SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

yasilady

Member
Oct 9, 2009
547
15
0
Shammee,

I would like to request a much much timely wanted song called "Thaniwai Upanne Thaniwai Marenne" was sang by Mohideen Baeg!!

Thanks in advance mate.

:lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

ෂා....... ලස්සන වීඩියෝ එකක්. ස්තුතියි !
 
Jan 15, 2009
9,238
368
0
Menna Uresha Rawihari (Hariyatama Sure Naha Waradinam Kiyanna) Kiyana Lassana Song Ekak Kamathi Aya Gannako.............
Obe Nethi Kandulu Bidak - Uresha Rawihari
Menna Shanika Wanigasooriya Kiyana Lassana Song Ekak Kamathi Aya Gannako.............
Mangala Rathaye Hiduwa - Shanika Wanigasooriya
Menna Uresha Rawihari (Sure Naha Waradinam Kiyanna) Kiyana Lassana Song Ekak Kamathi Aya Gannako.............
Sitha Thama Dagakara Me Mansale - Uresha Rawihari
Menna Rodni Warnakula Kiyana Lassana Song Ekak Kamathi Aya Gannako.............
Supipuna Sughndha Pushpa - Rodni Warnakula

Me geetha tika gaththa .. bohoma sthuthiy:)
 
jwaruna

Junior member
  • Sep 9, 2006
    672
    17
    18
    colombo
    Meeee sindu tika kagawada thiyenee...? kawru hari laga thiyanwa nam mata post karanna loku uduuwak..

    1.mee uyan konee - Nirmala ranathunga
    2.Sina mal godak - Nirmala ranathunga
    3.Kawrudo ara kawluwen - Sanath nandasiri
    5.Nilmini mawu alokaya - sisira senarathna
    6.Kap suwahaskal - Nanda malani

    Thnx..................
     
    අනේ ඒකනම් එපා....:lol::lol::lol:
    ඇයි අප්පා දිව්‍යංගනාවන් 60දහසක් පිරිවරාගෙන සංගීතයේ දෙවියා වෙන්න කැමති නැද්ද?:lol::lol::lol:
    එහෙනං සරස්වතී දෙවඟනගේ ආශීර්‍වාදය නොඅඩුව ලැබේවා !
    :)
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ඇයි අප්පා දිව්‍යංගනාවන් 60දහසක් පිරිවරාගෙන සංගීතයේ දෙවියා වෙන්න කැමති නැද්ද?:lol::lol::lol:
    එහෙනං සරස්වතී දෙවඟනගේ ආශීර්‍වාදය නොඅඩුව ලැබේවා !
    :)

    අම්මෝ 60 දහසක්:shocked::shocked: ................... ඒක ටිකක් අවුල් වගේ මොකද මට ඒ අයගේ නම් මතක තියා ගන්ඩ බෑ අමතක වෙනවා..:lol::lol:

    බොහෝම පින් ඔබගේ ආශිර්වාදයට. ඔබටත් සරස්වතී දේවියගේ ආශිර්වාදය ලැබේවා
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මට හැමදෙනාටම කාරණාවක් කියන්ඩ තියෙනවා.

    ‍අපේ සහෝදර සහෝදරියන් ලබා දෙන ගීත වලට මුර පද යෙදීම සම්බන්ධයෙන් විවිධ අයගේ විවිධ අදහස් තිබෙන බවත් පසුගිය කාලේ දක්වා තිබුණ අදහස් වලින් පැහැදිලි වුණා.

    ගීත ලබා දෙන්ඩ මේ ත්‍රෙඩ් එකේ ඉන්න ඕනෑම කෙනකුට පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ගීතයේ තියෙන වටිනාකම ගැන. ඒ කියන්නේ මේ ගීත‍්‍ය හොයා ගැනීමේ ඇති අපහසුව මත සහ එය ඔබ වෙත ලබා දීමට අප දරනා වෙහෙස ගැන.

    හුඟ දෙනෙක් දැන් අළුතින් මේ ත්‍රෙඩ් එකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඇත්තටම ඒක හොඳ නැඹුරුවක්. ඒ අයත් උත්සහා කරනවා තමන් ලඟ තියෙන සිංදු මේ ත්‍රෙඩ් එකට දාන්ඩ. ඒක බොහෝම හොඳ දෙයක්. ඒ අයත් මේ ජනතා සේවයට කැපවීම ගැන හරිම සතුටුයි.

