SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
සන්ධ්‍යාවේ ශ්‍රීය රම්‍යා ලෙස පේනා
ඇන්ටන් රුද්‍රිගු

Sandyawe Sriya Ramya Lesa
Anton Rodrigo



(PW Protected)






ඉරණමට සැවොම ගැති වේවි
ජෝති / ලතා

Iranamata Sawoma

H. R. Jothipala / Latha Walpola



(PW Protected)



ගීත ලොවේ කිරළු පැලැන්දූ ගායකයාගේ ලස්සන ගීතයක්....

රාජ කිරුළු පළන්දාපු රජ්ජුරුවෝ
ජෝති

Raja Kirulu Palandapu
H. R. Jothipala



(PW Protected)


(මුලින් ඇතිවූ තාක්ෂණික ගැටළුවක් නිසා මෙම සම්බන්ධක ක්‍රියාත්මක නොවුන අතර දැන් එම දෝෂය නිවැරදි කර ඇත)
 

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
හිතවත් සහෝදර වරුනි, සහෝදරියනි..
මා කියන මේ කාරණය දෙස වැරදි ඇහැකින් නොබලා මට ද්වේෂ නොකර බලන්නැයි අයද සිටිනවා..මං මේ කියන දේ කිසිම සාමාජිකයකුට හෝ මේ හුයේ මහඟු කාර්‍යක් කරන ඔබ කාටහෝ චෝදනා කරන අටියෙන් නෙවේ කියන්නේ..මාත් මේ හුයෙන් වටිනා සිංදු බොහොමයක් ඉල්ලා ලබා ගත් මෙන්ම හැකි පමණින් ගීත ලබාදුන් කෙනෙකු වශයෙන්..

එළකිරි එකේ වෙනම හුයවල් ආරම්භ කර ගීත ඉල්ලීම් ඉදිරිපත් කරන සාමාජිකයන් ගොඩක් ඉන්නවා..ඉන් සමහර අය මේ හුය ගැන දන්නෑ...(ත්‍රෙඩ් වැටෙන වේගේ හින්දා සමහර රික්වෙස්ට් ත්‍රෙඩ් ඉක්මනට යට යනවා..ඒ නිසා සමහර අයට ඒ ගීත ලැබෙන්නෑ..).. එවැනි ත්‍රෙඩ් එකක් දුටුවාම ඒ අයට උදවු කරන්න Ek හෝ ගූගල් search මඟින් අවශ්‍ය ගීත ලබාදෙන අය ගොඩක් ඉන්නවා( ඔබලාත් ඇතුළුව)

එවැනි විටක search කර ගීතයක් ලබා දීමෙන් මා නම් ලබන්නේ විශාල තෘප්තියක්.මං හිතන්නේ ඕගොල්ලොනුත් එහෙමයි.ඒත් පසුගිය දින කීපය තුළම මං ගත් එවැනි උත්සාහය කිහිපයක් ම අසාර්ථක වුනා..රහස් පද ඇතුළත් කිරීම ගැන මං මගේ මිත්‍රයා ශශින්ද‍(සදුන්) ගෙන් විමසුවා.රහස් වචන දැමීමට හේතු කාරනා හා එහි ඇති අවශ්‍යතාව ඔහු මට පැවසුවා..ඇත්ත..සිංදු අරං තෑන්ක්ස් වත් කියලා යන්නැති අය කොච්චර ඉන්නවද කියලා තේරෙන්නේ සිංදුවල ඩවුන්ලෝඩ් ප්‍රමාණය බැලුවම..

ඒත් සිංදුවක් දීලා අපි ලබන ආත්ම තෘප්තිය ට පොඩි නෙගටිවු භාවයක් එයින් ලැබුනට කවුරු හරි එක්කෙනෙක් ඔබ දුන් ගීතයෙන් සංතෝශයට පත් වී හද පතුලෙන්ම සංතෝශයට පත්වූ විට ලැබෙන සතුට අපිට විදින්න පුළුවන්ද ? මිනිසුන් විවිධාකාරයි .ඒත් අපි නොසැලී අපේ මෙහෙවර අපට හැකි පමණින් කරන්න පුළුවන්නම්...අපි කරන දේවල් වලට (යහපත් සිතින් කරන ක්‍රියා වලට පුංචි පුංචි දේට පවා) අපිට සතුටු වෙන්න පුළුවන් නම් ඒ ඇති නේද?

