

බොහොම හොද නිර්මාණයක් සහෝ....
ආදරය කරන කිසිම කෙනෙක් කැමති නැහැ තමන්ගෙ ආදරය තමන්ව තනිකරලා දාලා යනවට.......
එක අතකට මේ නිර්මාණයේ උන විදිහට වුනානම් හිත හදාගන්න තිබුනා.ජිවිතේම අපායක් කරලා ගියාට වඩා.යන්නම්වත් නොකියා,එක වචනයක්වත් කතාකරන්න නොදී යන්න ගියාම තියන වේදනාව.......
කුරා කුහුබුවෙකුටවත් නොලැබේවා.......
ලස්සන නිර්මාණයක්...
ජය !
hamadakama wage ron aiygen thtwath wishista nirmanak...
godak hadawathata danunu...sanwedi nirmanayak.....
obata jaya
They say that time heals all wounds but all it’s done so far is give me more time to think about how much I miss you. -----Ezbeth Wilder.
මම මේ නිර්මාණයට ගොඩක් කැමතියි රොන් අය්යා. මොකද කියලා කියනව නම් කතාව ගොතාගෙන යන විදිහෙන් මාව ඒ තුල තියාගත්තා.
and I like the background olso......................
All I can say is it's a heart touchin creation...........................
I really like it.....
ලස්සන නිර්මාණයක් ,
ඒ සුවද හැමදාම ලග තියනවන්ම් ඒක ........
කියන්න දෙයක් නෑ , විශිෂ්ට නිර්මාණයක්
ආදරය අපිට ලැබෙන්න ලැබෙන්න අපි ඒ ආදරයට ලෝබ වෙනවා...පෙරේත වෙනවා..
ආදරය අපේ ආත්මයම අරක් ගන්නවා....අපිව තිගස්සනවා.....හිනස්සනවා...අඩවනවා......
හ්ම්ම්ම්ම්ම්! මේ තමා ආදරේ.....
කවුද කැමති මේ ආදරේ අපෙන් ඈත් වෙනවට ?
එක තප්පරයකට ඈත් කරන්න කැමති නැති ආදරයක් සදාකලයකට නැතිවෙද්දි බලා ඉන්න පුලුවන්ද?
ඒ නැතිවීම කොයි තරම් වේදනාවක්ද කියන එක අයියා මේ නිර්මාණයෙන් අපූරුවට පෙන්නලා තියෙනවා.....
හරිම අපූරුයි අයියේ......මේ නිර්මාණය මාව ඇඩෙව්වා කිව්වොත් ඒක තමා හරිම දේ...............
Love is like a war:Easy to begin Hard to end!
ලස්සන නිර්මාණයක් රොන් අයියේ...ජීවිත කාලය තුල බොහෝ දෙනෙකුට විඳින්නට සිදුවන කටුක ඇත්තක් අයියා ඉතාමත් සංවේදී විදිහට ලියලා තියෙනවා...විශේෂයෙන් මම නම් ඔය ඇත්තට මුහුණ දීලා තියෙනවා...අපි කාටවත් අපේ දෛවය වෙනස් කරන්න බෑනේ...
"එම සුවඳම
හද රඳවා
ලෙන්ගතුව සිටින්නෙමි
කප්පරක් කල්
ගිලන් වූ සිතට
ප්රතිකාර නොගෙනම.."
මේ පද ටික මගේ හිතට ගොඩක් දැනුනා...මොකද මේක තමයි ඇත්ත.ඒක අපිට කොතරම් වේදනාවක් වුනත් අපි ඒ වේදනාවට ප්රතිකාර නොගෙනම ඒ වේදනාව තුලම ඉන්න මහා ගොඩක් ආසයි..මේ වගේ හැඟීමක් ඇතිවුනු කෙනෙකුට මිස ඒක වෙන කාටවත් මේ තරම් ලස්සනට ලියන්න බැරි බවයි මගේ හැඟීම...සමහරවිට අයියත් ඒක අත්විදලා ඇති..ඇත්තටම මෙය අයියගේ තවත් සාර්ථක නිර්මාණයක් කියන්න මම කැමතියි...
හිතට දැනුන කවක්...මතකයන් අළුත් කල කවක්...අළුත් කලා කිව්වට අළුත් උනේ නෑ...මොකද හැමදාමත් එක වගේ අමතක නොවී ඒ මතකයන් තියෙන නිසා...අලුත්ම අලුත් බ්ලේඩ් තලයකින් හදවත උඩ ගොඩාක් හිමීට එක එක අතට ඉරි ගොඩාක් අඳිනව වගේ හිතට දැනුනත් ඒ මතකයක් ගොඩක් ලස්සනයි...ඒ ආදරේ ගොඩක් ලස්සනයි...
සාර්ථකයි ඔබේ කව...![]()
Premayedi siduwena siyalla niwunu sithin yuthuwa api daragatha yuthuwa eth... meka lassana nirmanayak
ගොඩක් සුන්දර හිතට වදින නිර්මානයක් රොන් අය්යා! ආදරය,වේදනාව,බලාපොරොත්තු මේ හැමදේම අපේ ජීවිත වලට අඉති දේවල්.....එවත් එක්ක ජීවිත් වෙන එක තමා ජීවිතය කියන්නෙ!