SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Cool-DJ

Member
Oct 1, 2009
263
3
0
Sri Lanka
පින්බර උදෑසනක්ම වේවා !

නලින් කිව්ව වගේ මමත් නිතර යන තැනක් .ගිහින් බලන්න නොලැබුනොත් කියන්න හොයල දෙන්නම්
මහමෙව්නාව
දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව



බොහෝම ස්තුතියි නලින්, ෂම්මී... ඔබ දෙදෙනාටම...
උදෙන්ම පිං ලැබෙන වැඩක් කර ගත්ත ඔයගොල්ලො ...

ඔව්, දම්සක්පැවතුම් සූත්‍රය තිබෙනවා මෙතැන ... පාලි වලින් සහ සිංහලෙන් දෙකෙන්ම මෙහි එය සඡ්ඡායනා කරනව ....
http://www.mahamevnawa.blogspot.com/

පිරිත: http://budusuwanda.org/Amadahara/Mp3/07_03%20%5BPirith%5D%20Dhammachkka%20Sutta.mp3

මම පාලි පමණක් සූත්‍රය හොයනව... බලමු හම්බවෙයිද කියල ....

ඔබට ජය හා සතුට!
 

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
මල්ලි ආපු මෙම කෙටි ගමනේ මං දැක්ක විශේෂ ගුණාංගයක් තමයි මල්ලිගේ නොසැලෙන..නොබිඳෙන අධිෂ්ඨානය..ඒක මල්ලීව ඉස්සරහටම තල්ලු කර ගෙන ගියා හා දැනටත් තල්ලු කරගෙන යමින් ඉන්නවා කිව්වොත් එය අතිශයෝක්තියක් නොවේ..

මල්ලිගේ 500 වැනි ජයග්‍රාහී කඩඉමට මගේ හද පිරි සුබ පැතුම්...

බාධක සියල්ල නුවණැසින් දරා හා මැඩ ගෙන ඉදිරියටම යමින් අපිත් සමඟ බොහෝ කල් ඉන්නට ඔබට තව තවත් ශක්තිය ලැබේවා...

බොහෝම ස්තුතියි අයි‍යේ! ‍
මේ හුයේ ඉන්න අයියා ඇතුළු අනිත් අයගේ සහයෝගය නොලැබුනානම් මෙතරම්වත් දුරක් එන්න ලැබෙයිද කියලා සැකයි.
 
Last edited:

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
මගේ හද පිරි සුභ පැතුම් මචන්. :)

‍බොහෝම ස්තුතියි මචෝ!!:)

කොහොමද ජිවිතේ!
විභාගේ ලඟයි කියලා ආරංචියක් ආවා!!
විභාගේ හොඳට කරන්න..:)
 

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
Goodluck for your 500the post. I noticed your posts are qualitative not quantitaive like...!!! Keep it up.

I got these songs too and my thanks.

Cheers Bro!!
11.gif
11.gif
11.gif
11.gif
11.gif

මිතුර මමත් ඔයාගේ සිංදු වලින් දෙකක්ම ගත්තා බො‍හෝම ස්තුතියි:)
සුබ පතනවා ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා

බොහෝ ස්තුතියි!!
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ජය සිරි මා හාමුදුරුවනේ


    ජය සිරි මා හාමුදුරුවනේ
    දරමිටි ඇද්දා රෑ නිදි වැරුවා
    ගිනිමැල ගහගෙන රැක හිටියා
    එහෙවි අපට අද එන්න තහංචිද
    ජය සිරි මා හාමුදුරුවනේ........


     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Menna Senanayaka Weraliyadda Kiyana Lassana Song Ekak Kamathi Aya Gannako.............
    Mage Adare Ekama Sithin Lanuna - Senanayaka Weraliyadda

    Menna Rodni Warnakula Kiyana Lassana Song Ekak Kamathi Aya Gannako.............
    Supipuna Sughndha Pushpa - Rodni Warnakula

    මෙහෙම කියපු නිසාම මම මේ ලින්ක් එක දාන්න හිතුව.මොකද මේක කලින් දාල තිබුනද දන්නැති නිසා මම කලින් දාන්න ටිකක් අදි මදි කරා...:)
    මේක රෝයි පීරිස්ගෙ සින්දුවක්
    මා දෑසෙ වේදනා

    thank u dennatama, mamath me tika gannawa :)
     
    බොහෝම ස්තුතියි නලින්, ෂම්මී... ඔබ දෙදෙනාටම...
    උදෙන්ම පිං ලැබෙන වැඩක් කර ගත්ත ඔයගොල්ලො ...

    ඔව්, දම්සක්පැවතුම් සූත්‍රය තිබෙනවා මෙතැන ... පාලි වලින් සහ සිංහලෙන් දෙකෙන්ම මෙහි එය සඡ්ඡායනා කරනව ....
    මම පාලි පමණක් සූත්‍රය හොයනව... බලමු හම්බවෙයිද කියල ....

