SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
බොහොමත්ම ස්තුතියි මල්ලිගේ දැනුම අපිත් සමඟ මෙ අයුරින් බෙදා ගත්තට.. මේක විශාල පිටුවහලක් වෙයි මේ ප්‍රශ්නය මතුවුන ලසා සහෝදරයාට..

අපි දැනුම ලබන්නේ බාදාගෙන තියාගන්න නෙමේනේ!:)
බෙදලා දුන්නාම ඒකේ සතුට වැඩියි!!:)
මගේ වාක්‍ය රටාව ගැන හිත් අමනාපකමක් එහෙම තියාගන්න එපා!!:(
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ආහ්! මේ තියෙන්නේ.ගොඩක් ස්තුතියි තිල්Zz... ;)

    Exam අත ලඟ නේද?
    හිත නරක් වෙන සින්දු අහන්නෙ නැතිව පාඩම් වැඩක් බලාගත්තොත් හොදයි නේද?
    :rofl::rofl::rofl::rofl::eek::oo::shocked:
     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    සදකට තහනම් අහසින් බැස යන්න
    මලකට තහනම් නටුවෙන් ගිලිහෙන්න
    ඔබ මගෙ නාමෙන් මොහොතක් ඉවසන්න
    සෙනෙහස වෙනුවෙන් කදුලැලි උහුලන්න

    Sadakata Thahanam-Namal Udugama



    :shocked::shocked::shocked::shocked:
    Congtats M3pium Sis!!!!!!!!!!!!!!!

    2lwnic8.jpg

    :lol::lol::lol::lol:
     
    Last edited:

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    සුභ දවසක් එලකිරි එකේ සියලුම දෙනාට ……
    හොඳ ගීත කීපයක් දෙන්න හිතුනා… මෙම ගීත වල ඇති විශේෂත්වය තමයි, මේ සියලුම ගීත එම ගායක ගායිකාවන් විසින් ගායනා කරනු ලැබූ පලමු ගීත වීම…
    මෙතැන තියෙන්නේ ඊට පසුව ඔවුන් විසින් ගායනා කළ එම ගීතමයි …. J

    ගුණදාස කපුගේ - දෑස නිලුපුල් තෙමා (1973)
    ගේය පද රචනය - ප්‍රියානන්ද විජේසුන්දර

    මිල්ටන් මල්ලවාරච්චි - ඔරුවක පාවෙන (1969)
    නිශ්පාදක - පැට්‍රික් කොරෙයා

    මිල්ටන් පෙරේරා - ආලෙහි බැඳි ජීවිත (1940)
    ගේය පද රචනය - ඇලෝයි ගුනවර්ධන
    සංගීතය - මොහමඩ් සාලි

    සුනිල් එදිරිසිංහ - සඳකඩ පහනක (1973)
    චිත්‍රපටය – මාතර ආච්චි
    ගේය පද රචනය - වොලී නානායක්කාර
    සංගීතය - වික්ටර් රත්නායක

    නන්දා මාලිනී - බුදු සාදූ (1962)
    ගේය පද රචනය - අසෝක කොලඹගේ
    සංගීතය - ඩී. ඩී. ඩැනී


    මෙතැනින් බා ගන්න : http://www.mediafire.com/download.php?jghjnf2unrz
    pw
     

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    බොහොමත්ම ස්තුතියි මේ සැමට .... ලස්සනම ලස්සන ගීත ලබ දුන් ඔබ සැමට ....

    noone10
    Mata Adare Yeyi - Latha walpola (http://www.mediafire.com/?zezdn5mujmt)
    Obe Sewana Mata Niwanak - Karunarathne Diulgane (http://www.mediafire.com/?mm5tkzvzjdm)

    sandun thilaka
    Manike Obe Sinawe - Neville Fernando / Rukmani Devi (http://www.mediafire.com/download.php?mzwt2zlmmnj)
    Me Jeevana Ganga - Nanda Malini (http://www.mediafire.com/download.php?xm0tkjumugm)
    Maha Shakya Kule - Vijaya Kumaranathunga (http://www.mediafire.com/download.php?2qjy5jt2zy5)

    pads
    ruwan madura obama idikeru - Milton Perera (http://www.mediafire.com/?yzhmzig5gbe)

    Deelaka
    Chandraya Paya Enawa - Harun Lanthra & Indrani Senarathne (Ori.) (http://www.mediafire.com/download.php?jdjyzd1zq2u)
    Sandamaliye - Malkanthi Nandasiri & Nirmala Ranathunga (http://www.mediafire.com/download.php?umzmgqn3euz)
    Oba Maa Hamu Wee - Milton Mallawarachchi & Champa Kalhari (http://www.mediafire.com/download.php?m2ew2oaid1z)

    blacktarzan
    එම් එස් ප්‍රනාන්දු ගේ ගීත සමුච්චයට ....

    ========================================
    ඔබ සියලු දෙනා කරන මෙම මහඟු සත්කාරයට මාගේ ප්‍රනාමය ....
     

    gayan789456

    Member
    Jul 20, 2006
    77
    0
    0
    songs

    hiiiiiiiiiiiiiii EK mithurane mata song set 1k one wela thiyanawa.......me song old
    hitz.......habay dan kiyanne Mohan raj kiyana artist kenek ...mata mohan Raj kiyana song tika one please help me...............


    1.Giluna soka
    2.Kerakewi ratha rodey
    3.lokaya peraley
    4.Mada seetha nala rella
    5.Madura yame
    6.Mage desama
    7.Me shantha wu
    8.Namu gille pem
    9.Pem kekula pipi
    10.Pem shina mewena
    11.prethiyen sathutin
    12.shantha we preme


    please i need all these songs.....EK mithurane help me
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    hiiiiiiiiiiiiiii EK mithurane mata song set 1k one wela thiyanawa.......me song old
    hitz.......habay dan kiyanne Mohan raj kiyana artist kenek ...mata mohan Raj kiyana song tika one please help me...............


    1.Giluna soka
    2.Kerakewi ratha rodey
    3.lokaya peraley
    4.Mada seetha nala rella
    5.Madura yame
    6.Mage desama
    7.Me shantha wu
    8.Namu gille pem
    9.Pem kekula pipi
    10.Pem shina mewena
    11.prethiyen sathutin
    12.shantha we preme


    please i need all these songs.....EK mithurane help me



    Mohan Raj-Mage Dasama.mp3
    http://www.mediafire.com/?ml4yzjmgdwl


    pem kakula,, preethiye sathutin thiyenawa , eth kiyanne mohan raj newe, one nan kiyanna
     
    Last edited:

    nuwant

    Member
    Jun 25, 2009
    311
    7
    0
    kadawatha
    සමහර විට ඔයාලා මේ ගිතය අහලා ඇති.මෙ ගිතය ‍පේමකිර්ති ද අල්ව්ස් උපහාර ගීත රචනා තරගාවලියේදි අවසන් වටයට තේරුනු ගීත 10 න් ලස්සන ගීතයක්.

    ගායනය/සංගිතය -විශාරද නීලා වික්‍රමසිංහ
    රචනය- මංජු නැදගමුව

    දූ‍වෙක් සිට්යා නම්



    http://www.mediafire.com/?vtjqqknzivn



    නුවරට නුවරක්
    KANDY CITY CENTER
     
    Status
    Not open for further replies.