    පසුගිය දිනවල ඇඟට පතට නොදැනී විවිධ කතිකාවන් දක්නට ලැබුණා මේ මුර පද වැඩේට විරුද්ධව. බොහෝ අවස්ථාවල බොහෝ දෙනෙක් මේ මුර පද දැමීම ඉතාම පහත් කොට (නොදැනෙන ආකාරයට) දක්වා තිබුණා.

    මේ සඳහා ඉතාම සූක්ෂම උපක්‍රම භාවිතා කර තිබුණා. එකම කෙනා වෙනත් නම් වලින් පැමිණ විවිධ ආකාරයේ ප්‍රකාශ කිරීම. මෙහිදී එකම වෙලාවේදී එකම කෙනා නම් කිහිපයකින් සම්බන්ධව සිටින බවත් අපට පැහැදිලිව දක්නට තිබුනා. දැන් මේ අය සිදුකරන්නේ එයා කොහෙන් හරි ගත්ත සිංදු ටිකක් අරගෙන ඒවා මේකට දාලා හැම වෙලේම ඒකට අදහස් දක්වලා විවිධ ඉඟි මඟින් අපේ සහෝදර සහෝදරියන්ගේ මේ මුර පද සම්බන්ධයෙන් ඇති එකමුතු බව බිද වැට්ටවීමට මේ හැමෝම කරලා උත්සහා කරන්නේ. දැන් කිහිප දෙනෙක් මේකට එකතු වෙලා.

    සමහර අයට අමුතුම මාන්නයක් තියෙනවා මුර පදයක් ඉල්ලලා සිංදුවක් ගන්ඩ බැරි තරමේ.

    අපේ සහෝදර සහෝදරියන්ගේ මේ උතුම් ජනතා සේවයෙන් ලබා ගත් අයුතු ප්‍රයෝජන නැවතත් ලබා ගැනීමටයි කියලා මට හිතෙන්නේ.

    මේ හැමෝම කියන්නේ පරිත්‍යාගයක් කරනකොට ඒකට මොකුත් බලාපොරොත්තු වෙන්ඩ එපා කියලා.

    මම උදාහරණයක් දෙන්නම්,
    හැමෝම වගේ දන්සැල් වලට ගිහින් තියෙනවානේ දන්සැලේ ඒ අය කරන්නෙත් විශාල කැප කිරීමක් වගේම විශාල මුදලක් වැය කරලා තමයි මේ පරිත්‍යාගය කරන්නේ. ඉතිං දන්සැලකට අපි ගියාම අපිට ඕනේ විදියකට හැසිරෙන්ඩ පුළුවන්ද? එතනත් නීතිරීති පද්ධතියක් තියෙනවා නේද?. අපිට හදිස්සි තිබ්බට යනකොටම කාලා එන්ඩ බෑනේ. ආපු පිළිවෙලට තමයි පෝලිමේ ඉඳලා කන්ඩ වෙන්නේ. පොලිං පනින්ඩ බෑ. ඔය විදියට මොනවා හරි නීති තියෙනවානේ. ඉතිං ඒ වගේ දෙයක්වත් තේරුම් ගන්ඩ බැරි සමහර අය ඒ වගේ තැන්වලටත් ගිහිල්ලා මෙතන කියන කතාව කිව්වොත් වෙනදේ හිතා ගන්ඩ පුළුවන්නේ.

    මෙතනදී වෙන්නේ ඒක තේරුම් ගන්ඩ බැරිකමකුත් නෙමෙයි මටනම් හිතෙන්නේ තමන්ගේ අවශ්‍යතාවය වුනානම් අනිකාට මොන දේ වුනත් කමක් නෑ කියන අදහස. ‍

    මිමැස්සා, සිංහල මියුසික්, මියුරු ගී වලින් වගේ හෝ වෙනත් තැන් වලින් සිංදු අරන් දාන එක ඕනෑම කෙනෙකුට කරන්ඩ පුළුවන් හරිම ලේසි වැඩක්. ඉතිං අනිත් අයට ඒ වෙබ් අඩවි සොයා ගන්ඩ බැරිනම් ඒක කමක් නෑ. ඉතිං එහෙම අරන් දාන සිංදුවලට ඒ දාන කෙනාට කිසිම අගයකුත් නෑ. ඔය නිකම් ඉන්ටනෙට් එකේ සර්ච් කරා. ඩවුන්ලෝඩ් කරා දැම්මා. එකම අයම දිගට හරහාට මේවට අදහස් දක්වන ගමන් ඉතාම දුර්ලභ සිංදු වෙහෙස මහන්සි වී ලබා දෙන අයට, මුර පද දාන අයටත් වැරදි ආකාරයේ ඉඟි පළ කරනවා.

