SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.
EK yaluwane mata Milton mallawarachchi ge me song 2k hoyala denawada
1.Raney ruwata(with samitha)
2.Sanda thaniwela ahase(with anjalin) quality hoda 1k one


please...............
මා ළඟ තියෙන්නෙ මේ කැසට් ගීතය පමණයි.මීට වඩා හොඳ තත්වයේ ගීත අපේ අනිත් අය ලඟ තියෙන්න පුළුවන්.

සඳ රනේ රුවට-මිල්ටන්/සමිතා
sanda rane ruwata-milton/samitha

 

nuwant

Member
Jun 25, 2009
311
7
0
kadawatha
කට පාඩම් නිතර ගැයෙන මගේ ප්‍රියතම ගීතයක්.ගොඩක් ස්තුතියි අයියා.... :)


cool - විභාගේ අත ලග වුනාට-හිත පොත ලග නෑ වගෙයි.
 

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    11111

    මාගේ 500 වෙනි කඩඉම වෙනුවෙන් promises සංගීත කණ්ඩායම ගායනා කරන ලස්සසන සිංදු ටිකක් දෙන්න හිතුවා!

    මගේ හද පිරි සුභ පැතුම් මචන්. :)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Originally Posted by thilzz
    මේ ගීත දෙක ඇසළ කලුවර නාට්‍යයෙ එන ලස්සන ගීත දෙකක්. vid එකෙන් mp3 convert කරල දුන්නෙ අපේ ශිවන්ත.


    Amarasiri Peiris-Balanna Nanda
    Malini Bulathsinhala-Balanna Nanda

    කවුරුහරි මට මේ සිංදු දෙක ගන්න උදවු කරන්න :nerd:.මට ඒක දැන් අහන්න ඕන

    ඇසළ කළුවර එකේ තවත් ලස්සන සිංදුවක්..


    Suwandai Mal_ Samantha Perera.mp3

    සුවඳයි මල් සුවඳ සේ_ සමන්ත පෙරේරා

    කැමති අය ගන්න
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මෙ අපේ රෝන් අයියත් ඇවිත් ඉන්නේ.

    කො‍හො‍ම‍ද‍ ම‍ල්‍ලි‍යා‍. හො‍ඳි‍න්‍ නේ‍ද‍?? ල‍ස්‍ස‍න‍ නු‍ව‍ර‍ ගො‍ඩ‍නැ‍ගි‍ල්‍ල‍ක පි‍න්‍තූ‍ර‍ය‍ක්‍ හෙ‍ම‍ දා‍ලා‍ ති‍යෙ‍න්නේ‍...

    ම‍ල්‍ලි‍ට සු‍බ‍ සැ‍න්දෑ‍ව‍ක්‍...
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    If somebody has already posted this one too please let me know I will blank this post. Unless enjoy it!!
    PS: (Sorry I don't have studio recorded copy. This is what I have and it's a Musical show recording with Sunflowers)
     

    gayan789456

    Member
    Jul 20, 2006
    77
    0
    0
    best regards

    no words to thanks.......i am so happy.........thanks for your cooperation
    wonderfully works.........thanks again...........


    මා ළඟ තියෙන්නෙ මේ කැසට් ගීතය පමණයි.මීට වඩා හොඳ තත්වයේ ගීත අපේ අනිත් අය ලඟ තියෙන්න පුළුවන්.

    සඳ රනේ රුවට-මිල්ටන්/සමිතා
    sanda rane ruwata-milton/samitha

     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada

    THILZZ නං‍‍ඟී‍ ඔ‍යා‍ මේ‍ හූ‍ය‍ තු‍ල ස‍ක්‍රී‍ය‍ව දා‍ය‍ක වෙ‍මි‍න්‍ ක‍ර‍නා‍ අ‍ග‍නා‍ සේ‍ව‍ය‍ මි‍ල‍ ක‍ල‍ නො‍හැ‍කි‍යි‍...