    ඔබට ජය හා සතුට!
    විනාඩි 45ක් ගියා මේක up කරන්න.
     

    TearDrop

    Member
    Nov 26, 2008
    1,742
    34
    0
    Ahagena inna gaman, pada wala liyanna hithuna..Harima lassana geethayak...kamathi aya aran ahannako..

    " Pembara Maa Puthanuwane...
    Numba Siti Sura Lowa Kothane...
    Hela Deranata Puthu aawe...
    Pera Maha Pin Kala Bawine...

    Baalolo Loli Bilindu Puthe...
    Baasuru Wan Buhuti Puthe..
    Paayana Hiru Sadisi Puthe...
    Rata Baarai Numbata Puthe...

    Maha Parakum Numbai Puthe
    Dutugamunuth Numbai puthe..
    Mage Sihineth Numbai Puthe...
    Madhumabandara Puthe...
    Rata Barai numbata puthe...

    Siri laka babalana Lesine...
    Maha wiskam kala porane...
    Numbe muthunge Pananala...
    Thotilla padawai puthune...


    Rata baarai numbata puthe..."

    W.D. Amaradeva - Pembara Maa Puthanuwane...
    http://www.mediafire.com/?ntd2mnyj5to

    Hamatama Suwadaai, Wiweki Sathi anthayak wewa!
     
    • Like
    Reactions: blacktarzan
    Ahagena inna gaman, pada wala liyanna hithuna..Harima lassana geethayak...kamathi aya aran ahannako..

    " Pembara Maa Puthanuwane...

    W.D. Amaradeva - Pembara Maa Puthanuwane...
    http://www.mediafire.com/?ntd2mnyj5to

    Hamatama Suwadaai, Wiweki Sathi anthayak wewa!
    අක්කටත් නිදුක් නිරෝගී සුවය සැනසුම ලැබේවා !
    ඔයා දුන්න ගීතය මම ඇහුවා-හරිම කන්කලු ගීතයක්-ස්තුතියි ඔයාට.
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    Please can you guys find this song for me?

    Nilupul suwanda dena pawan roda pawela. .......................................
    ....................................
    ...................................
    Oba langin innam. oba lagin innam!
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    විනාඩි 45ක් ගියා මේක up කරන්න.

    ඔයා කරන කැපවීම ඇත්තෙන්ම අගය කරනවා. මම මෙය නොගත්තත් ඒ වෙනුවෙන් ඔබ කරන ලද කැපවීම හා අනිකුත් ගීත එක් කිරිමට කරන වෙහෙස අගයනවා
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කවුරැ හරි ළග ප්‍රෙමසිරි කේමදාස මාස්ටර්ගේ
    මලක් නම් එය මලක් වුව මැන.... සිනිදු සුකුමල...............
    විලක් නම් එය විලක් වුව මැන.... නීල ඉදුවර .................

    කියන ගීතය හොයලා දෙන්න පුලුවන්ද ගොඩක් වටිනවා

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    කවුරැ හරි ළග ප්‍රෙමසිරි කේමදාස මාස්ටර්ගේ
    මලක් නම් එය මලක් වුව මැන.... සිනිදු සුකුමල...............
    විලක් නම් එය විලක් වුව මැන.... නීල ඉදුවර .................
    කියන ගීතය හොයලා දෙන්න පුලුවන්ද ගොඩක් වටිනවා


     
    • Like
    Reactions: blacktarzan

    Cool-DJ

    Member
    Oct 1, 2009
    263
    3
    0
    Sri Lanka
    විනාඩි 45ක් ගියා මේක up කරන්න.

    අගෙයි! අගෙයි!! අගෙයි!!! බොහොම අගෙයි...

    බොහෝමත්ම පිං ඔබට ... මම මෙය හොයා ගන්න දැඟලුවා... තව එකම එක විකල්පයයි තිබුනේ... සී. ඩී. එකක් මිලදී ගන්න එක... නමුත් ඊට කලින් මෙය ඔබ දුන්නේ... සති අන්තයේ වටිනා ධර්ම දානයක් දුන්නා කියල සන්තෝෂ වෙන්න ....

    මගේ තව මිතුරන් කිහිප දෙනෙකුත් මෙය සෙව්වා මතකයි. මම ඒ අයටත් මෙය දෙන්නම් ... මේ පින් ඔක්කොම ඔබටයි.

    ඇත්තටම එකලිරි එක 24*7 කරනා සේවය ඉතාම ප්‍රශන්සනීයයි. ඔබ ඇතුලු සියලුම දෙනාට මාගේ ප්‍රණාමය!
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග


    මම හිතුවටත් වඩා ඉක්මනට මට එය ලැබුනා මම මේක ගන්නවා
    බෝහෝම ස්තුතිය
    මේක බොරැවට කරන ස්තුතියක් නෙවේ සිංදුව ගන්නත් ඉස්සෙල්ලයි මම මේක ටයිප් කරන්නේ:)
     
    Status
    Not open for further replies.