    නමුත් මෙතෙන ඉන්න සහෝදර සහෝදරියන් බහුතරයක් ඉතාමත් වෙහෙස වෙලා, මුදල් වැයකරලා තමයි මේ හොයාගන්ඩ අපහසු ගීත හොයා ගන්නේ. සමහර පැරණි ගීත අහන්ඩ පුළුවන් ආකාරයට සංස්කරණය කර ගන්ඩ පැය ගානක් මහන්සි වෙන්ඩ වෙනවා. පරණ කැසට් වලින් ගීත පටිගත කරන්ඩ පවා කොච්චර වෙහෙසෙවාද? මේ ගී මිලදී ගන්ඩ කොතරම් මුදලක් මේ අය වැයකරලා තියෙනවාද. ඉතිං මෙච්චර මහන්සි වෙලා හොයා ගන්නා ගීත අපේ මේ සහෝදර සහෝදරියන් කිසිම ලෝබ කමක් නැතුව ඕනෑම කෙනෙකුට ලබා දෙනවා.

    මෑතකදී සිට මේ ගීත ලබා දීමේ පිළිවෙලේ වෙනසක් බොහෝ අය සිදු කළා. (අදාල සිදුවීම් පසු පිටුවල සවිස්තරාත්මකව විස්තර කර ඇත)

    පැහැදිලිව මම නැවත වරක් කියා සිටින්නේ මෙහිදී අප සිදු කළේ ගීත ලබා දීම සීමා කිරීම හෝ තෝරා ගත් අයට ලබා දීම නෙමෙයි. මේක හැමෝම තේරුම් ගන්ඩ ඕනේ. (මේ කියන අය මේකටත් වැරදි අදහසක් දක්වනවා.
    අප සිදු කළේ අවශ්‍යතාවය ඇති කෙනාට පමණක් ගීතය ලබා ගැනීමට අවස්ථාව සැලසීමයි. මෙහිදී මේ කෙනා අළුත් ද පරණද යන්න හෝ මෙතෙන්ට ගීත ලබා දෙන කෙනෙක්ද කියන එක් අපට වැදගත් නෑ. අප ඔවුන්ගේ අවශ්‍යතාවය ඒ අයුරින්ම ඉටුකර තිබෙනවා. මුර පද දැම්මා කියා කිසිම කෙනෙකුට අසාධාරණයක් සිදුව නැති බවත් කියන්ඩ පුළුවන්. (හොරෙන්ම ගීත අරන් ගිය අයට නම් මේක ප්‍රශ්නයක්)
    මටනම් ‍තේරෙන විදියට මේ ත්‍රෙඩ් එක මෙච්චර දුර ගියේ මෙතනින් හොයා ගන්ඩ ඉතාම අපහසු ගීත ලබා ගන්ඩ පුළුවන් වුණ නිසයි. එහොම නැතුව ඔය ඉන්ටනෙට් එකෙන් කොහොන් හරි අරන් මේකේ දාපු සිංදු නිසා නෙවෙයි. එහෙම වුනා නම් මේක වැහිලා හුඟක් කල්.
    ඉතිං කිසිම ආර්ථික ලාබයක් නොලබා, තම කාලය, ශ්‍රමය , මුදල් වියදම් කරමින්අපේ සහෝදර සහොදරියන් කරනා මේ කැපකිරීම මුර පදයක් යෙදූ සැනින් මෙසේ විවිධ ආකාරයේ මඩ ගැසීම් වලට ලක්වූයේ කෙසේදැයි මට නම් හිතා ගන්ඩ බෑ.
    ගීතයක් ලබා ගෙන ස්තුතියි කියන වචනය ටයිප් කරන්ඩ බැරි අය මේ මුර පද වැඩේට විරුද්ධව කොච්චර නම් ලියන්ඩ ඇත්ද ? මුරපද දාන එක අයින් කර ගන්ඩ කොච්චර මහන්සි වෙනවද.
    අනේ මන්ද මෙහෙමත් මිනිස්සු..............:shocked::shocked::shocked:
    ඒක නිසා අපටත් තියෙන්නේ පැත්කට වෙලා බලාගන ඉන්ඩ තමයි. අතින් කාලා හරක් බලන්ඩ ඕනේ නෑනේ

