Chat at facbeeok in Sinhala !!!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    DL Kara Kohomada Ban Meke Weda Karanne bt Mata Nam Wejsekara Keybord Eka Shape ...

    Wijesekara එක ශේප් නං මචං මේකට එන එකේ තේරුමක් නෑ කොටින්ම :D
    anyway
    මම මචං අර උඩින්ම දාල තියෙන්නෙ ලින්ක් එකක්
    සිංහලෙන් කොටන්න ලේසිම විදිය
    කියල
    අන්න ඒකට ගිහින් බලන්නකො :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අඩො මචන් හරි හරි මම කෙස් එක හදා ගත්තා එලකිරි මචො...

    ඔය යන්නෙ 3 දෙනාම ඩබල් දාලා :lol:

    එලකිරි :D
    11.gif
     

    nwnbs

    Member
    ඒ මොකො ?:oo:
    මඒ යාළුවො සමහරු ඉන්නවා sinhala unicode dwnload කරන්නෙ නැති අය
    ඉතිං fb එකේ උනත් සිංහලෙන් status එකක් දැම්මම අහනව
    මොනවද කොටු බාශාවෙන් ලියක තියෙන්නෙ කියල :lol:
    හ්ම්ම්...මං හිතන්නෙ ඔෆීසි වල කොම්පීතර නිසා වෙන්න ඇති කට්ටිය ඕව දාගන්න අදි මදි කරන්නෙ...:rofl::)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හ්ම්ම්...මං හිතන්නෙ ඔෆීසි වල කොම්පීතර නිසා වෙන්න ඇති කට්ටිය ඕව දාගන්න අදි මදි කරන්නෙ...:rofl::)

    නෑ අයියෙ මුං කොහේ ඔපිස් යන්නද? තාම අපි පොඩි ලමයිනෙ :rofl:
    සමහර උන්ගෙ යුනිකෝඩ් වැඩ කරන්නෙ නෑ මගෙ හිතෙ :baffled:


    උඹට ඕකට ගිහිල්ල
    singlish වලින් type කරල
    copy කරල
    ආයෙ ෆේස්බුක් ඇවිල්ලා
    paste කර කර චැට් කරන්න පුළුවන්නම් අවුලක් නෑ මචං දිගටම ඕක පාවිච්චි කරපං :D:P

    එහෙම නෙවෙයි මචං
    මෙතනට ගිහිල්ල බලපං උඹට මුළු සිද්ධි දාමයම තේරෙයි :D


    http://www.elakiri.com/forum/showthread.php?t=239345
     

    nwnbs

    Member
    නෑ අයියෙ මුං කොහේ ඔපිස් යන්නද? තාම අපි පොඩි ලමයිනෙ :rofl:
    සමහර උන්ගෙ යුනිකෝඩ් වැඩ කරන්නෙ නෑ මගෙ හිතෙ :baffled:

    :lol:... මං කිව්වෙ මං ගැන...මගෙ යාළුවො ඉතිං ලොකු ළමයිනෙ...:rofl::rofl::rofl:මල්ලි FB ආවොත් සිංහලෙන් චැට් කොරන්න බැරියැ මට... :):P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :lol:... මං කිව්වෙ මං ගැන...මගෙ යාළුවො ඉතිං ලොකු ළමයිනෙ...:rofl::rofl::rofl:මල්ලි FB ආවොත් සිංහලෙන් චැට් කොරන්න බැරියැ මට... :):P

    ඔයාව මං ඇඩ් කල්ලද තියෙන්නෙ ?
    මෙහේ නමයි එහේ නමයි map කරගන්න අමාරුයි අයියෙ:baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙන software එකක් තියෙනවද මේ විදියට කෙළින්ම සිංහල type කරන්න පුළුවං ?
    ම අදහස් කළෙ singlish විදියට
    හැමෝටම wijerathna key board එක පුරුදු නෑ නෙ ඒකයි :)


    singlish vidiyatanum man danna tharamin nae thamai. :)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    singlish vidiyatanum man danna tharamin nae thamai. :)

    ඒකනෙ
    වැඩි දෙනෙක් විජේසේකර දන්නෙ නෑ නෙ
    ඉතිං ඒකට හුරුවෙනවට වඩා මේකට හුරුවෙන එක ලේසියිනෙ :D