SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
Thawath Lassana Song Ekak Me Song Eka Kiyannenam Kauda Kiyala Haritama Nichchi Naha Voice Eka Anuwanam "Lakshman Wijesekara" Wagei Penenne Kamathi Aya Gannako (Mama Waradinam Niwaradi Karannako) ............

Enjoy...................

:sorry:Password Protected:sorry:

Mama Yannai Kiyala Me Welawe Thread Eke Inna Hamotama Suba Rathriyak.............
 
athal24

Member
Jan 24, 2009
1,987
42
0
Piliyandala
ගිං ගගට කිරල මලක් වැටෙනවා
ගග පරිස්සමින් මල ගෙන යනවා
මහ මුහුදට මල හිමි කර දෙනවා
මහ මුහුද මල අරන්
මහ මුහුද මල අරන් පෙති පෙති විසුනු කරනවා

කිරල ගහින් මල වැටිච්චි එක වැරදීදෝ
වැටුණු මලට පිහිටක් වුණු ගග වැරදීදෝ
ගගට ලංව හැදුණු කිරල ගහ වැරදීදෝ
ගගත් ගහත් නැතිව හඩන පෙති වැරදීදෝ....
Gin Gangata Kirala Malak-Samitha Mudunkotuwa

Lassana Song Ekak Wagei (Meeta Kalin Ahalanam Naha) Nangi Onna Mamath Gannawa Me Song Eka Thanks ........................
 
nwnbs

මේ ගිං ගඟේ සීන් එක මමත් අහල නෑ...අහල බලන්න ඕනෙ...ස්තුතියි නංගි... :D මාත් ගන්නව... :D
 
Jan 15, 2009
9,238
368
0
මේක ගායනා කරන ගායකයා නම් කවුද කියල හරියටම දන්නෑ...ගායිකාව නම් ඉන්ද්‍රාණි පෙරේරා මම හිතන විදියට...:(:)සිංදුවනම් ලස්සනයි මට...:)

ඔව් අයියෙ මේ ගීතය කියෙන්නෙ ඉන්ද්‍රානි පෙරේරා සමග වර්නන් පෙරේරා

Thawath Lassana Song Ekak Me Song Eka Kiyannenam Kauda Kiyala Haritama Nichchi Naha Voice Eka Anuwanam "Lakshman Wijesekara" Wagei Penenne Kamathi Aya Gannako (Mama Waradinam Niwaradi Karannako) ............

Enjoy...................

:sorry:Password Protected:sorry:

Mama Yannai Kiyala Me Welawe Thread Eke Inna Hamotama Suba Rathriyak.............

Lakshman Wijesekara mahathmage harima lassana geethayak

Good Night
!
 
noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    යහනාවේ දොර ලඟ රෝසමලක් වෙලා ඉන්න
    වීනාවේ තත් හඩ ආදරයෙන් කියා දෙන්න
    රෑ අහසේ තරු කැට තුරුලු කරන් නිදාගන්න
    ආශාවේ මල් පෙති එපා ලඳුනි පොඩි කරන්න

    Yahanawe Dora Langa - Prince Udaya Priyantha
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මේක ගායනා කරන ගායකයා නම් කවුද කියල හරියටම දන්නෑ...ගායිකාව නම් ඉන්ද්‍රාණි පෙරේරා මම හිතන විදියට...:(:)සිංදුවනම් ලස්සනයි මට...:)

    ම‍ල්‍ලී‍... ව‍ර්න‍න්‍ පෙ‍රේ‍රා‍ ත‍ම‍යි‍ ගා‍ය‍ක‍යා‍....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ම‍ල්‍ලී‍... ව‍ර්න‍න්‍ පෙ‍රේ‍රා‍ ත‍ම‍යි‍ ගා‍ය‍ක‍යා‍....

    ආ‍ ම‍ම දැක්කේ‍ නෑ‍ ස‍ඳු‍න්‍ ම‍ල්‍ලි‍ත්‍ උ‍ත්‍ත‍ර‍ය‍ දී‍ලා‍ ති‍බු‍න බ‍ව‍ක්‍.....
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§

    Lassana Song Ekak Wagei (Meeta Kalin Ahalanam Naha) Nangi Onna Mamath Gannawa Me Song Eka Thanks ........................
    U r Welcome aiye.....:)
    මේ ගිං ගඟේ සීන් එක මමත් අහල නෑ...අහල බලන්න ඕනෙ...ස්තුතියි නංගි... :D මාත් ගන්නව... :D

    :lol:හොදයි අයියේ....ගිං ගගේ සීන් එක අපිටත් කියන්න හොදේ අහලා.....:rofl::lol:
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කොන්ක්‍රිට් වනන්තරේ මිරිගු සර්පයා
    තහනම් ගෙඩියකට රැවටිලා
    කාන්දමට ඉබේ ඇදෙන බඹර වර්ගයා
    මලක් නොදුටු වුන් වාගේ දැලේ පැටලුනා...

    දපනෙ වැටෙන බැල්මෙන් දිගටි නයන කැල්මෙන්
    ලොවම මගුල් සක්වලක් කලා.....

    Concreet Wananthare-Nanda Malani

    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    POKURU POKURU MAL - LATHA WALPOLA
    PIPICHCHA MAL UDA - SAMITHA MUDUNKOTUWA
    DAATHATA WALALU - MALANI BULATHSINHALA

    MACHAN PLZ ME SONGS TIKA HOYALA DIYANKO
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ගිං ගගට කිරල මලක් වැටෙනවා
    ගග පරිස්සමින් මල ගෙන යනවා
    මහ මුහුදට මල හිමි කර දෙනවා
    මහ මුහුද මල අරන්
    මහ මුහුද මල අරන් පෙති පෙති විසුනු කරනවා

    කිරල ගහින් මල වැටිච්චි එක වැරදීදෝ
    වැටුණු මලට පිහිටක් වුණු ගග වැරදීදෝ
    ගගට ලංව හැදුණු කිරල ගහ වැරදීදෝ
    ගගත් ගහත් නැතිව හඩන පෙති වැරදීදෝ....
    Gin Gangata Kirala Malak-Samitha Mudunkotuwa

    Ahala nathi sinduwak
    ThankZ nangiya
    Ahala Balamuko
     
    Status
    Not open for further replies.