    මචන් මාත් එකඟයි මේ කතාවට.Admin මේ ගැන විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැත්නම් අපි මේ විදියටම කරගෙන යමු.. කවුරු මොනවා කිව්වත් ගනන් ගන්නෙපා..
    සුරංග, ඔයාගෙ ළඟ තියෙන ගීත හා නලීන් ළඟ තියෙන ජෝතිගෙ ගීත හොයා ගන්නෙ ගොඩක් අමාරු ඒවා කියල අපි හැමෝම දන්න දෙයක්.. එක්කෙනෙක් කියල තිබුණා දැන් ඕනිම සිංදුවක්
    search කරල හොයාගන්න පුළුවක් කියලා.. ඔව් ඉතිං එහෙම හොයනකොට එන්නෙ අපේ කාගෙ හරි mediafire acc එකක තියෙන සිංදුවක් :rofl: ඒත් දැං ගොඩක් අයට අමාරුවෙ වැටිලා ඉන්නෙ හොරෙන් සිංදු ගන්නෙ බැරි නිසා... තව සමහර අය ඉන්නවා සිංදු ඉල්ලන්න වෙනමID එකක් පාවිචි කරනවා.;) ඒක අපි රහස් පද යොදන්න කලින් ඉඳන් සිදුවුණු දෙයක්.. දැනටත් ඉන්නවා.. ඒ කවුද කියල දැන දැනත් අපි එයාලට සිංදු දෙනවා.. එහෙම දීලත් ඔහොම කතාකරනකොට ඇත්තටම ලොකු කළකිරීමක් හිතට එනවා තමයි.. ඒත් ගණන් ගන්නෙපා මචන්..
    ඔව් ඔයා කිව්වා වගේ සමහර අයට සිංදුව ඕනි උනත් රහස් පදය ඉල්ලල
    pm එකක් එවන්න හරි ලැජ්ජයි.. සමහර අය කැමති නෑ මේ සිංදුව එයා ළඟ නැහැ කියල අනිත් අය දැන ගන්නවට.. ඒ හින්ද ගොඩක් සිංදු ගන්නෙ කියන්නෙ නැතුවම.. අන්න ඒ දේත් එක හේතුවක් මචන්..ඕනි එකා pm කරල සිංදුව ඉල්ලයි.. නැත්නම් නිකන් ඉඳී.. අපි අපේ ගමන යමු..
    ජයවේවා!!!
     
    Last edited:
    Jan 15, 2009
    9,238
    368
    0
    Meeee sindu tika kagawada thiyenee...? kawru hari laga thiyanwa nam mata post karanna loku uduuwak..

    1.mee uyan konee - Nirmala ranathunga
    2.Sina mal godak - Nirmala ranathunga
    3.Kawrudo ara kawluwen - Sanath nandasiri
    5.Nilmini mawu alokaya - sisira senarathna
    6.Kap suwahaskal - Nanda malani

    Thnx..................

