බන්දුල විතානගේ ගොඩක් කාලයකට පෙර වේදිකාවට ගෙනා ප්‍රංශ නාට්‍ය රැල්ලේ "බෙකට්" පරිවර්තන නාට්‍යය මගේ මතකයට ආවා..
තෝමස් බෙකට් සහ ඔහුගේ සහචරයින් සියලු දෙනා හෙන්රි රජු විසින් මරා දැමු හැටි මේක කියවගෙන යනකොට මට සිහිවුනා...
බොහොම අගනා දේශපාලනික ප්‍රහසනයක් ඉතා හුරු බුහුටියට අප වෙත ඉදිරිපත් කර තිබෙනවා..
උඹට ජය!!
wOw...koi paththareda giye...?ehuwata ithin balanna lebenne...

wOw...koi paththareda giye...?ehuwata ithin balanna lebenne...![]()
last week RAWAYE FB eken thamai horakam karala thiyenne
හොරකම් කරල...
maara gati kaviya machan.......weldone...big clap......
හොරකම් කරල...
මොනව උනත් එළ...![]()
![]()
දශක තුනක් පැවති යුද්ධය නිම වෙද්දි මාර ගති ඕයි
ඒකයි විඩාබර ශරීරයේ සැහැල්ලුව
මරන බිය පහවගොස්
ඉතිරිව ශුන්ගාර සිතිවිලිම පමණක්
කතා නොකලේ හිතේ දුක නිසා ඕයි
ඒකයි බුම්මගෙන
යුධ අවි දැකල සතුට.., වෙන එකකට නෙමේ
මාතෘභූමියේ නිදහසට
උබ නොගිය යුද්ධයක් මේක ඕයි
දිනා දුන් අයට පොඩි ආධාරයක්
මන්ධබුද්ධික කමකට නෙමේ
යුතුකමක් කියලයි හිතුවේ
මරන්න දෙමෙළ්ලු හෙව්වෙ නෑ ඕයි
හෙව්වේ ත්රස්තයෙක්ම විතරයි
එක එකා නටන නාඩගමකට
අපි ඔක්කොම පලි ද?