sandai tharui nisansale ahase golu wela,,,, sinduwa thyanawa nam denna ko????
මාලිනියේ - වික්ටර් රත්නායක
මේ ගීතය එතෙක් මෙතෙක් අසන්නට ලැබුණු අමුතුම ගීතයක්. මෙහි තිබෙන්නේ "මම" සහ "මම" අතර සංවාදයක්. වෙනත් ආකාරයකට කිව්වොත් උඩු සිත හා යටි සිත අතර ඝට්ටනයක්. විවාහ වෙන්නට සූදානම් වී සිටින තරුණයෙකුගේ උඩු සිත ඇය වෙනුවෙන් ප්‍රේම ගීතයක් ගයද්දී, ඔහුගේම යටි සිත එයට ඔච්චම් කරන හැටි තමයි වික්ටර් රත්නායකයන් සිය ද්විත්ව ගායනයෙන් දක්වන්නේ.
යටි සිතේ කොටස තමයි වරහන් ඇතුලේ තියෙන්නේ.
මාලිනියේ (ඉන්ද්‍රජාලය )
මා මනසේ (අන්ධකාරය )
මා දෑස සොයනා (ඔබ දෑස නැත )
රුව ඇඳුනා - මාලිනියේ (නොරැවටෙන් )
මංගල පෝරුව මස්තකයේ (අමන තරුණය )
මම ඇය අත ගනිමී // (සිපිරිගෙය ඔය තරම් සොඳුරුද?)
පතිවත රකිනා කුල කුමරී (අරුම පුදුමය )
මම ඔබ රැක ගනිමී // (වරදෙ නොබැඳෙන ලඳුන් ලොව නැත )
මෙහි පද රචනය හා සංගීතය කාගේ ද කියලා නම් මට මතක නැහැ. කවුරු හරි මිතුරෙක් මගේ මතකය අළුත් කළොත් පින්.
පදරචනය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ.... සංගීතය වික්ටර් රත්නායකයන් සතුයි....

