~මේ ඉර හඳ යට~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
latestm.jpg
 
sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    බොහොම හොද නිර්මාණයක් සහෝ....

    ආදරය කරන කිසිම කෙනෙක් කැමති නැහැ තමන්ගෙ ආදරය තමන්ව තනිකරලා දාලා යනවට.......

    එක අතකට මේ නිර්මාණයේ උන විදිහට වුනානම් හිත හදාගන්න තිබුනා.ජිවිතේම අපායක් කරලා ගියාට වඩා.යන්නම්වත් නොකියා,එක වචනයක්වත් කතාකරන්න නොදී යන්න ගියාම තියන වේදනාව.......

    කුරා කුහුබුවෙකුටවත් නොලැබේවා.......

    ලස්සන නිර්මාණයක්...
    ජය !
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    hamadakama wage ron aiygen thtwath wishista nirmanak...
    godak hadawathata danunu...sanwedi nirmanayak.....
    obata jaya
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    They say that time heals all wounds but all it’s done so far is give me more time to think about how much I miss you. -----Ezbeth Wilder.

    මම මේ නිර්මාණයට ගොඩක් කැමතියි රොන් අය්යා. මොකද කියලා කියනව නම් කතාව ගොතාගෙන යන විදිහෙන් මාව ඒ තුල තියාගත්තා.
    and I like the background olso......................
    All I can say is it's a heart touchin creation...........................
    I really like it.....

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ලස්සන නිර්මාණයක් ,
    ඒ සුවද හැමදාම ලග තියනවන්ම් ඒක ........

    කියන්න දෙයක් නෑ , විශිෂ්ට නිර්මාණයක්
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ආදරය අපිට ලැබෙන්න ලැබෙන්න අපි ඒ ආදරයට ලෝබ වෙනවා...පෙරේත වෙනවා..
    ආදරය අපේ ආත්මයම අරක් ගන්නවා....අපිව තිගස්සනවා.....හිනස්සනවා...අඩවනවා......

    හ්ම්ම්ම්ම්ම්! මේ තමා ආදරේ.....

    කවුද කැමති මේ ආදරේ අපෙන් ඈත් වෙනවට ?
    එක තප්පරයකට ඈත් කරන්න කැමති නැති ආදරයක් සදාකලයකට නැතිවෙද්දි බලා ඉන්න පුලුවන්ද?

    ඒ නැතිවීම කොයි තරම් වේදනාවක්ද කියන එක අයියා මේ නිර්මාණයෙන් අපූරුවට පෙන්නලා තියෙනවා.....
    හරිම අපූරුයි අයියේ......මේ නිර්මාණය මාව ඇඩෙව්වා කිව්වොත් ඒක තමා හරිම දේ...............
     
    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    Love is like a war:Easy to begin Hard to end!
    ලස්සන නිර්මාණයක් රොන් අයියේ...ජීවිත කාලය තුල බොහෝ දෙනෙකුට විඳින්නට සිදුවන කටුක ඇත්තක් අයියා ඉතාමත් සංවේදී විදිහට ලියලා තියෙනවා...විශේෂයෙන් මම නම් ඔය ඇත්තට මුහුණ දීලා තියෙනවා...අපි කාටවත් අපේ දෛවය වෙනස් කරන්න බෑනේ...
    "එම සුවඳම
    හද රඳවා
    ලෙන්ගතුව සිටින්නෙමි
    කප්පරක් කල්
    ගිලන් වූ සිතට
    ප්‍රතිකාර නොගෙනම.."

    මේ පද ටික මගේ හිතට ගොඩක් දැනුනා...මොකද මේක තමයි ඇත්ත.ඒක අපිට කොතරම් වේදනාවක් වුනත් අපි ඒ වේදනාවට ප්‍රතිකාර නොගෙනම ඒ වේදනාව තුලම ඉන්න මහා ගොඩක් ආසයි..මේ වගේ හැඟීමක් ඇතිවුනු කෙනෙකුට මිස ඒක වෙන කාටවත් මේ තරම් ලස්සනට ලියන්න බැරි බවයි මගේ හැඟීම...සමහරවිට අයියත් ඒක අත්විදලා ඇති..ඇත්තටම මෙය අයියගේ තවත් සාර්ථක නිර්මාණයක් කියන්න මම කැමතියි...

