පවන- හෙලයේ සංගිත සමාධ්ය
දනන් රැහිරැ -නන්දා මාලනි
http://www.mediafire.com/?tbyjjnuezhi
දන්සැල් දොරෙහි නැත යදියෝ-නන්දා මාලනි
http://www.mediafire.com/?ruhcjmiobdn
නුවරට නුවරක්
KANDY CITY CENTER
KANDY CITY CENTER
thankx machan

මේ සිංදුව සමහර අයට ගැලපෙන නිසා මුර පද නොයොදා දෙන්ඩ හිතුනා.
මේ සිංදුව මෙතෙක් කල් අපේ මේ ත්‍රෙඩ් එකේ ඉන්න නොකියම සිංදු අරන් යන, එහෙම අරන් යන සිංදු තම තමන්ගේ නම් වලින් වෙනත් තැන් වල දාලා වීරයෝ වෙන, මේ සිංදු වලින් විවිධ ආකාරයේ අයුතු ප්‍රයෝජන ලබන හැමෝටම උපහාරයක් වේවා.....
ගඟ දිය බීව දනෝ ඒ ගඟ කිළිටි කළෝ
සමුදුර ඈත බලා ඉන්න ඇතී
ගඟ පිරිසිඳුව ඒය සිතී
කම් නැති මෙහෙම තමා ලෝකේ හැටී
(ජෝති / සුජාතා)
Ganga Diya Beewa Dano
H. R. Jothipala / Sujatha Aththanayake
බළමු මේ ගීතයවත් අඩුම ගානේ ගත්තා කියලා කියයිද කියලා.......

බොහේම ස්තුතියි මචං. මාත් මේ සිංදුව ගත්තා.
උදේ පහන තියලා මේ දෙවෙනි කටයුත්ත.ඔබට බොහොමත් ම ස්තුතියි ! අගුළු දමා නැතිනම් ගීතය ගන්නම්.

me geethaya mamath gaththa AL1717 malliye..meka request karapu shammee nangiyatath , mallitath godaak sthuthi..
මාගේ ප්‍රණාමය ඔබට AL1717 සහෝදරයා ...! ලස්සන ගීතයක්... මේ ගීතය මං ලඟ තිබුනේ නැහැ.
මට කවුරු හරි දෙනවද,
දියකිදුරිය සේ සාගරේ
දොතින් ගෙන ආ ආදරේ
Mokada Rothiya Kalekin Me Pettha Mathak Wela
ඔච්චරයි මතක කියන්නේ H.R ජෝතිපාල
මමත් මෙ සිංදු ටික ගත්තා
බොහොම ස්තූතීයි!
"Thum Thumba Mal...Thumba Mal..Thum Thumba Mal..
Redda andala bandi walalu Dethe Damaalaa...."
me geethaya Chandrani Gunawardana kiyanne..kamathi aya aran rasawindinnako..
http://www.mediafire.com/?kmcyjzy2ryg
Enjoy!


මාගේ 500 වෙනි කඩඉම වෙනුවෙන් promises සංගීත කණ්ඩායම ගායනා කරන ලස්සසන සිංදු ටිකක් දෙන්න හිතුවා!
Promises - Kadira Surindune
කඳිර සුරිඳුනේ
දොලොස් අතින විකුම් තෙදින ඵල දරමිනේ
කඳිර් සුරිඳුනේ
දොලොස් නෙතින දිවැස් හෙලන
කඳිර සුරිඳුනේ
Promises - Mal Pokuru Pokuru
මල් පොකුරු පොකුරු යන යන තැන
ඈ වෙනුවන් පිපියනක්
මල් සුවඳ පිරුණු ඇගේ සුසුමින්
ඇස කඳුළු මැකියන්
Promises - Mage Madrinam
මගේ මද්‍රි නම් බිසෝගේ
යාඥාව බෝය වේගේ
මේ ඒ හිමාල දේශේ
නෙක ව්යාඝ්ර වාසේ
හාමත්ව ඉන්නට වේ මැයි
බො දුක් විඳින්න වන්නේ
නවතින්න මාළිගාවේ
සී දේවී නේද මාගේ
Promises - Miyuru Kalpana
මියුරු කල්පනා සිතට ළංවෙලා
සිහිනෙන් ගෑ සුවඳක් මෙන් ඔබත් ළංවුනා
කඳුළ නිම වුනා අඳුර දුරු වුනා
ලොව කනිවුන මගේ හදවත ඔබට හිමි වුණා
මාගේ 500 වෙනි කඩඉම වෙනුවෙන් promises සංගීත කණ්ඩායම ගායනා කරන ලස්සසන සිංදු ටිකක් දෙන්න හිතුවා!
Promises - Kadira Surindune
කඳිර සුරිඳුනේ
දොලොස් අතින විකුම් තෙදින ඵල දරමිනේ
කඳිර් සුරිඳුනේ
දොලොස් නෙතින දිවැස් හෙලන
කඳිර සුරිඳුනේ
Promises - Mal Pokuru Pokuru
මල් පොකුරු පොකුරු යන යන තැන
ඈ වෙනුවන් පිපියනක්
මල් සුවඳ පිරුණු ඇගේ සුසුමින්
ඇස කඳුළු මැකියන්
Promises - Mage Madrinam
මගේ මද්‍රි නම් බිසෝගේ
යාඥාව බෝය වේගේ
මේ ඒ හිමාල දේශේ
නෙක ව්යාඝ්ර වාසේ
හාමත්ව ඉන්නට වේ මැයි
බො දුක් විඳින්න වන්නේ
නවතින්න මාළිගාවේ
සී දේවී නේද මාගේ
Promises - Miyuru Kalpana
මියුරු කල්පනා සිතට ළංවෙලා
සිහිනෙන් ගෑ සුවඳක් මෙන් ඔබත් ළංවුනා
කඳුළ නිම වුනා අඳුර දුරු වුනා
ලොව කනිවුන මගේ හදවත ඔබට හිමි වුණා

500 වන කඩඉම පසුකල ඔබට මගේ උණුසුමි සුබ පැතුම්!
සුභ පැතුම් මිත්‍රයා... ඔහොම යමු දිගටම..![]()