1.පණ්ඩිත් අමරදේව,නීලා වික්‍රමසිංහ-දස්කොන් සකි සඳ
Amaradeva - Daskon Saki Sanda.mp3
2.පණ්ඩිත් අමරදේව-ග්‍රේශන් ආනන්ද උඩරට සිංහල
Amaradeva,Greshan-Udarata Sinhala(Soora Saradiyel ).mp3
3.පණ්ඩිත් අමරදේව,නන්දා මාලනී-මාල පබලු වැල්
Amaradeva,Nanda Malini-MALA PABALU WEL.mp3
4.පණ්ඩිත් අමරදේව,නිරෝශා විරාජිනී-බඳුන් පිරී
Amaradeva,Nirosha Virajini-Bandun Piri.mp3
5.පණ්ඩිත් අමරදේව,ටී.එම්.ජයරත්න-කඳිර සුරිඳුනේ
Amaradeva,TM-Kadhira Surindune.mp3
6.පණ්ඩිත් අමරදේව-ගිලෙමි ඔබේ ගුණ
Amaradeva-gilemi obe guna.MP3
7.පණ්ඩිත් අමරදේව-කන්ද උඩින්
Amaradeva-Kanda Udin Ena.MP3
8.පණ්ඩිත් අමරදේව-කඳුලු කිරි පොවා
Amaradeva-Kandulu kiri powa.mp3
9.පණ්ඩිත් අමරදේව-කැළණි විහාරේ
Amaradeva-Kelani Vihare.mp3
10.පණ්ඩිත් අමරදේව-කුල ගෙදරට
Amaradeva-Kula gedarata.mp3
11.පණ්ඩිත් අමරදේව-මහ පිරිත වී
Amaradeva-Maha Piritha Vee.mp3
12.පණ්ඩිත් අමරදේව-මේ ගී එදා
Amaradeva-May Gee Eda (Janaka Saha Manju).mp3
13.පණ්ඩිත් අමරදේව-මිහිරියේ ගැමි ලඳේ
Amaradeva-Mihiriye gami lande.mp3
14.පණ්ඩිත් අමරදේව-මොණර කිකිලියේ
Amaradeva-Monara Kikiliye.mp3
15.පණ්ඩිත් අමරදේව-නීල වරල
Amaradeva-Neela Warala.mp3
16.පණ්ඩිත් අමරදේව-පූජා වේවා
Amaradeva-PoojaWewa.mp3
17.පණ්ඩිත් අමරදේව,රශ්මි සංගීතා-ප්‍රේම තටාකේ ... beautiful beautiful song!!
Amaradeva-Prema Thatake.mp3
18.පණ්ඩිත් අමරදේව,නීලා වික්‍රමසිංහ-රෑ හද හීනෙකින්
Amaradeva-Raa Hade Henekin (Seepada Rawe) .mp3
19.පණ්ඩිත් අමරදේව-සඳකත් පිනිදිය
Amaradeva-Sandakath pinidiya.mp3
20.පණ්ඩිත් අමරදේව-සත්කුලු පව් වළලු
Amaradeva-Sathkulu Paw Walalu.mp3
21.පණ්ඩිත් අමරදේව-සිරි සමනොල
Amaradeva-Siri Samanola.wma
22.පණ්ඩිත් අමරදේව-බෝධියෙන් වට
Amaradewa-Bodhiyen Wata.mp3
23.පණ්ඩිත් අමරදේව,සමිතා එරන්දතී-චන්දෝ මා බිලිඳේ
Amaradewa-Chando Ma Bilinde.mp3
24.පණ්ඩිත් අමරදේව-කරදර පොදි බැඳ
Amaradewa-Karadara Podi Banda.mp3
25.පණ්ඩිත් අමරදේව-නිල්ල මැදින්
Amaradewa-Nilla Madin.mp3
26.පණ්ඩිත් අමරදේව-සුදු නෙලුම
Amaradewa-Sudu Neluma.mp3
27.පණ්ඩිත් අමරදේව-වනන්තරේ වන සපු මල්
Amaradewa-Wananthare Wanasapu Mal.mp3
හාවා හඳ දකින්නා වගේkohomada kastiya. baratama weda wagei![]()
![]()
![]()
අද නිවාඩුවක් ලැබිලා වගෙයි!

හාවා හඳ දකින්නා වගේඅද නිවාඩුවක් ලැබිලා වගෙයි!
![]()





ඒක කොහොම වුනත් හාවා නැති හඳ පාළුයි.ee kiyanne mama hawa![]()
ane ow. ada poddak enna lebuna me pette ...![]()



ඒක කොහොම වුනත් හාවා නැති හඳ පාළුයි.
ආවා වෙනුවට අපට හොඳ පරණ සිංදු ටිකක් දීලා යන්න.
dennam dennam. aniwa....

eeka nennam.ammo dekka kal![]()
mama nehe kiyala awulak ne. kastiya elatama wede geniyanawa ne. bohoma satutui machoo. 


kohomada kastiya. baratama weda wagei![]()
![]()
![]()

EK Yaluwane,
Oyalagen kaa langa hari me sinduwa thiyenawada kiyala niwadu paadu thiyena welawaka himeeta hoyala balannako.
Gedara Giyath Duwe Kiyana Handa Aehenne nae
(Eth amme numba marurani mata sithenne nae)
Mata mathaka haetiyata meka kiyanne mahacharya Amara Ranatunge mahathmiya.
Meka 70 dashakaye withara patigatha karapu hareeeeeee...........maa duka hithena maw guna geeyak
Me sindu daen SLBC channels wala wath ahenne nae
Thx.........
පණ්ඩිත් අමරදේවයන්ගෙ ගීත කිහිපයක්![]()

ඔය තියෙන්නේ. නියමයි.! නොනැවතී ඉදිරියටම...........

Raagadaari sangeethayata anuwa thanunu me geethaya, kamathi aya aran rasawindinnako..
Chamara Pawan Salaa..by Amara Ranathunga..
http://www.mediafire.com/?old04itgtut
Hamatama suba dawasak!