ඇයියෝ එක නෙවෙයි........මං එක දන්නවා......සුබ පතලා නිර්මණයකුත් එව්වේ.......
මං දැනගත්තේ මොකද්ද දන්නවද?......
දෙන්නා සෙට් උනේ කොහොමද කියලා දැනන් හිටියේ නෑනේ........![]()
ඔහ්හ්හ්හ්හ්හ්!
ඔව් ඔව්...අපෝ මෙයා මාව එක දවසක්ම ඇඩෙව්වා...



mama ithin tama podi ekane![]()


මෙතන උගන්නද්දි Teacher නෙමේ සැර......ගෝලය
ඒක තමා හොදම දේ![]()

ඒක නම් ඇත්ත......
මටත් ඕකම තමා වෙලා තියෙන්නේ......
කම්පියුටර් කියලා දෙන්න ගිහින්......

attatama godak satutui.. gura ganayi golaya ganai.. EK ekey man mulinma haduna gatteth minu nangiwa (ekath mulinma kiyannam)..ada a dawas walata wada godak adhas walin kavi walin godak parinatai.. hoda golayek a wagema hoda gurek.. ithin ithuru dewaluth mey gamanata ekatu karana eka oya dennatama barai.. idiri gamanata suba patum oya dennatama!!!!

හෆ්ෆා......ඒක නම් ඇත්ත......
![]()
මටත් ඕකම තමා වෙලා තියෙන්නේ......
කම්පියුටර් කියලා දෙන්න ගිහින්......
![]()
![]()
This thread is all about how Minu(doly) did her image editing form very basic to professional image editor level.
this is one of her very first poem that she created and this is done only using MS paint!
![]()
And then I introduce the Picasa image viewer to her. Look how she manages that software to create grate poem editing!
![]()
And after she gets to know about Photoshop and with a few guides that how to deal that software look the different of her PS works!
![]()
because why I post this thread, if someone out there that is in can’t do attitude...take a look what she doing.
And of course, SIGI that u see just below is also her work!
ගුරා ගෝලයව දැලේ දාගෙනද..නැත්නම් ගෝලයා ගුරාව දැලේ දාගත්තද??
කොහොම වුනත් මතු අනාගතයේ දෙන්නම එකතු වෙලා හොඳ කවි මඩුවක් හදල...ඒ ලඟින්ම photo shop එකකුත් දාගෙන ජයටම business එකක් පටන් ගන්න අදහසක් තියෙනවා වගේ..
අපිටත් කියන්නකෝ business එක open කරන දවසට අපිත් එන්නම් ශුභ මොහොතින් පොල් තෙල් පහන දල්වන්න...
දෙන්නටම ජය!!
matat one igena ganna![]()



dolly muwa allagenada nattan m dollywa allagenada

ela ela ohoma yan! ape hot subapathum 

)ගුරා ගෝලයව දැලේ දාගෙනද..නැත්නම් ගෝලයා ගුරාව දැලේ දාගත්තද??
කොහොම වුනත් මතු අනාගතයේ දෙන්නම එකතු වෙලා හොඳ කවි මඩුවක් හදල...ඒ ලඟින්ම photo shop එකකුත් දාගෙන ජයටම business එකක් පටන් ගන්න අදහසක් තියෙනවා වගේ..
අපිටත් කියන්නකෝ business එක open කරන දවසට අපිත් එන්නම් ශුභ මොහොතින් පොල් තෙල් පහන දල්වන්න...
දෙන්නටම ජය!!