    nwnbs

    Member
    හිතට දැනුන කවක්...මතකයන් අළුත් කල කවක්...අළුත් කලා කිව්වට අළුත් උනේ නෑ...මොකද හැමදාමත් එක වගේ අමතක නොවී ඒ මතකයන් තියෙන නිසා...අලුත්ම අලුත් බ්ලේඩ් තලයකින් හදවත උඩ ගොඩාක් හිමීට එක එක අතට ඉරි ගොඩාක් අඳිනව වගේ හිතට දැනුනත් ඒ මතකයක් ගොඩක් ලස්සනයි...ඒ ආදරේ ගොඩක් ලස්සනයි...:)
    සාර්ථකයි ඔබේ කව...:)
     
    ගොඩක් සුන්දර හිතට වදින නිර්මානයක් රොන් අය්යා! ආදරය,වේදනාව,බලාපොරොත්තු මේ හැමදේම අපේ ජීවිත වලට අඉති දේවල්.....එවත් එක්ක ජීවිත් වෙන එක තමා ජීවිතය කියන්නෙ!
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    සොදුරු ආදරයක නික්ම යාම කෙතරම් වේදනාවක් වුනත්
    ඒ දුකේම ගිලෙමින් සුන්දර වූ අතීතය මෙනෙහි කරන්න
    හදවත දක්වන්නේ පුදුමාකාර වූ ගිජු බවක්...

    අපූරුයි මිත්‍රයා.............
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බොහොම හොද නිර්මාණයක් සහෝ....

    ආදරය කරන කිසිම කෙනෙක් කැමති නැහැ තමන්ගෙ ආදරය තමන්ව තනිකරලා දාලා යනවට.......

    එක අතකට මේ නිර්මාණයේ උන විදිහට වුනානම් හිත හදාගන්න තිබුනා.ජිවිතේම අපායක් කරලා ගියාට වඩා.යන්නම්වත් නොකියා,එක වචනයක්වත් කතාකරන්න නොදී යන්න ගියාම තියන වේදනාව.......

    කුරා කුහුබුවෙකුටවත් නොලැබේවා.......

    ලස්සන නිර්මාණයක්...
    ජය !

    මල්ලියාගේ ඒ වේදනාවට මෙය උපහාරයක් ලෙස මම පුදන්නම්..

    බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට.......
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    They say that time heals all wounds but all it’s done so far is give me more time to think about how much I miss you. -----Ezbeth Wilder.

    මම මේ නිර්මාණයට ගොඩක් කැමතියි රොන් අය්යා. මොකද කියලා කියනව නම් කතාව ගොතාගෙන යන විදිහෙන් මාව ඒ තුල තියාගත්තා.
    and I like the background olso......................
    All I can say is it's a heart touchin creation...........................
    I really like it.....

    බොහොම ස්තුතියි මල්ලියා ඔයාගෙ අදහස්වලට.....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ලස්සන නිර්මාණයක් ,
    ඒ සුවද හැමදාම ලග තියනවන්ම් ඒක ........

    කියන්න දෙයක් නෑ , විශිෂ්ට නිර්මාණයක්

    කවදත් වගේ මල්ලියාටත් බොහොම ස්තුතියි.....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආදරය අපිට ලැබෙන්න ලැබෙන්න අපි ඒ ආදරයට ලෝබ වෙනවා...පෙරේත වෙනවා..
    ආදරය අපේ ආත්මයම අරක් ගන්නවා....අපිව තිගස්සනවා.....හිනස්සනවා...අඩවනවා......

    හ්ම්ම්ම්ම්ම්! මේ තමා ආදරේ.....

    කවුද කැමති මේ ආදරේ අපෙන් ඈත් වෙනවට ?
    එක තප්පරයකට ඈත් කරන්න කැමති නැති ආදරයක් සදාකලයකට නැතිවෙද්දි බලා ඉන්න පුලුවන්ද?

    ඒ නැතිවීම කොයි තරම් වේදනාවක්ද කියන එක අයියා මේ නිර්මාණයෙන් අපූරුවට පෙන්නලා තියෙනවා.....
    හරිම අපූරුයි අයියේ......මේ නිර්මාණය මාව ඇඩෙව්වා කිව්වොත් ඒක තමා හරිම දේ...............