    ඒ‍ ව‍ගේ‍ම‍ ඔ‍බ අ‍ප‍ අ‍ත‍රි‍න්‍ ඉ‍ක්‍ම‍නි‍න්‍ වැ‍න‍සී‍ය‍මි‍න්‍ හා‍ බ‍ලෙ‍න්‍ ව‍න‍සා‍ ද‍ම‍මි‍න්‍ ති‍බූ‍ "නූ‍ර්ති‍ නා‍ඩ‍ග‍ම්‍ ගී‍" ජ‍න‍තා‍ව‍ ඉ‍දි‍රි‍ය‍ට‍ ප‍මු‍නු‍වා‍ ඒ‍වා‍යේ‍ ර‍ස භා‍ව‍ය‍න්‍ තරු‍න ප‍ර‍පු‍ර‍ අ‍ත‍ර‍ බෙ‍දා‍ දෙ‍මි‍න්‍ ක‍ර‍නා‍ ඒ‍ ම‍හඟු‍ ස‍මා‍ජ මෙ‍හෙ‍ව‍ර‍ත්‍ මා‍ මේ‍ අ‍ව‍ස්‍ථා‍වේ‍ ම‍ගේ‍ ඉ‍හ‍ල‍ම‍ ස‍හෝ‍ද‍ර‍ ආ‍චා‍ර‍ය‍ පු‍ද‍ ක‍ර‍මි‍න්‍ ම‍ත‍ක්‍ ක‍ර‍ සි‍ටි‍න‍වා‍..

    නං‍ගි‍යා‍ගේ‍ 14000 වැ‍නි‍ වි‍ජ‍ය‍ග්‍රා‍හී‍ ක‍ඩ‍ඉ‍ම‍ට‍ ම‍ගේ‍ හ‍ද‍ පි‍රි‍ සු‍බ‍ පැ‍තු‍ම්‍........
     
    Last edited:

    nwnbs

    Member
    used to love this as a kid ..good memories..thanks :)

    කට පාඩම් නිතර ගැයෙන මගේ ප්‍රියතම ගීතයක්.ගොඩක් ස්තුතියි අයියා.... :)

    ලස්සන සින්දුවක් දීලා තියෙන්නේ..ගොඩක් පින්..මල්ලිත් මෙහෙම අපිත් එක්ක මේ ජනතා සේවයට එක් වුන එක ගැන මට හ‍රි‍ සතුටුයි..

    දිගටම එන්න...
    මම උත්සහ කරනව පුළුවන් විදියට සහය වෙන්න...
    සතුටුයි ඔබලාගෙ අදහස් ගැන...:):):):):):)
     

    gayan789456

    Member
    Jul 20, 2006
    77
    0
    0
    songs please

    EK yahaluwane...........

    mata me songs 2kth puluwannam hoyala denawada????


    1.Sandawe ranwala-Milton mallawarachchi ft malani bulathsinghe
    2.Kumarikawanta-Milton mallawarachchi ft clearence wijewardene



    pleaseeeeeeeeeeeeeeeeeeeeeee
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මාගේ 500 වෙනි කඩඉම වෙනුවෙන් promises සංගීත කණ්ඩායම ගායනා කරන ලස්සසන සිංදු ටිකක් දෙන්න හිතුවා!

    Promises - Kadira Surindune
    කඳිර සුරිඳුනේ
    දොලොස් අතින විකුම් තෙදින ඵල දරමිනේ
    කඳිර් සුරිඳුනේ
    දොලොස් නෙතින දිවැස් හෙලන
    කඳිර සුරිඳුනේ

    Promises - Danna Wanhun
    දන්න වංහුං අප කන්දසාමි රාජ දුරයේ
    රාජ දුර රාජ දුර රාජ දුරයේ

    Promises - Mal Pokuru Pokuru
    මල් පොකුරු පොකුරු යන යන තැන
    ඈ වෙනුවන් පිපියනක්
    මල් සුවඳ පිරුණු ඇගේ සුසුමින්
    ඇස කඳුළු මැකියන්



    Promises - Mage Madrinam
    මගේ මද්‍රි නම් බිසෝගේ
    යාඥාව බෝය වේගේ
    මේ ඒ හිමාල දේශේ
    නෙක ව්‍යාඝ්‍ර වාසේ
    හාමත්ව ඉන්නට වේ මැයි
    බො දුක් විඳින්න වන්නේ
    නවතින්න මාළිගාවේ
    සී දේවී නේද මාගේ

    Promises - Miyuru Kalpana
    මියුරු කල්පනා සිතට ළංවෙලා
    සිහිනෙන් ගෑ සුවඳක් මෙන් ඔබත් ළංවුනා
    කඳුළ නිම වුනා අඳුර දුරු වුනා
    ලොව කනිවුන මගේ හදවත ඔබට හිමි වුණා



    4rcbnh1.jpg
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    Meeka dennum mohothakin
    EK yahaluwane...........

    mata me songs 2kth puluwannam hoyala denawada????

