නිතර ඇහෙන්නෙම නැති ගීතයක්, රුවන් ශ්‍රී ලාල්ගේ පුංචි වෙළෙන්දා ගීත එකතුවෙන් ....
Tamil Song
Ruwan Sri Lal
හරිම ලස්සන දමිල ගීතයක් ඒත් මටනම් ඒකේ වචන ටික හොයා ගන්ඩ බෑ. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්ඩ
මේ ගීතය නැද්දෝ ?ජෝති ගේ -සැබෑද ආදරේ...ගීතය තියන කෙනෙක් දෙන්නකෝ

මේ ගීතය නැද්දෝ ?
මේ සිංදුව සමහර අයට ගැලපෙන නිසා මුර පද නොයොදා දෙන්ඩ හිතුනා.
මේ සිංදුව මෙතෙක් කල් අපේ මේ ත්‍රෙඩ් එකේ ඉන්න නොකියම සිංදු අරන් යන, එහෙම අරන් යන සිංදු තම තමන්ගේ නම් වලින් වෙනත් තැන් වල දාලා වීරයෝ වෙන, මේ සිංදු වලින් විවිධ ආකාරයේ අයුතු ප්‍රයෝජන ලබන හැමෝටම උපහාරයක් වේවා.....

ගඟ දිය බීව දනෝ ඒ ගඟ කිළිටි කළෝ
සමුදුර ඈත බලා ඉන්න ඇතී
ගඟ පිරිසිඳුව ඒය සිතී
කම් නැති මෙහෙම තමා ලෝකේ හැටී
(ජෝති / සුජාතා)
බළමු මේ ගීතයවත් අඩුම ගානේ ගත්තා කියලා කියයිද කියලා.......
meka demme uba waradi kiyanna name honde
sinduwa gana loku kathikawak gihin thibuna ekai

මේ මුල් ගීතය.මීට වඩා හොඳ එකක් තිබේද?(මේක මගේ රස රහසක්)Eka parata mage mathakaya enne nehe!!
Meeke pada deka thunak denna, maa gawa thiyenawanum dennum mohothin!!

I'm extreemly sorry to say you no!!
It should be "Sebeeda Adare", which has clearly mentioned you in your previous post.
I hope somebody will come with new or different version of it soon.

bohoma sthuthiy math gaththa
meeta wada honda quality ekak kawru hari dunnoth hondai...
onna ehenan rahasa danagaththa![]()