internet aken salli hoyanna site akak

May 17, 2006
3,632
90
0
macho meken salli hoyanna puluwalu mokada oyagollo hithanne ?

mama site godaka owa karanawa ath meka hodai wage kawda meka gana danne

banner.gif
[/url]

mama meka damme kath akkawath randu wenna newi..... meka gana danaganna ath mama dapu akata nodanuwath kamin link akka watila mama aka ayn kara .... magen waradak unanam sama wenna ........
 
Last edited:

chandima3010

Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ammata hudu hena porak wagey
    porak newe machan, eunata api konde banadapu cheenu neweine:nerd:
    ඇයි මොකක් හරි ප්‍රශ්ණයක් ද?
    මෙතන මොඩ ආතල් දෙන් නෑතිව ගිහිල්ල විකුනපන් ඈපල්, උම්බට ඔයිට වෑඩිය ගානක් හොයගත්තෑකි:lol::lol::lol:
     
    May 17, 2006
    3,632
    90
    0
    remove the referral link idiot or ur going bye bye:growl:

    porak newe machan, eunata api konde banadapu cheenu neweine:nerd:

    මෙතන මොඩ ආතල් දෙන් නෑතිව ගිහිල්ල විකුනපන් ඈපල්, උම්බට ඔයිට වෑඩිය ගානක් හොයගත්තෑකි:lol::lol::lol:

    මචන් මම මෙතන මොකුත් විකුනන්න හැදුවේ නැහැ...... මිනිහෙක් දන්නේ නැතුව වරදක් කරාම එක පෙන්නලා දියන්.... නිකන් පොර වෙන්නේ නැතිව..... අනිත් එක උඹ එලකිරි එකේ ඇඩ්මින්ද? නිකන් හිටපන් බන්..... :lol::lol::lol::lol::lol:
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මචන් මම මෙතන මොකුත් විකුනන්න හැදුවේ නැහැ...... මිනිහෙක් දන්නේ නැතුව වරදක් කරාම එක පෙන්නලා දියන්.... නිකන් පොර වෙන්නේ නැතිව..... අනිත් එක උඹ එලකිරි එකේ ඇඩ්මින්ද? නිකන් හිටපන් බන්..... :lol::lol::lol::lol::lol:

    tho babek wenna epa.umba bux accounts refer karanakota eka wikineemak thamai.owa boru wada.thamnta kalaya nathi unata wena ayata umbata wage sathe sathe hingakanna salli na.mama admin newei eunata adminta mewage 2.50 eun ekka deal karanawata wadiya wada tiyenawa.umbala wage thoththa babala inna hindai mewa mehema kiyanna wela tiyenne.:lol::lol::lol:
     
    අනිත් අය බබලා උබ මහ එකා.... මම එලකිරි එක ගැන දන්න විදිහට මේවා (accounts refer) ඔන තරම් තියනවා ( සමහරුන්ගේ සිගිවලත්).... හැබයි ඇඩ්මින් උබ වගේ මොඩයෙක් නේවි.... උබට වැඩ නැති උනාට අපි මක් කරන්නද ? මම අයින් කරේ නැති උනොත් උබ මොනා කරන්නද ?
     
    May 17, 2006
    3,632
    90
    0

    නැහැ මචන් නිකන් පොර වෙන්න හදනවා.... කෙනෙක්ගේ වරදක් තියනවනම් එක කියලා දෙන්න ඔන.... නිකන් ඇඩ්මින් වගේ වෙන්න හදන්නේ නැතිව.....
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    අනිත් අය බබලා උබ මහ එකා.... මම එලකිරි එක ගැන දන්න විදිහට මේවා (accounts refer) ඔන තරම් තියනවා ( සමහරුන්ගේ සිගිවලත්).... හැබයි ඇඩ්මින් උබ වගේ මොඩයෙක් නේවි.... උබට වැඩ නැති උනාට අපි මක් කරන්නද ? මම අයින් කරේ නැති උනොත් උබ මොනා කරන්නද ?

    Umba yana para waradi machan, siggy wala ewage links puluwan. GT kiyala tiyenawa ekata kamak na kiyala.eth posts wala danna ba referal links.if ur not sure about this why dont u ask sum senior members if this is true? anyways im not gonna bump this foolish thread of u again.umbe kunu umbama tiyaganin:lol::lol:

    buxa.jpg

    umba me Rs.1.50tane dangalanne, umbata 1.50kin monawa karannada ban? topi kannada:lol::lol::lol:

    wadak natte mata newei thota.:rofl::rofl::rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    නැහැ මචන් නිකන් පොර වෙන්න හදනවා.... කෙනෙක්ගේ වරදක් තියනවනම් එක කියලා දෙන්න ඔන.... නිකන් ඇඩ්මින් වගේ වෙන්න හදන්නේ නැතිව.....

    hari machan.........oka alla la dapan..........:)
    bux kiyanne nikan boru wadak......:)
    bux walata rawatenna epa.....
    bux ekakata REG wela balanna..... oyatath therei......:yes::yes:
    boru wada.........hikkz....go hell bux
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    ubath idala idala.....mara dewal ne kiyanne...... hikkz:lol::lol::lol::lol::lol:

    api baba kale (arnd 2005) thama oya bux reddata atha gahuwe...1st day ekekma teruna mun apiwa gasakala adds pennala sathe sathe denawa dena ewa ganna widiyak na auruddak withara kata aragena kela peragena owa click kare nattan.:lol::lol:eeta wadiya hondai computer 1 off karala budiyagannawa lite bilen itawadiya 1000s gunayak salli ithuruwenawa :yes: :yes: :yes:
     
    anna ubata thawa thread ekak thiyanawa EK Index eke........
    ekatath Answer karanna........
    :):):):)