    1.Sandawe ranwala-Milton mallawarachchi ft malani bulathsinghe
    2.Kumarikawanta-Milton mallawarachchi ft clearence wijewardene



    pleaseeeeeeeeeeeeeeeeeeeeeee
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පවන- හෙලයේ සංගිත සමාධ්ය

    රණ දෙරනේ ගිනි අව් ගත් -නන්දා මාලනි

    http://www.mediafire.com/?22njwftihnd

    සාදු ජන ගන මන‍ා -නන්දා
    මාලනි

    http://www.mediafire.com/?0dmtnnmnddm

    නුවරට නුවරක්
    KANDY CITY CENTER



    ඉ‍තා‍ම‍ ම‍න‍ර‍ම්‍ ගී‍ත‍ දෙ‍ක‍ක්‍ ම‍ල්‍ලි‍යා‍. ඔ‍යා‍ට‍ ගො‍ඩ‍ක්‍ පි‍න්‍...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අද අමුතුම රැයකි - හොඳ සීතල පැයකි
    අඳුරු වළා වැලකි - මගේ සිත සතුට දකී
    ජෝති

    Ada Amuthuma Reyaki
    H. R. Jothipala




    (PW Protected)

    malliya mama asa karana jothige geethayak..

    oyata godak pin meka dammata. hemin balala welawak thibunoth pw eka ewannako honde...
     

    yasilady

    Member
    Oct 9, 2009
    547
    15
    0
    EK yahaluwane...........

    mata me songs 2kth puluwannam hoyala denawada????

    1.Sandawe ranwala-Milton mallawarachchi ft malani bulathsinghe
    2.Kumarikawanta-Milton mallawarachchi ft clearence wijewardene



    pleaseeeeeeeeeeeeeeeeeeeeeee


    If somebody has already posted this one too please let me know I will blank this post. Unless enjoy it!!

    Not mew music, but good quality!!

     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බොහෝම ස්තුතියි ඔබ දෙපලටම!!!

    එහෙම කිව්වට මගේ හිතට හරි මදි වගේ ... මොකද ඉතා වටිනා ගීත දෙකක් තමයි අපට ලබා දීල තියෙන්නේ...

    ජැක්සන් ඇන්තනිගේ "ඇසල කලුවර" ටෙලි නාට්‍යයේ එන මෙම ලස්සන ගීත දෙකෙහි සංගීත අධ්‍යක්ෂනය කේමදාස මාස්ටර් ගේ.

    උත්තර භාරතීය රාඝධාරී සංගීයේ ඉතා විරල රාඝයක් ඇසුරින් (සමාවෙන්න, මට එම රාඝය මතක නැහැ... ඒ වගේම මට ඒ පිලිබඳව ප්‍රාමාණික දැනුමක් ද නැහැ...) නිර්මානය කරන ලද විශිෂ්ට ගීතයක් ....
    මම අහල තියෙනවා අමරදේව ශූරීන් වරක් ප්‍රකාශ කර තිබුනා මෙම ගීතයේ සංගීතය ගැන මෙහෙම ... "මේ මනුස්සයා කොහෙන් හොයා ගන්නයවද දන්නෙ නැහැ මේවා ... මෙය ඉන්දියාවෙත් හොයා ගැනීමට අපහසු රාඝයක්..." කියල ... ඒකෙන්ම තේරෙනවා ඇතිනේ මෙහි ඇති වැදගත්කම...

    වටිනාම දෙය නම් කේමදාස මාස්ටර් කවමදාවත් උත්තර භාරතීය සංගීතය පිලිබඳව විශාරද විභාග සමත් වී නැති කෙනෙක් වීම .... ඔහු අසම සමයි .....


    ithama agana satahanak. visthara idiripath kalata obata behewinma sthuthi sahodaraya...

    khemadasa master ape rate pinata pahala una yuga purusayek..sangeethaya paththen asama sama wagema samajeeya ha dhespalanamaya wasayen ohu thula thibunu gamburu danuma ha hari dakma etath eha giya ekak.

    vigahata kenthi yana master maanawa dayaawe uthum prathimurthiyak...master mathu mathuth apa atharema ipadewa....
     
    Last edited:
    Status
    Not open for further replies.