petrol na nada lankawa ?

Phantom_Cyber

Member
Oct 23, 2009
26
0
0
Apooo matath epaaa wuna.... Mama inne kaduwela... ada mama giya weakata kirulapone... ethan indan kaduwelata enakan sheds 8k baluwa.. ekakawath naa... petrol natha kiyala daala tyeddith minissu pooolime innawa....
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හොද වෙලාවට මගේ කාර් එකේ ටැංකි භාගයක් විතර තියෙනවා
    අවුලක් දැනට නැහැ
    නැත්නම් කියන්න වෙන්නේ පවිසි සිහි වේ ඔබේ දෙමාපියන් දකින විට දිග පෝලින් ගව් ගනන් දුරින් කියලා තමා මු අපේ රටකනවා :rofl::rofl:
    කොල්ලුපිටියේ ඉදන් ගාලු පාර දිගටම මොරටුව වෙනකන් ශේඩ් දෙක තුනක් ඇරෙන්න තෙල් නැත කියලා ගහලා තියෙනවා අනිත් ඒවා වල දිග පෝලිං