මට අයිතියක් නෑ කවුරුන් හෝ ගත් තීරණයකට බලපෑම් කරන්න හෝ එය ප්‍රශ්න කරන්න..මටම පොඩි සංවේගයක් ඇතිවුනා මේ පිළිබදව..ඒකයි ලිව්වේ




මල්ලි මෙහෙම අදහස් දක්වපු එක හොඳයි..

මෙහෙම එකක් තියෙනව මල්ලියා.. මෙතන ඉන්නවා අපේ සමහර සහෝදරවරු km 25-30 තම මුදල් පසුම්බියෙන් මුදල් වියදම් කරගෙන බස් වල එල්ලිලා ගිහින් ඈත ගම්වල සිට නගරයේ internet cafe එකක් හොයාගෙන ඇවිත් අපේ ජනතාවගේ මන දොල සපුරාලනු වස් එම පිවිතුරු චේතනාවෙන්ම ගීත ලබා දෙන අය..මේක මම අත්දුටු සත්‍යයක්.....

ඔය දෙන සමහර ගීත record bar වල තියා ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගීත ගබඩාවෙත් හොයාගන්න නැති ඒවා..
එක උදාහරනයක් වශයෙන් අනගාරික ධර්මපාල තුමාගේ දේශනය අඩංගු හඬ පටය

අපි මෙතනදී ඉතා පරික්ෂාවෙන් සිතා බැලිය යුතු කරුණු කීපයක් තියෙනවා..

ඉතාමත් දුර්ලභ ගීත තමන්ගේ වියදමට තිබෙන මුදල් වලින් පෞද්ගලික අන්තර්ජාල සේවාවන්ට හැම මසකම ගෙවා දමමින් කරනා මේ මිනිස් සත්කාරය කෙතරම් දුරට අපේ බලධාරීන් අගය කර තිබෙනවාද??

එම දුර්ලභ ගීත ලබා දෙන්නන්ගේ වටිනාකම කෙතරම් දුරට මේ වෙනකොට ආරක්ෂා කර තිබෙනවාද???

ඒ සඳහා ඔවුන් ගෙන ඇති ක්‍රියා මාර්ග මොනවාද??

ඔවුන් වෙනුවෙන් මේ තාක් උද්ගත වි ඇති පැනයන්ට එක වචනයකින් හෝ බලධාරීන් පෙනී සිට විසඳුම් ලබා දී තිබෙනවාද??

**මම පෞද්ගලිකව ඉදිරිපත්වී මේ පිලිබඳ බලධාරීන්ට කරුනු පහදා විසඳුම් ඉල්ලා සාකච්ජා කල පසුත් ලැබුනේ කිසිදු හරයක් නැති ඇඟ බේරාගැනීමේ විසඳුම් කීපයක් පමනයි..ඒවා නිකන් තුවාලය උඩට නිකන් මතුපිටින් ගල්වන පැලැස්තර විතරයි..**

මේ Ek එකට මහා පරිමානයේ විශාල ජනතා ආකර්ශනයක් තියෙන හූයන්ගෙන් "sl old hits songs" එකට තියෙන්නේ අද්විතීය තැනක්..

එය තුලින් EK එකට ලැබෙන ප්‍රචාරය හා ඇදෙන සෙනඟ කන්දරාව මෙතැකැයි කියා ගනනය කරන්න බැහැ..

නමුත් අද වෙන තුරු මොනවද මේ ek එකේ බලධාරින් කියා ගන්නා අයගෙන් මේ ජනප්‍රිය හූයේ සහෝදර සහෝදරියන් පිරිසට ලැබී ඇති සහනය හෝ අඩුම වශයෙන් සුලු පහේ ස්තුති කිරීම හෝ මෙම පිරිස ඔවුන්ගේ Ek එකට ලබා දෙන උදාර සේවය ගැන ලබා දී තිබෙන නාමික අගය?? මොකුත්ම නැහැ..

ඉතින් ඔය වගේ දුර්ලභ ගීත ලබා දෙන අයගේ මහන්සිය තුට්ටුවකට මායිම් නොකර පිටතින් පැමිනෙන කළු කඩ කාරයින් එලිපිටම එම ගීත කොල්ලකද්දී කාගේත් පිලිසරණක් නැතිව අසරනවී සිටින මේ සහෝදර පිරිස වෙන කුමක් කරන්නද??