    password dennam
    Me Uyan There
    Nirmala Ranathunga

    Sina Mal Godak
    Nirmala Ranathunga
    / Sewwandi Ranathunga

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මචන් මාත් එකඟයි මේ කතාවට.Admin මේ ගැන විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැත්නම් අපි මේ විදියටම කරගෙන යමු.. කවුරු මොනවා කිව්වත් ගනන් ගන්නෙපා..
    සුරංග, ඔයාගෙ ළඟ තියෙන ගීත හා නලීන් ළඟ තියෙන ජෝතිගෙ ගීත හොයා ගන්නෙ ගොඩක් අමාරු ඒවා කියල අපි හැමෝම දන්න දෙයක්.. එක්කෙනෙක් කියල තිබුණා දැන් ඕනිම සිංදුවක්
    search කරල හොයාගන්න පුළුවක් කියලා.. ඔව් ඉතිං එහෙම හොයනකොට එන්නෙ අපේ කාගෙ හරි mediafire acc එකක තියෙන සිංදුවක් :rofl: ඒත් දැං ගොඩක් අයට අමාරුවෙ වැටිලා ඉන්නෙ හොරෙන් සිංදු ගන්නෙ බැරි නිසා... තව සමහර අය ඉන්නවා සිංදු ඉල්ලන්න වෙනමID එකක් පාවිචි කරනවා.;) ඒක අපි රහස් පද යොදන්න කලින් ඉඳන් සිදුවුණු දෙයක්.. දැනටත් ඉන්නවා.. ඒ කවුද කියල දැන දැනත් අපි එයාලට සිංදු දෙනවා.. එහෙම දීලත් ඔහොම කතාකරනකොට ඇත්තටම ලොකු කළකිරීමක් හිතට එනවා තමයි.. ඒත් ගණන් ගන්නෙපා මචන්..
    ඔව් ඔයා කිව්වා වගේ සමහර අයට සිංදුව ඕනි උනත් රහස් පදය ඉල්ලල
    pm එකක් එවන්න හරි ලැජ්ජයි.. සමහර අය කැමති නෑ මේ සිංදුව එයා ළඟ නැහැ කියල අනිත් අය දැන ගන්නවට.. ඒ හින්ද ගොඩක් සිංදු ගන්නෙ කියන්නෙ නැතුවම.. අන්න ඒ දේත් එක හේතුවක් මචන්..ඕනි එකා pm කරල සිංදුව ඉල්ලයි.. නැත්නම් නිකන් ඉඳී.. අපි අපේ ගමන යමු..
    ජයවේවා!!!

    ඔව් මචං. උඹ කියනදේත් හරියටම හරි. ඒ වුනාට මටනම් දැන් එපා වෙලයි තියෙන්නේ....

    මමත් දිගටම PW දානවා. ඕනේ කෙනෙක් PM කරොත් මම ඒක දෙනවා. කිසිම භේදයක් නෑ.

    හැබැයි අපේ චැට් බාර් එකේ ප්‍රශ්නෙත් තාම විසඳිලා නෑ. ඒකත් ලොකුම ප්‍රශ්නයක් තමයි මචං. මොනවා කරන්නද කියලා හිතා ගන්ඩ බෑ.

    මේ Version එකේ අවුලක් නම් කෙනෙකුට චැට් බාර් වැඩ කරන්ඩත් තව කෙනෙකුට වැඩ නොකරන්ඩත් බෑ නේද? මටනම් තේරෙන්නේ නෑ

    මේවට විසඳුම් පාලකයන්ගෙන් ඉක්මනින් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා....

    බුදු සරණයි....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    Meeee sindu tika kagawada thiyenee...? kawru hari laga thiyanwa nam mata post karanna loku uduuwak..

    1.mee uyan konee - Nirmala ranathunga
    2.Sina mal godak - Nirmala ranathunga
    3.Kawrudo ara kawluwen - Sanath nandasiri
    5.Nilmini mawu alokaya - sisira senarathna
    6.Kap suwahaskal - Nanda malani

    Thnx..................

    Kawrudo Ara Kawuluwen
    Sanath Nandasiri

    හා හා එහෙම එපා කරගන්නෙපා.. උඹට එපා උනොත් කොහොමද බොල අපි පරණ සිංදු අහන්නෙ :sorry::rofl::sorry:
    මං GT එක්ක චැට් බාර් එක ගැන කතා කරන්නම් මචන්
     
    Jan 15, 2009
    9,238
    368
    0
    Meeee sindu tika kagawada thiyenee...? kawru hari laga thiyanwa nam mata post karanna loku uduuwak..
    1.mee uyan konee - Nirmala ranathunga
    2.Sina mal godak - Nirmala ranathunga
    3.Kawrudo ara kawluwen - Sanath nandasiri
    5.Nilmini mawu alokaya - sisira senarathna
    6.Kap suwahaskal - Nanda malani
    Thnx..................

    Nilmini Dease
    Sisira Senarathna

    harima lassana sinduwak!

    Status
    Not open for further replies.