SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
මෙහෙමයි රොන් අයියෙ මම දන්න තරමින් ගීත වෙළදාම කෙරෙන්නෙ ඇල්බම් වශයෙන් ... තනි තනි ගීත වශයෙන් විකිණෙන කතාවක් මන් නම් අහල නෑ ( වැරදි නම් මාව නිවැරදි කරන්න)... මෙතන අපේ මේ හුයේ ගීත වශයෙන් ලබා දීම හැරෙන්නට ඇල්බම් හුවමාරු කිරීමෙ සිරිතක් නෑ නෙ ...අනික දැන් ඉස්සර වගේ නෙමේ හුඟක් දුර්ලභ ගීත අන්තර්ජාලයේ තියෙනවා ගීතයක් සොයා ගන්න එක එච්චර අපහසු දෙයක් නෙමේ .... ඒක හින්දා මන් නම් හිතන විදිහට මේක අපේ හුයට එච්චර බලපාන දෙයක් නෙමේ .. මුරපදයක් යෙදුවත් ඔය කියන කළුකඩ කාරයන්ට මොකක් හරි නමකින් රෙජිස්ටර් වෙලා ඒකෙ මුරපදේ අහගෙන විකුණගන්න පුළුවන් නෙ අයියෙ

ඕනෑම දෙයක් හොදට වගේම නරකටත් යොදා ගන්න පුළුවන් අපේ අරමුණ යහපත් එකක් නම් එතනින් එහාට වෙන මොනවද ?
අනික අයියෙ මේ ගීත "අපේ" ඒවා නෙමේ නෙ .. අපි කළේ මේවා එකතු කර ගත්ත එක විතරනෙ .. මේවයෙ නියම අයිතිය තියෙන්නෙ මේවගෙ ගේය පද රචකයන්ට, තනු නිර්මානය කළ අයට , ගායකයන්ට නෙ ... ඒ අයට මේවා වෙනුවෙන් හම්බෙන්නෙ ඉතාම සුළු මුදලක් ... ඒ අය අපි කිව්ව ගීත අහලා කී දෙනෙක් සතුටු වෙනවාද කියලා හිතල සතුටු වෙනවා මිසක් ආඩපාලි කියන්න යන්නෑනෙ .. ඇයි අපිටත් එහෙම හිතලා සතුටු වෙන්න බැරි


මට අයිතියක් නෑ රොන් අයියෙ අනිත් අයට මේ දේ කරන්න කියලා කියන්න ... මන් කිව්වෙ මට හිතුනු දේ ... ඒ ගැන අපේ යාළුවො මන් ගැන වැරදි විදිහට හිතන එකක් නෑ කියලා හිතනවා
සුබ දවසක් හැමෝටම!:)

මල්ලිගේ කතාව ඇත්ත!:)
අපිට කාගෙවත් සිතන විදිය වෙනස් කරන්න බෑ නේ!. තමන්ට හොඳයි කියලා හිතෙන දේ ඒ අය කලා.එච්චරයි. ඒ ගැන තවදුරටත් කතා කිරිමෙන් ඵලක් නොවන බවයි මගේ හැඟීම නම්.:nerd:

මමත් හිතන්නේ අපෙන් වෙන්න ඕනේ සේවය කලාම ඇති කියලා.:confused:

සුභ දවසක් හැමදෙනාටම!!!:)



 
greshan anandage hithumathe geewithe sinduwa dennako..

Koo kauruth nedda?

හරිම හදිසියි නේද? මුළු පැය 24ම මෙතන වැටුපට වැඩකරන කව්රුවත් නෑ මිත්‍රයා.ඉඩ ලැබෙන පරිදි මේ ඔබ හැමට සේවයක් කරන්නේ.ටිකක් ඉවසලා බලා ඉන්න.කව්රුහෝ උදව් කරයි.
හිතුමතේ ජීවිතේ-ග්‍රේෂන් ආනන්ද
hithumathe geevithe-greshan ananda


මෙන්න බලන්න. ගීතය ඉල්ලන්න,ගන්න තිබුන හදිසිය !
වචනයක්වත් නොකියාම 3 දෙනෙක් අරගෙන ගිහිල්ලා.ආයේ එන්නේ තදියමේ තව ගීතයක් ඉල්ලන්න විතරයි.මේ ත්‍රෙඩ් එකේ ඉතා පරීක්‍ෂාවෙන් බැලුවොත් පේනවා-පළමු ෆෝස්ට් එකම ගී ඉල්ලීමක්. මේ කවුද? ඉල්ලන්නෙත් ඉතා දුලබ හෝ අලුත්ම ගීතයක්ර්‍ .තමන්ගේ අඩවියේ ඉල්ලූ ගීත එතැන නැතිනම් එන්නෙ මෙතෙන්ට.ඊට පසු වෙන දේ හිතාගන්න ප්‍රුලුවන් නේ.
අපි කතා නොකර ඉමු.:lol:


ron aiyya pahadili adahasak deela thiyenawa oyath ekka mama 100% ekagai.

aththatama sinduwak hoyaganna thiyena amaruwa danne eka hoyapu kena witharai. eka dl karala ahana kena ewa danne na. ekai me gataluwalata hethuwa wela thiyenne. api kisi kenek lagata sindu ahasin path wenne na amaruwen hoyagena ewa up kalama samaharu ewa aragena himin sare maru wela yanawa adu gana thnx karannewath na.
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    Mata thiyena kenek me sinduwa denawada?

