SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

yasilady

Member
Oct 9, 2009
547
15
0
Mee sinduwa ahanna una nisa mama meka gaththa!!

Eethe meke rahasa.......... mummm! Kamak nehe eka rahasak ne.:cool:

මේ මුල් ගීතය.මීට වඩා හොඳ එකක් තිබේද?(මේක මගේ රස රහසක්);)
හැබෑද ආදරේ -ජෝති
hebeeda adare-jothi
 

pads

Member
May 18, 2007
2,935
34
0
kuwait
"Thum Thumba Mal...Thumba Mal..Thum Thumba Mal..
Redda andala bandi walalu Dethe Damaalaa...."

me geethaya Chandrani Gunawardana kiyanne..kamathi aya aran rasawindinnako..

http://www.mediafire.com/?kmcyjzy2ryg

Enjoy!



nangi me sinduwa gatthe chandrani gunawardenage raan kurulla kiyana cassette akanda
nathnam wena aluth cd ekak oyata labunada

harima lassana sinduwak nathi aya aragena ahala balanna
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මෙහෙමයි රොන් අයියෙ මම දන්න තරමින් ගීත වෙළදාම කෙරෙන්නෙ ඇල්බම් වශයෙන් ... තනි තනි ගීත වශයෙන් විකිණෙන කතාවක් මන් නම් අහල නෑ ( වැරදි නම් මාව නිවැරදි කරන්න)... මෙතන අපේ මේ හුයේ ගීත වශයෙන් ලබා දීම හැරෙන්නට ඇල්බම් හුවමාරු කිරීමෙ සිරිතක් නෑ නෙ ...අනික දැන් ඉස්සර වගේ නෙමේ හුඟක් දුර්ලභ ගීත අන්තර්ජාලයේ තියෙනවා ගීතයක් සොයා ගන්න එක එච්චර අපහසු දෙයක් නෙමේ ....


දුර්ලභ ගීතයක් අරන් බලමු..අපි හිතමු ඒ ගීතය කොහෙවත්ම නැත්නම් ඒක අපි ගාවින් මොකුත්ම නොකියා පිට පාරෙන්ම කොල්ල කාගෙන යන කෙනාට තොග වශයෙන් දෙනවාද නැත්නම් සිල්ලරට දෙනවාද කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ..

විකුනන එකාට එක බැගින් වුනත් විකුනන්න පුළුවන්... මොකද මෑත වකවානුවේ බහුතරයක් අපේ හූයේ පල කල ගීත මං පෙර කිව්වා වගේ කොහෙන්වත් ලබා ගන්න තියා හිතන්නවත් බැරි කවුරුත්ම සංරක්ෂණය කර නොතිබූ ගීත...

ඔය කොච්චර search අඩවි බිහි වී තිබුනත් හොයාගන්න බැරි කොතරම් නම් ගීත තියෙනවද?? වෙන අඩවි වලින් හොයාගන්න පුළුවන් නම් අපේ හූයට ඇවිත් ඉල්ලන්නේ නැහැනේ...

කෙනෙක් තර්ක කරන්න පුළුවන් හැම දෙයක්ම විකිනෙන හා විකුනන සමාජයක ඇයි මේ ගීතයකට තහංචි දාලා රසිකයාට බාධා කරන්නේ කියල...

කිසිම තහංචියක් නැහැ පිරිසිදු සිතින් ගීත රස විඳීන්න ගීත ලබා ගන්නා රසිකයාට..පොඩි මහන්සියක් වෙනවා PW එක ඉල්ලගන්න..

මහන්සියක් නැතිව ලබා ගන්නා දෙයට වඩා මෙහි යම් කිසි වටිනාකමක් තිබෙන බවයි මගේත් හැඟීම....

එවිට ගීතය ඇවැසි කෙනාට අත දිග හැර ගීත මල්මාලා පුදන්න අපේ සහෝදරවරු සුදානම්..

මෙයින් ජනප්‍රියත්වයේ කිසිම අඩුවක් වෙන බවක් මා දකින්නේ නැහැ. මං දන්නා තරමින් මේ වෙනකොට අලුත් සාමාජිකයින් දිනපතා වැඩි වීමක් තමයි සිදු වී තිබෙන්නේ..

කොහොම වුනත් සංඛ්‍යාවට වඩා අප සැලකිය යුත්තේ ගුණාත්මක වටිනාකමයි..


අද මෙවැනි ක්‍රියා මාර්ගයක් ගත්තේ නැත්නම් හෙට දින අපට මීට වඩා පසුතැවිල්ලකට මුහුන පෑමට සත්තකින්ම සිදු වෙනවා ඇත...

අනිත් කරුන මේක තාවකාලික විසඳුමක් පමනයි..

මං පෙර සටහනින් ඉල්ලා සිටි අන්දමට මෙයම අවසන් විසඳුම යයි සිතා එය පසුපස අපි දුවනවාට වඩා කල යුත්තේ තවත් හා වෙනත් සුදුසු විකල්ප තිබෙනවාදැයි සොයා බලා එකිනෙකාගේ පලපුරුදු අත්දැකීම් මතින් යෝජනා හා තවත් කරන්නට හැකි දේ මෙතැනට ඉදිරිපත් කිරීමයි..

