පින්බර උදෑසනක්ම වේවා !
නලින් කිව්ව වගේ මමත් නිතර යන තැනක් .ගිහින් බලන්න නොලැබුනොත් කියන්න හොයල දෙන්නම්
මහමෙව්නාව
දම්සක් පැවතුම් සූත්ර දේශනාව
බොහෝම ස්තුතියි නලින්, ෂම්මී... ඔබ දෙදෙනාටම...
උදෙන්ම පිං ලැබෙන වැඩක් කර ගත්ත ඔයගොල්ලො ...
ඔව්, දම්සක්පැවතුම් සූත්රය තිබෙනවා මෙතැන ... පාලි වලින් සහ සිංහලෙන් දෙකෙන්ම මෙහි එය සඡ්ඡායනා කරනව ....
http://www.mahamevnawa.blogspot.com/
පිරිත: http://budusuwanda.org/Amadahara/Mp3/07_03%20%5BPirith%5D%20Dhammachkka%20Sutta.mp3
මම පාලි පමණක් සූත්රය හොයනව... බලමු හම්බවෙයිද කියල ....
ඔබට ජය හා සතුට!
