihan,Chandana mallilaage awanka kapaweemata aneka waarayak ohunata sthuthi karanawa..
me awasthaawata sahabaagi unu shiwantha, coolnishan,nuwant mallilaa athulu awasthaawata sahabaagi weemata nohaki unath ,e mohothe hadawathin ethana siti me sathkaaryayata daayaka unu siyalu sahodara sahodariyanta bohomayakma sthuthi..
Hama denaagema jeevitha walata yahapathakma salasewa!!!
මෙහෙමයි මල්ලි..ඔයා සිංහල යුනිකෝඩ් භාවිතා කරනවානම් අපි හිතමු "නංගී" කියන වචනය ලියනවා කියල..සමහරවෙලාවට න යන්නත් ඟී අතර අපට අවශ්‍ය බින්දුව අකුර යොදන්න යනකොටත් ඔය සිද්ධිය මං අත්දැකල තියෙනවා..
මම නම් කරන්නේ:
අ) backspace කරල කෙලින්ම q අකුර ටයිප් කරනවා මැද අනවශ්‍ය ලෙස මතුවෙන ඔයා ඉහතින් පෙන්වා දී තිබෙන ලකුනු මකා ගැනීම සඳහා..
ආ) ඒ වෙලාවට මං කරන අනෙත් උපාය තමයි සම්පූර්ණයෙන්ම realtime singlish එකෙන් log out වෙලා නැවත log on වෙලා browser එකේ tools එකට ගිහින් delete browse history එක හරි clear recent history එක හරි කීප වතාවක් ශුද්ධ කර ගන්න එක
බලන්නකෝ ටිකක් එහාට මෙහාට කරල සමහරවිට හරි යන්න පූලුවන්...
good luck!!
mekadaඋදව්වක් ඕනේ!!!!!
මට කා ගාව හරි තියෙනම්
චුටි මගේ දුව චුටි
කියන සිංදුව දෙනවද?
මය මතක හැටියට Thilzz අක්කා සිංදුව දීල තිබ්බා. ඒත හොයා ගන්න විදියක් නෑ![]()
Obe Sina Langa.mp3 (5.47 MB)hey ka gawa hari "obe sina laga sitha nawatuna da"kiyana song eka tiyanawanan dannakooo...thanx...
![]()
Me geethayata mama godaak kamathi.. hamoma aran rasa windinna..
Nanda Malini - Dedunu Paya...
http://www.mediafire.com/?omzjzmlingl


අයියේ ඕක වෙන්නේ සිංහල ලින්ක් එක active වලා නැති උනහම
ඒක සිස්ටම් ට්‍රේ එකේ "වි" කියලා වැටිලා තියෙන්න ඕනේ !!!!
නැතිනම් ඒක start menu ගිහින් SinhalaTamil Kit කියන menu එකේ තියෙන "වි" කියන එක click එතකොට ඒක සිස්ටම් ට්‍රේ එකට ඒවි
mekada


