මාර ගති ඔයී.....

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
බන්‍දු‍ල‍ වි‍තා‍න‍ගේ‍ ගො‍ඩ‍ක්‍ කා‍ල‍ය‍ක‍ට පෙ‍ර‍ වේ‍දි‍කා‍ව‍ට‍ ගෙ‍නා‍ ප්‍රං‍ශ නා‍ට්‍ය රැ‍ල්ලේ‍ "බෙ‍ක‍ට්‍" ප‍රි‍ව‍ර්‍ත‍න‍ නා‍ට්‍ය‍ය ම‍ගේ‍ ම‍ත‍ක‍ය‍ට‍ ආ‍වා‍..

තෝ‍ම‍ස්‍ බෙ‍කට්‍ ස‍හ‍ ඔ‍හු‍ගේ‍ ස‍හ‍ච‍රයි‍න්‍ සි‍ය‍ලු‍ දෙ‍නා හෙන්රි‍ ර‍ජු‍ වි‍සි‍න්‍ ම‍රා‍ දැ‍මු‍ හැ‍ටි‍ මේ‍ක‍ කි‍ය‍වගෙ‍න‍ ය‍න‍කො‍ට‍ ම‍ට සි‍හි‍වු‍නා‍...

බො‍හො‍ම‍ අ‍ග‍නා‍ දේ‍ශපා‍ල‍නි‍ක‍ ප්‍ර‍හ‍ස‍න‍යක්‍ ඉ‍තා‍ හු‍රු‍ බු‍හු‍ටි‍ය‍ට‍ අ‍ප‍ වෙ‍ත‍ ඉ‍දි‍රි‍ප‍ත්‍ ක‍ර‍ ති‍බෙ‍න‍වා‍..

උ‍ඹට ජ‍ය‍!!
 
Jul 24, 2008
1,633
33
0
mara gathi saho.. hama deekama anthimaya dukai kiyanna wagey mey kaviyeth oba eka ithamath daksha lesa pennala thiyenawa!! subapatum!!
 
aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
2unxawm.jpg
 
aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
බන්‍දු‍ල‍ වි‍තා‍න‍ගේ‍ ගො‍ඩ‍ක්‍ කා‍ල‍ය‍ක‍ට පෙ‍ර‍ වේ‍දි‍කා‍ව‍ට‍ ගෙ‍නා‍ ප්‍රං‍ශ නා‍ට්‍ය රැ‍ල්ලේ‍ "බෙ‍ක‍ට්‍" ප‍රි‍ව‍ර්‍ත‍න‍ නා‍ට්‍ය‍ය ම‍ගේ‍ ම‍ත‍ක‍ය‍ට‍ ආ‍වා‍..

තෝ‍ම‍ස්‍ බෙ‍කට්‍ ස‍හ‍ ඔ‍හු‍ගේ‍ ස‍හ‍ච‍රයි‍න්‍ සි‍ය‍ලු‍ දෙ‍නා හෙන්රි‍ ර‍ජු‍ වි‍සි‍න්‍ ම‍රා‍ දැ‍මු‍ හැ‍ටි‍ මේ‍ක‍ කි‍ය‍වගෙ‍න‍ ය‍න‍කො‍ට‍ ම‍ට සි‍හි‍වු‍නා‍...

බො‍හො‍ම‍ අ‍ග‍නා‍ දේ‍ශපා‍ල‍නි‍ක‍ ප්‍ර‍හ‍ස‍න‍යක්‍ ඉ‍තා‍ හු‍රු‍ බු‍හු‍ටි‍ය‍ට‍ අ‍ප‍ වෙ‍ත‍ ඉ‍දි‍රි‍ප‍ත්‍ ක‍ර‍ ති‍බෙ‍න‍වා‍..

උ‍ඹට ජ‍ය‍!!

Thankx dude
 
chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඕකෙ ගතිය දැන ගන්න ඔහොම වෙනව කියල මුලින්ම දැන ගන්න එපෑ බං. තව ආත්ම ගානකටවත්
    උඹ හිතනවද අපේ උන්ට ඕක තේරෙයි කියලා ??
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    යුද්දෙ ගැන දන්නේ ඒකෙන් බැට කාපු මිනිහම තමයි. ඒකෙ තියෙන ගතිය මොකක්ද කියල දන්නෙත් යුද්දෙට ගිහපු මිනිහ සහ ඒකෙන් බැට කාපු එකාම තමයි. අනික් උන්ට ඒක නිකම් සෙල්ලමක්... යුද්දය නිකම් live reality show එකක්.....
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    දශක තුනක් පැවති යුද්ධය නිම වෙද්දි මාර ගති ඕයි
    ඒකයි විඩාබර ශරීරයේ සැහැල්ලුව
    මරන බිය පහවගොස්
    ඉතිරිව ශුන්ගාර සිතිවිලිම පමණක්

    කතා නොකලේ හිතේ දුක නිසා ඕයි
    ඒකයි බුම්මගෙන
    යුධ අවි දැකල සතුට.., වෙන එකකට නෙමේ
    මාතෘභූමියේ නිදහසට

    උබ නොගිය යුද්ධයක් මේක ඕයි
    දිනා දුන් අයට පොඩි ආධාරයක්
    මන්ධබුද්ධික කමකට නෙමේ
    යුතුකමක් කියලයි හිතුවේ

    මරන්න දෙමෙළ්ලු හෙව්වෙ නෑ ඕයි
    හෙව්වේ ත්‍රස්තයෙක්ම විතරයි
    එක එකා නටන නාඩගමකට
    අපි ඔක්කොම පලි ද?
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    දශක තුනක් පැවති යුද්ධය නිම වෙද්දි මාර ගති ඕයි
    ඒකයි විඩාබර ශරීරයේ සැහැල්ලුව
    මරන බිය පහවගොස්
    ඉතිරිව ශුන්ගාර සිතිවිලිම පමණක්

    කතා නොකලේ හිතේ දුක නිසා ඕයි
    ඒකයි බුම්මගෙන
    යුධ අවි දැකල සතුට.., වෙන එකකට නෙමේ
    මාතෘභූමියේ නිදහසට

    උබ නොගිය යුද්ධයක් මේක ඕයි
    දිනා දුන් අයට පොඩි ආධාරයක්
    මන්ධබුද්ධික කමකට නෙමේ
    යුතුකමක් කියලයි හිතුවේ

    මරන්න දෙමෙළ්ලු හෙව්වෙ නෑ ඕයි
    හෙව්වේ ත්‍රස්තයෙක්ම විතරයි
    එක එකා නටන නාඩගමකට
    අපි ඔක්කොම පලි ද?

    meka aluth post ekak widiyata danna methanata adala nehe mama hithanne oya kiyanne wena deyak mama kiyanne wenin deyak