DL Kara Kohomada Ban Meke Weda Karanne bt Mata Nam Wejsekara Keybord Eka Shape ...
Wijesekara එක ශේප් නං මචං මේකට එන එකේ තේරුමක් නෑ කොටින්ම

anyway
මම මචං අර උඩින්ම දාල තියෙන්නෙ ලින්ක් එකක්
සිංහලෙන් කොටන්න ලේසිම විදිය
කියල
අන්න ඒකට ගිහින් බලන්නකො

DL Kara Kohomada Ban Meke Weda Karanne bt Mata Nam Wejsekara Keybord Eka Shape ...


අඩො මචන් හරි හරි මම කෙස් එක හදා ගත්තා එලකිරි මචො...

හ්ම්ම්...මං හිතන්නෙ ඔෆීසි වල කොම්පීතර නිසා වෙන්න ඇති කට්ටිය ඕව දාගන්න අදි මදි කරන්නෙ...ඒ මොකො ?
මඒ යාළුවො සමහරු ඉන්නවා sinhala unicode dwnload කරන්නෙ නැති අය
ඉතිං fb එකේ උනත් සිංහලෙන් status එකක් දැම්මම අහනව
මොනවද කොටු බාශාවෙන් ලියක තියෙන්නෙ කියල![]()


හ්ම්ම්...මං හිතන්නෙ ඔෆීසි වල කොම්පීතර නිසා වෙන්න ඇති කට්ටිය ඕව දාගන්න අදි මදි කරන්නෙ...![]()





නෑ අයියෙ මුං කොහේ ඔපිස් යන්නද? තාම අපි පොඩි ලමයිනෙ
සමහර උන්ගෙ යුනිකෝඩ් වැඩ කරන්නෙ නෑ මගෙ හිතෙ![]()
... මං කිව්වෙ මං ගැන...මගෙ යාළුවො ඉතිං ලොකු ළමයිනෙ...

මල්ලි FB ආවොත් සිංහලෙන් චැට් කොරන්න බැරියැ මට... 

... මං කිව්වෙ මං ගැන...මගෙ යාළුවො ඉතිං ලොකු ළමයිනෙ...
මල්ලි FB ආවොත් සිංහලෙන් චැට් කොරන්න බැරියැ මට...
![]()

වෙන software එකක් තියෙනවද මේ විදියට කෙළින්ම සිංහල type කරන්න පුළුවං ?
ම අදහස් කළෙ singlish විදියට
හැමෝටම wijerathna key board එක පුරුදු නෑ නෙ ඒකයි![]()

singlish vidiyatanum man danna tharamin nae thamai.![]()