ඔවුන් කොච්චර කාලයක් මේ ජාවාරම සිතින් දරාගෙන සිටියාද...

ඔවුන්ගේ අතටම අහුවෙලා තියෙනවා මේ ගීත ලඟම තියෙන record bar වලට විකුනා තිබෙන අවස්ථා..ඒ වෙලාවේ ඔවුන්ගේ හිතට නැගුන වේදනාව කොපමන වෙන්න ඇත්ද....

ඔබ කීවු පරිදි අවසානයේ එහි බර අර අසරන ගීත රස විඳින්නාටත් විඳින්න වීම මහත් කනගාටුවක් වුවත් වෙන විකල්පයක් එයට නැති තරම්...

මල්ලි ගාව මීට යම් පිලියමක් තියෙනවානම් ඔබේ බුද්ධියෙන් ඔබට හිතෙන විසඳුමත් අපට කියන්න..අපේ සහෝදරවරුත් උත්සාහ කරන්නේ නිර්ව්‍යාජ ගීත රසිකයාට ගීතය ලබා දෙමින් ටික කලකට හෝ පවතින මේ කළු කඩ ගසාකෑමට එරෙහිව තම දෙපයින් නැඟී සිටිමින් සුලුවෙන් හෝ එය මර්ධනය කොට එයට තිත තැබීමටයි..

මල්ලිගේ කෙලින් අදහස් දැක්වීම ගැන මල්ලිව කවදත් අගය කරන මම විශේෂයෙන්ම සතුටු වෙනවා..

මල්ලිට ජය!!


ron sahodarayata sthuthiwantha wenawa me prasneta madihathweema saha prasnaya niwaradiwa awabodha kara ganima wagema aya an ayatath pahadili kara deema gana
 
Jan 15, 2009
9,238
368
0
[FONT=&quot]නිතර අහන්ඩ ලැබෙන්නේ නැති ගීතයක්, පුංචි වෙළෙන්දා ගීත එකතුවෙන්........................[/FONT]
[FONT=&quot]
පස්ස පාරේ පන්නන්න එපා
[/FONT]
[FONT=&quot]රුවන් ශ්‍රී ලාල්
(HQ)

Passa Pare Pannana Epa
Ruwan Sri Lal
[/FONT]​


(PW Protected)

[FONT=&quot]
[/FONT]​

bohoma sthuthiy machan me geetha walata :D
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
අද රෙපෙයාර් කරපු කම්පීතර් එකක තිබිල මේ සින්දුව හම්බුනේ
:rofl::rofl::rofl::rofl:


මාම හිතන්නේ මා මරවාලා උන්දැගෙ වැඩ ගන්නයි
නැංදා හිතන්නේ උන්දැගෙ ලොකු දුව මට දීගෙට දෙන්නයි
අක්ක හිතන්නේ නංගිව දීලා ඇඟ බේරා ගන්නයි
මම නම් හිතන්නෙ දෙන්නම අරගෙන හඳපානේ යන්නයි


Mama Hithanne - A Manoharan

බොහෝම ස්තුතියි මචං.

දැන් තමයි සිංදුව ගන්ඩ පුළුවන් වුනේ MF එක අවුල් වෙලා තිබුනේ.
 
දෙවැනි වරට ඇවිත් sendspace එක හරහා මා දුන් හැම ගීතයක්ම අඩු තරමේ 10 දෙනෙක් වත්(සමහර ගීත40-දිව්‍ය ලෝකේ ළගයි පේන මානේ63) අරගෙන තියනවා.හීන් සතුටක් වගේම කළකිරීමකුත් දැනෙනවා. මම නම් ඒ ගීත වලට මුරපද දාලා නෑ.එනිසා මට ඒ ගැන කියන්න අයිතියක් නෑ.අපගේ ආදරණීය සොයුරු,සොයුරියන් කරන මේ මෙහෙවර නිසි ඇගයීමකට ලක් නොවීම සහ වාණිජ අරමුණුවලට යොදවා ගැනීම නම් ඉතා නින්දිතයි.සැබෑ නිර්මාණ ශිල්පීන්ද ගසා කන අකෘතඥ-පව්කාර ලෝකයක සාධාරණයක්-මනුස්සකමක් කවදා දකින්නදෝ.....?
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සමහර විට ඔයාලා මේ ගිතය අහලා ඇති.මෙ ගිතය ‍පේමකිර්ති ද අල්ව්ස් උපහාර ගීත රචනා තරගාවලියේදි අවසන් වටයට තේරුනු ගීත 10 න් ලස්සන ගීතයක්.