එවිට මුරපද යොදනවාට වඩා වෙන සුදුසු විකල්පයක් මතු වන්නට පුළුවන්....එවිට දැනට උද්ගතවී ඇති අපහසුතාවය මග හරවා ගත හැකි වනු නොඅනුමානයි...




 

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මේ සිංදුව සමහර අයට ගැලපෙන නිසා මුර පද නොයොදා දෙන්ඩ හිතුනා.

    මේ සිංදුව මෙතෙක් කල් අපේ මේ ත්‍රෙඩ් එකේ ඉන්න නොකියම සිංදු අරන් යන, එහෙම අරන් යන සිංදු තම තමන්ගේ නම් වලින් වෙනත් තැන් වල දාලා වීරයෝ වෙන, මේ සිංදු වලින් විවිධ ආකාරයේ අයුතු ප්‍රයෝජන ලබන හැමෝටම උපහාරයක් වේවා.....

    ගඟ දිය බීව දනෝ ඒ ගඟ කිළිටි කළෝ
    සමුදුර ඈත බලා ඉන්න ඇතී
    ගඟ පිරිසිඳුව ඒය සිතී

    කම් නැති මෙහෙම තමා ලෝකේ හැටී
    (ජෝති / සුජාතා)

    Ganga Diya Beewa Dano
    H. R. Jothipala / Sujatha Aththanayake




    බළමු මේ ගීතයවත් අඩුම ගානේ ගත්තා කියලා කියයිද කියලා.....
    ..



    අවස්තාවට ගැලපෙන කදිම සින්දුවක්
    ස්තුතියි සුරංග මමත් ගත්තා
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    සාරි ඔසරි තෑගි දෙන්න අපට කොයින්දා
    පච්චවඩම් චීත්තයක් හොදදෝ මංදා
    කනට කරට රනේරුවට තෑගි ඕනෙ නෑ
    ඔය ආදරයෙන් ඩිංගක් මට දෙයිද දන්නෙ නෑ



    Manamala Girawu - Lalith Ponnamperuma
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මේ සිංදුව සමහර අයට ගැලපෙන නිසා මුර පද නොයොදා දෙන්ඩ හිතුනා.

    මේ සිංදුව මෙතෙක් කල් අපේ මේ ත්‍රෙඩ් එකේ ඉන්න නොකියම සිංදු අරන් යන, එහෙම අරන් යන සිංදු තම තමන්ගේ නම් වලින් වෙනත් තැන් වල දාලා වීරයෝ වෙන, මේ සිංදු වලින් විවිධ ආකාරයේ අයුතු ප්‍රයෝජන ලබන හැමෝටම උපහාරයක් වේවා.....

    ගඟ දිය බීව දනෝ ඒ ගඟ කිළිටි කළෝ
    සමුදුර ඈත බලා ඉන්න ඇතී
    ගඟ පිරිසිඳුව ඒය සිතී

    කම් නැති මෙහෙම තමා ලෝකේ හැටී
    (ජෝති / සුජාතා)

    Ganga Diya Beewa Dano
    H. R. Jothipala / Sujatha Aththanayake




    බළමු මේ ගීතයවත් අඩුම ගානේ ගත්තා කියලා කියයිද කියලා.....
    ..


    මේ මුල් ගීතය.මීට වඩා හොඳ එකක් තිබේද?(මේක මගේ රස රහසක්);)
    හැබෑද ආදරේ -ජෝති
    hebeeda adare-jothi


    පීචං ගායකයා ලෙස ප්‍රබුදධයන් විසින් හංවඩු ගැසූ,එහෙත් යුගයෙන් යුගයට ජන හදවත් තුල අමරණීය වන,මේ දෙරණේ අසහාය ගායකයාගේ හඬින් නෘත්‍ය ගීතයක්.
    හරිමි රජ සැපා-ජෝති/ සුජාතා
    harimi raja sepa-jothi/sujatha


    :lol::lol::lol:(සෙනෙහෙ කොලයක තිබුන එකක් මතක් වුනා);)

    ස්කෝලෙ යන කාලේ-නිහාල් නෙල්සන්
    iskole yana kale-nihal nelson


    deekiri deekiri - Anula Bulathsinhala


    me geethaya mama gatthe ape madhugen


    මේ රැයේ මා තනිවී-පුන්සිරි
    me reye ma thanivee-punsiri




    සුබ රාත්‍රියක් !

    Ela Ela Nineth Macho Mama Song Eka Gattha
    Shamme Oyatath Thanks Manlaga Oya Song Deka Tiyana Nisa gatthe Ne...
    Punsiri @ Nihal Ge Songs DEka Gattha
    හැබෑද ආදරේ -ජෝති Ge CD HQ Ekak Man Laga Thiyanawa Dennam
     
    Status
    Not open for further replies.