    ආදරය පුදද්දී එක් තැනකදී වුනු සුන්දර වරදක් ගැන ලියන්න හිතුනා...

    නංගියාට බොහොමත්ම ස්තුතියි අදහස්වලට.......
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Love is like a war:Easy to begin Hard to end!
    ලස්සන නිර්මාණයක් රොන් අයියේ...ජීවිත කාලය තුල බොහෝ දෙනෙකුට විඳින්නට සිදුවන කටුක ඇත්තක් අයියා ඉතාමත් සංවේදී විදිහට ලියලා තියෙනවා...විශේෂයෙන් මම නම් ඔය ඇත්තට මුහුණ දීලා තියෙනවා...අපි කාටවත් අපේ දෛවය වෙනස් කරන්න බෑනේ...
    "එම සුවඳම
    හද රඳවා
    ලෙන්ගතුව සිටින්නෙමි
    කප්පරක් කල්
    ගිලන් වූ සිතට
    ප්‍රතිකාර නොගෙනම.."

    මේ පද ටික මගේ හිතට ගොඩක් දැනුනා...මොකද මේක තමයි ඇත්ත.ඒක අපිට කොතරම් වේදනාවක් වුනත් අපි ඒ වේදනාවට ප්‍රතිකාර නොගෙනම ඒ වේදනාව තුලම ඉන්න මහා ගොඩක් ආසයි..මේ වගේ හැඟීමක් ඇතිවුනු කෙනෙකුට මිස ඒක වෙන කාටවත් මේ තරම් ලස්සනට ලියන්න බැරි බවයි මගේ හැඟීම...සමහරවිට අයියත් ඒක අත්විදලා ඇති..ඇත්තටම මෙය අයියගේ තවත් සාර්ථක නිර්මාණයක් කියන්න මම කැමතියි...

    මල්ලි හරි...ආදරයක මිහිරියාව වගේම කෙනෙක් එහි වේදනාවත් විඳිය යුතුමයි.

    ඔය අන්ත දෙකම විඳ ඇති පුද්ගලයාගේ සිත හා බැඳි පන්නරය ඔහුට/ඇයට ලබා දෙන්නේ මිල කල නොහැකි සුන්දර ආත්මයක්.

    එම ආත්මය භවය පුරාවට අනිත් ජීවිතවලට සුවඳ විහිදුවනවා ඒකාන්තයි...

    මල්ලියාගේ අදහස්වලට බොහොම ස්තුතියි....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හිතට දැනුන කවක්...මතකයන් අළුත් කල කවක්...අළුත් කලා කිව්වට අළුත් උනේ නෑ...මොකද හැමදාමත් එක වගේ අමතක නොවී ඒ මතකයන් තියෙන නිසා...අලුත්ම අලුත් බ්ලේඩ් තලයකින් හදවත උඩ ගොඩාක් හිමීට එක එක අතට ඉරි ගොඩාක් අඳිනව වගේ හිතට දැනුනත් ඒ මතකයක් ගොඩක් ලස්සනයි...ඒ ආදරේ ගොඩක් ලස්සනයි...:)
    සාර්ථකයි ඔබේ කව...:)

    "ඔබ මට ආදරේ නම් තියුනු කඩු තුඩු මත වුවත් මා ඇවිදින්නම්"....

    ආදරය මහ පුදුම පැතිකඩයන් හා රටාවන් තිබෙන වරෙක සුන්දර වරෙක රූදුරු ගලා යන විසල් සාගරයක්..

    බොහොම ස්තුතියි මල්ලියා...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ගොඩක් සුන්දර හිතට වදින නිර්මානයක් රොන් අය්යා! ආදරය,වේදනාව,බලාපොරොත්තු මේ හැමදේම අපේ ජීවිත වලට අඉති දේවල්.....එවත් එක්ක ජීවිත් වෙන එක තමා ජීවිතය කියන්නෙ!

    මල්ලි හරි..

    කාටවත්ම...කොහාටවත්ම නැතිව ඔහේ ජීවත් වෙනවට ජීවත්වෙලා මැරෙනවට වඩා මේ දේවල් එක්ක ගැටිලා පොර බදල ලබන ජීවිතයේ තියෙන ගැඹුර.. ආත්මීය වින්ඳනය වෙන කොහෙන් ලබන්නද..

    මල්ලියාට බොහොමත්ම ස්තුතියි.....