    ගායනය/සංගිතය -විශාරද නීලා වික්‍රමසිංහ
    රචනය- මංජු නැදගමුව

    දූ‍වෙක් සිට්යා නම්



    http://www.mediafire.com/?vtjqqknzivn



    නුවරට නුවරක්
    KANDY CITY CENTER


    Thanks Nuwan
    Mamath m sinduwa gaththa
    :):)
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    Chat Bar

    දැන් දවස් කිහිපයක් ඉඳලා මගේ චැට් බාර් එක වැඩ කරන්නේ නෑ. මේ ගැන මම Admin‍ ට ත් මම PM එකක් යැව්වා. තාම ප්‍රතිචාරයක් හෝ විසඳුමක් නෑ.

    මොන දෙයක් කතා කරන්ඩ ඕනෑ වුනත් PM යවන්ඩ වෙලා තියෙන්නේ. මට නම් තේරෙන්නේ නෑ මොකද්ද වෙලා තියෙන්නේ කියලා.

    ඉක්මනින් විසඳුමක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සන්ධ්‍යාවේ ශ්‍රීය රම්‍යා ලෙස පේනා
    ඇන්ටන් රුද්‍රිගු

    Sandyawe Sriya Ramya Lesa
    Anton Rodrigo



    (PW Protected)






    ඉරණමට සැවොම ගැති වේවි
    ජෝති / ලතා

    Iranamata Sawoma

    H. R. Jothipala / Latha Walpola



    (PW Protected)



    ගීත ලොවේ කිරළු පැලැන්දූ ගායකයාගේ ලස්සන ගීතයක්....

    රාජ කිරුළු පළන්දාපු රජ්ජුරුවෝ
    ජෝති

    Raja Kirulu Palandapu
    H. R. Jothipala



    (PW Protected)


    (මුලින් ඇතිවූ තාක්ෂණික ගැටළුවක් නිසා මෙම සම්බන්ධක ක්‍රියාත්මක නොවුන අතර දැන් එම දෝෂය නිවැරදි කර ඇත)


    ThankZ machan
    Me sindu tika mamath gaththa
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    Many thanks to this song!

    Cheers
    11.gif




    ගීත ලොවේ කිරළු පැලැන්දූ ගායකයාගේ ලස්සන ගීතයක්....

    රාජ කිරුළු පළන්දාපු රජ්ජුරුවෝ
    ජෝති


    Raja Kirulu Palandapu
    H. R. Jothipala


    (PW Protected)


    (මුලින් ඇතිවූ තාක්ෂණික ගැටළුවක් නිසා මෙම සම්බන්ධක ක්‍රියාත්මක නොවුන අතර දැන් එම දෝෂය නිවැරදි කර ඇත)​
     
    Jan 15, 2009
    9,238
    368
    0
    දැන් දවස් කිහිපයක් ඉඳලා මගේ චැට් බාර් එක වැඩ කරන්නේ නෑ. මේ ගැන මම Admin‍ ට ත් මම PM එකක් යැව්වා. තාම ප්‍රතිචාරයක් හෝ විසඳුමක් නෑ.

    මොන දෙයක් කතා කරන්ඩ ඕනෑ වුනත් PM යවන්ඩ වෙලා තියෙන්නේ. මට නම් තේරෙන්නේ නෑ මොකද්ද වෙලා තියෙන්නේ කියලා.

    ඉක්මනින් විසඳුමක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.


    machan oka godak ayata thiyena prashnayak.. mageth chat weda ne.

     
    Jan 15, 2009
    9,238
    368
    0
    සමහර විට ඔයාලා මේ ගිතය අහලා ඇති.මෙ ගිතය ‍පේමකිර්ති ද අල්ව්ස් උපහාර ගීත රචනා තරගාවලියේදි අවසන් වටයට තේරුනු ගීත 10 න් ලස්සන ගීතයක්.

    ගායනය/සංගිතය -විශාරද නීලා වික්‍රමසිංහ
    රචනය- මංජු නැදගමුව

    දූ‍වෙක් සිට්යා නම්



    http://www.mediafire.com/?vtjqqknzivn

    bohoma sthuthiy machan me geethaya math gaththa :D
    aneth geetha walatath me geethaya gena kiyu wistharayatath sthuthiy

     
    Status
    Not open for further replies.