පැතුමක්

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලස්සනයි ලස්සනයි...:)
    මොකෝ වෙන්න යන්නේ...:D
    ගොඩාක් ස්තූතියි සහෝ.
    :lol:අනේ මන්දා මොකෝ වෙන්න යන්නෙ කියලා හිතාගන්න බෑ...:rofl:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලස්සනයි , අපටත් හොරෙන් ජීවිතේ අලුත් පිම්මක්ද?
    ගොඩාක් ස්තූතියි සහෝ.
    අළුත් පිම්මකට ප්‍රාර්ථනයක් විතරයි හැබැයි හැමෝටම කියලා.....:)
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ගොඩාක් ලස්සනයි සිස්.මම ගොඩක් රසවිංදා.පී එස් වර්ක් එකත් මරු.ඔයාගේ ඒ සිතුම් ඒ විදියටම ඉෂ්ඨ වෙන්න කියල එක හිතින් ප්‍රාර්ථනා කරනවා. ;)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    geheniyak lesa thamange hithe thiyena eka balaporothhuwaka arabumak wage........e dawasata kalaya elabila wage.......:D:D:D

    lasana nirmanayak.:D
    :lol:hihiiiiii thawa kal thiyenawa aiye.....a balaporoththuwa itu wenna..... kaalaya vitharak madine me pathumata.....
    Sthuthi aiye godaaaaaak me adahas walata.....
    .
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    ගොඩාක් ස්තූතියි සහෝ.
    අළුත් පිම්මකට ප්‍රාර්ථනයක් විතරයි හැබැයි හැමෝටම කියලා.....:)

    එහෙනම් ප්‍රාර්ථන ඉෂඨ වෙන දවසටත් අපිට කියන්න ඕනා
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඒ ලස්සන දවස ඉතාමත් ලස්සන වෙයි ඔයා වගේ ලස්සන හිතක් තියෙන පරෝපකාරී නංගියෙකුට...

    ඒකෙ ආයෙ දෙකක් නැහැ...

    සිහින දකිනවාට වඩා සැබෑ ලොව පය ගසා සිටිනා ඔබ වැනි සොයුරියන්ට හෙට දවස වාසනා....
    මේ වටින අදහස් වලට වගේම මග පෙන්වීම් වලටත් ගොඩාක් ස්තූතියි රොන් අයියේ.......
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හරිම සුන්දර දෙයක් නේද............
    අම්මෝ...මගේ හිතේ තියෙනදේවල් මතක් උනා
    හරිම ආදරණීයයි අක්කි
    ගොඩාක් ස්තූතියි නංගියෝ.....
    හිතේ තියෙන ප්‍රාර්ථනා ඉෂ්ඨ වෙන්න
    මුළු හිතෙන්ම නංගියටත් සුභ පැතුම්... :)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Nice poem sis....Girl kenek ge hithe thiyena bohoma loku pathumak gana harima lassanata liyala thiyenawa....
    ලස්සන නිර්මාණයක්. සුබපැතුම් !
    කියන්න තියෙන දේවල් අනිත් අය කියලා. ඒ නිසා මේක විතරක් කියන්නම් නොකියාම බැරි නිසා!

    හොඳ නිර්මාණයක්
    lassana poem ekek sis:)
    ලස්සන නිර්මාණයක් නංගී..හදවතින්ම සුභ පතනවා ඔබේ පරාර්ථකාමී ගමනට


    සුභ පැතුම් හා දිරිගැන්වීම් වලට බොහොම ස්තූතියි හැම දෙනාටම......:)