    Sitha purama nube suwada - Roshan Fernando




    THANKS!
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    Hello my good friend

    Thanks for this song.

    Cheers

    හරිම හදිසියි නේද? මුළු පැය 24ම මෙතන වැටුපට වැඩකරන කව්රුවත් නෑ මිත්‍රයා.ඉඩ ලැබෙන පරිදි මේ ඔබ හැමට සේවයක් කරන්නේ.ටිකක් ඉවසලා බලා ඉන්න.කව්රුහෝ උදව් කරයි.
    හිතුමතේ ජීවිතේ-ග්‍රේෂන් ආනන්ද
    hithumathe geevithe-greshan ananda
     

    nuwant

    Member
    Jun 25, 2009
    311
    7
    0
    kadawatha
    මම ආශා කරන තවත් ලස්සන සිනමා ගීතයක්..මල්ලියට බොහොම පින් මේ ගිතය අපේ රස වින්ඳනය සඳහා මෙහි පල කලාට....

    මේ ගීතය අඩංගු වුනේ "පෙම්බර මධූ" සිනමා පටයට..

    චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ සුගතපාල සෙනරත් යාපා..පද රචනය කරුණාරත්න අබේසේකරයන්ගෙන්.... සංගිතය පි.එල්.ඒ. සෝමපාල..

    මෙම ගීතය ගයමින් චිත්‍රපටයේ රඟපෑවේ මිනිස්කම ඉහ වහා ගිය මිනිසුන් අතර සිටි දෙවියෙක් බඳු විජය කුමාරණතුංඟයි.

    සුගතපාල සෙනරත් යාපාගේ පලමු අධ්‍යක්ෂණය තමයි "හන්තානේ කථාව"..ඒකෙන් තමයි විජය මුල්වරට සිනමාවට පිවිසියේ...
    අයියට ගොඩක් ස්තුතියි.අපිව දැනුවත් කලාට.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හපොයි..!, මට වැරදිලා වත්ද......?

    මචං මේ සිංදුව කියන්නෙ කවුද?

    "ගංගා ... එන්නකෝ ගංගා .....
    මං බලාන ඉන්නේ ... ඔබ එන තුරු ගංගා ....."

    ඔන්න ඔය වගේ පද වැලක් තියෙන ගීතයක් තමයි මම හොයන්නේ ...


    සින්දුව කියන්නේ ටී.එම්.ජයරත්න...තියෙන කෙනෙක් ඉක්මනටම ඔබට ලබා දෙයි...
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    සින්දුව කියන්නේ ටී.එම්.ජයරත්න...තියෙන කෙනෙක් ඉක්මනටම ඔබට ලබා දෙයි...

    ඔය කියන්නේ ටී එම් ජයරත්නගේ

    ගංගා පෙම් සිනා හංගා කඳුළු නදියේ ගලා අදිලා වෙන්ව ගියා ගංගා‍

    කියන සිංදුවද? එකනම් තියෙනවා
     

    nuwant

    Member
    Jun 25, 2009
    311
    7
    0
    kadawatha



    තවත් මොනව කියන්නද..මේ ගීතය ඇහෙනකොට...තවත් ලස්සනම ලස්සන සින්දුවක් දුන්නට මල්ලිට ඔන්න ගොඩාක් පින්...

    මේ ගීතය "ස" ප්‍රසංගයේදී රසිකයන්ගේ නොනවත්වා නගින අත් පොලසන් නාදයට පාත්‍ර වූ ගීත අතරින් විශේෂ එකක්..

    මේ සොඳුරු ගීතය ලිව්වේ තවත් අප අතර එදා සිටිය සොඳුරුතම මිනිසෙක්...

    බණ්ඩාර. කේ.විජේතුංග...ලංකාවටම හිටිය හොඳම ගැඹුරුම හඬ පෞරුෂය තිබුන නිවේදකයා....

    එයාගේ ගැඹුරු හඬින් තමයි ලංකාවේ මුල්ම සිනමාස්කෝප් පුළුල් තිර සිනමා පටය වන "වැලිකතර" සිනමා පටයේ trailor එක හඬ කැවුනේ..

    ජෝ අබේවික්‍රම කියන ශ්‍රේෂ්ඨ රංඟධරයාගේ හොඳම රංගනය ඇතුලත් සිනමා පටය තම්යි වැලිකතර..එතෙක් විකටයාගේ චරිතයට පන පොවමින් සිටි ජෝ චරිතාංඟ නළුවෙක් වුනේ ඔන්න ඔය සිනමා පටයෙන් තමයි...
    ඇත්තටම අපි නෙ‍ාදන්න ඉතිහ‍ාසය කොතරම් රසවත්ද.අයියට ගොඩක් ස්තුතියි.අපිව දැනුවත් කලාට.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔය කියන්නේ ටී එම් ජයරත්නගේ

    ගංගා පෙම් සිනා හංගා කඳුළු නදියේ ගලා අදිලා වෙන්ව ගියා ගංගා‍

    කියන සිංදුවද? එකනම් තියෙනවා

    ඔව්...මං හිතන්නේ ඒක තමා..
     
    Status
    Not open for further replies.